යුද්ධය දිනුවේ මහින්ද නොවේය.ජනරාල්ය

Puretna

Member
Nov 19, 2011
9
5
0
ඇත්ත, ඇත්ත....

රුවන්වැලිසෑය හැදුවේ මේසන් බාස් මිස දුටුගැමුණු රජ නොවේ.... :lol:

මෙසේම යුද්ධය ජය ගත්තේද පොන්සි මිස මහින්ද නොවේ... :lol:

අනික් අතට වෙනත් රටවල් මෙන් ත්‍රිවිධ හමුදාවක් අපට නොතිබිණි... තිබ්බේ යුධ හමුදාවක් පමණි...

නාමිකව පමණක් පත් කළ ගුවන්හමුදාපති තුමා කළේ සරුන්ගල් යැවීමයි.... :lol::lol::lol:

නාමිකව පමණක් පත් කළ නාවුක හමුදාපති තුමා කළේ මුහුදේ මාළු බෑමයි.... :lol::lol::lol:

පොන්සි පමණක් තනිවම යුධ කොට ජය ගත්තේය....:rofl:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow

:lol::lol::lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :lol::lol::lol::yes::yes: එහෙමයි එතකොට වෙලා තියෙන්නෙ :lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මට තියෙන ප්‍රශ්නේ...... මෙන්න මේ ෆොටෝ එක ගන්න වෙලාවෙදී ඇයි ඔතන ඉන්න කොටින්ට වෙඩි තියන්න පොන්සේකට බැරි උනේ...... ඔතනදීම පුලිතේවන්ව ඉවරයක් කරන්න තිබ්බනේ......

    Sarath-Fonseka-with-LTTE2-460x262.jpg

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇත්ත, ඇත්ත....

    රුවන්වැලිසෑය හැදුවේ මේසන් බාස් මිස දුටුගැමුණු රජ නොවේ.... :lol:

    මෙසේම යුද්ධය ජය ගත්තේද පොන්සි මිස මහින්ද නොවේ... :lol:
    යුද්ධය ජය ගත්තේ දු‍ටු ගැමුනුය.ඒ දු‍ටු ගැමුනු යුධ බිමේ සටන් කල නිසාය. අවසන් යුද්ධයේදි සිය සෙබලුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සිය ජීවිතය පරදුවට තබා එලාර සමග සටන් කල නිසාය.
    මහින්ද යුද්ධය දිනුවා යැයි කියන්න බැරි ඔහු බොඩි ගාඩ්ලා හත් අට දාහක සිරකරුවෙක් ලෙස අරලිය ගහ මන්දිරයේ සිටි නිසාය.සටන් කලේ සෙබලුය.වෙඩි කෑවේ සෙබලුන් සහ ෆොන්සේකාලාය.
    සටන් කරේ දු‍ටු ගැමුනු සහ ෆොන්සේකාලය.අවසන් සටනට ජෙනරාල් ක්‍රියාකාරිව සහභගී නොවුනේ ඔහු ලැබු දරුණු තුවාල නිසාය.
    අනික් අතට වෙනත් රටවල් මෙන් ත්‍රිවිධ හමුදාවක් අපට නොතිබිණි... තිබ්බේ යුධ හමුදාවක් පමණි...

    නාමිකව පමණක් පත් කළ ගුවන්හමුදාපති තුමා කළේ සරුන්ගල් යැවීමයි.... :lol::lol::lol:

    නාමිකව පමණක් පත් කළ නාවුක හමුදාපති තුමා කළේ මුහුදේ මාළු බෑමයි.... :lol::lol::lol:

    පොන්සි පමණක් තනිවම යුධ කොට ජය ගත්තේය....:rofl:
    අවම වශයෙන් ඔබලා පිලි ගන්නවා යුද්ධය දිනුවේ ත්‍රිවිධ හමුදාව මිසක් මහින්ද කියලා.
    මම ජෙනරාල් කියලා අදහස් කරන්නේ ත්‍රිවිධ හමුදාව.
    මම මහින්ද කියලා අදහස් කරන්නේ දේශපාලකයන්.
    මම කියන්නේ ත්‍රිවිධ හමුදාව යුද්ධය දිනුවා කියලා.දේශපාලකයන් දිනු යුද්ධයක් නැත.
    ඒක නිසයි මම මහින්ද යුද්ධය දිනුවේ නෑ කියන්නේ.
    එදා අපේ වීර කොල්ලො ලේ හලලා, විශාල ජීවිත පූජා කරලා දිනපු මේ යුද්ධය සාර්ථක ජයග්‍රහනයක් බවට පත්ව නැත.ඒ මේ රට දූෂිතයන්ගේ,මැරයන්ගේ,අවනීතිකයන්ගේ පාලනයට හසූව විනාශ වෙමින් යන නිසාය.මේ රට කුඩු ජාවරම් කරුවන්ට ‍රැකවරණ සපයන රටක් බවට පත්ව ඇති නිසාය.
    රාජපක්ෂලා කරන්නේ ඒ දිවි පිදූ සෙබලුන්ගේ සොහොන් කොත් උඩට හුජ්ජ කරන එකය.ඒ මේ රටේ අවනීතික තත්වයක් සහ කුඩ්ඩන්ගේ පරාදීසයක් කරමිනි.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මට තියෙන ප්‍රශ්නේ...... මෙන්න මේ ෆොටෝ එක ගන්න වෙලාවෙදී ඇයි ඔතන ඉන්න කොටින්ට වෙඩි තියන්න පොන්සේකට බැරි උනේ...... ඔතනදීම පුලිතේවන්ව ඉවරයක් කරන්න තිබ්බනේ......
    ජෙනරාල් ගෝඨා වගේ බලු වැඩ කරන්නේ නෑ.එහෙම නිරායුධව යම් කිසි එකඟතාවයක් මත එන කොටින්ට වෙඩි තියන්නේ නෑ.එහෙම වෙඩි තියලා තමයි, ඔය හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මට තියෙන ප්‍රශ්නේ...... මෙන්න මේ ෆොටෝ එක ගන්න වෙලාවෙදී ඇයි ඔතන ඉන්න කොටින්ට වෙඩි තියන්න පොන්සේකට බැරි උනේ...... ඔතනදීම පුලිතේවන්ව ඉවරයක් කරන්න තිබ්බනේ......

    Sarath-Fonseka-with-LTTE2-460x262.jpg

    ෂා... නියම තර්කෙ. ඔයා වගේ සැගවුන තාර්කික හැකියාව ඇති කී දාහක් මේ රටේ ඇතිද. සුබ අනාගතයක්!:baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට තියෙන ප්‍රශ්නේ...... මෙන්න මේ ෆොටෝ එක ගන්න වෙලාවෙදී ඇයි ඔතන ඉන්න කොටින්ට වෙඩි තියන්න පොන්සේකට බැරි උනේ...... ඔතනදීම පුලිතේවන්ව ඉවරයක් කරන්න තිබ්බනේ......

    Sarath-Fonseka-with-LTTE2-460x262.jpg

    මට මෙතන ඉන්න අපේ උන් දෙන්නයි කොටි ටිකයි දැක්කම හිනාව නවත්තගන්න බෑ බං :lol:
    කොටි හොඳයි කොමඩි කරන්න :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sarath-Fonseka-with-LTTE2-460x262.jpg

    මෙතන ශවෙන්ද්‍ර සිල්වත් ඉන්නවනේ.
    :D

    ඉතින් ශවෙන්ද්‍ර සිල්ව කියන්නෙ විනයගරැක නිලදාරියෙක්,වැඩ කරන්නෙ පවතින රජය කියන විදිහට. ඔයාලනේ කියන්නෙ ෆොන්සේකා වැඩ කරන්නෙ රජය කියන විදිහට නෙමේ කියල.ඒකයි අපි කියන්නෙ ෆොන්සේකව වැඩ කරන්නෙ පවතින රජය කියන විදිහට නෙමේනමි ඔතනදි ඔය ඉන්න පුලුදේවන් තිපන් සහ ජේරාජ් කියන කොටි තුනදෙනාව මරන්ඩ තිබිබ කියල :lol::lol::lol: ෆොන්සේක වැඩ කරන්නෙ රජය කියන විදිහට නැත්නමි ඔකුන් තුන් දෙනාම ඉවර කරන්ඩ තිබිබනේ :P:P:rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙමද..:eek:

    ෆොටෝ එකේ eye contacts පොඩ්ඩක් බලපන් කවුරුත් එකිනෙකා දිහා බලාගෙන ඉන්න බවක් පේන්නේ නෑ. සාමාන්යෙන් ඉතිං කොටියෙක් එහාපැත්තෙ හිටියොත් ඕන එකෙක් උගේ දිහා නොවැ බලං ඉන්නේ :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් ශවෙන්ද්‍ර සිල්ව කියන්නෙ විනයගරැක නිලදාරියෙක්,වැඩ කරන්නෙ පවතින රජය කියන විදිහට. ඔයාලනේ කියන්නෙ ෆොන්සේකා වැඩ කරන්නෙ රජය කියන විදිහට නෙමේ කියල.ඒකයි අපි කියන්නෙ ෆොන්සේකව වැඩ කරන්නෙ පවතින රජය කියන විදිහට නෙමේනමි ඔතනදි ඔය ඉන්න පුලුදේවන් තිපන් සහ ජේරාජ් කියන කොටි තුනදෙනාව මරන්ඩ තිබිබ කියල :lol::lol::lol: ෆොන්සේක වැඩ කරන්නෙ රජය කියන විදිහට නැත්නමි ඔකුන් තුන් දෙනාම ඉවර කරන්ඩ තිබිබනේ :P:P:rofl:

    අර කොට කොටිය දකිනකොට මට පට්ට ආතල් බං :rofl: හිනා කාල මැරෙනවා :rofl:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ෆොන්සේකව වැඩ කරන්නෙ පවතින රජය කියන විදිහට නෙමේනමි ඔතනදි ඔය ඉන්න පුලුදේවන් තිපන් සහ ජේරාජ් කියන කොටි තුනදෙනාව මරන්ඩ තිබිබ කියල :lol::lol::lol: ෆොන්සේක වැඩ කරන්නෙ රජය කියන විදිහට නැත්නමි ඔකුන් තුන් දෙනාම ඉවර කරන්ඩ තිබිබනේ :P:P:rofl:
    රජය කීවත් එහෙම මෙතන ඉන්න කොටි ෆොන්සේකා මරන්නේ නෑ. ඒක මහ නිවට වැඩක්.මේ අය යම් කිසි එකඟතාවයක් මත නිරායුධව ආපු අය. එහෙම අයට වෙඩි තියන්න තරම් ෆොන්සේකා බල්ලෙක් නෙවෙයි.
    නමුත් එහෙම එකඟතාවයක් මත යටත් වෙලා වෙඩි තියලා තමයි ප්‍රශ්න ඇති වුනේ.