රජය කීවත් එහෙම මෙතන ඉන්න කොටි ෆොන්සේකා මරන්නේ නෑ. ඒක මහ නිවට වැඩක්.මේ අය යම් කිසි එකඟතාවයක් මත නිරායුධව ආපු අය. එහෙම අයට වෙඩි තියන්න තරම් ෆොන්සේකා බල්ලෙක් නෙවෙයි.
නමුත් එහෙම එකඟතාවයක් මත යටත් වෙලා වෙඩි තියලා තමයි ප්‍රශ්න ඇති වුනේ.

අර කොට කොටිය දකිනකොට මට පට්ට ආතල් බංහිනා කාල මැරෙනවා
![]()

ඒක කොහද නැති එකෙක්ජෙනරාල් ගෝඨා වගේ බලු වැඩ කරන්නේ නෑ.එහෙම නිරායුධව යම් කිසි එකඟතාවයක් මත එන කොටින්ට වෙඩි තියන්නේ නෑ.එහෙම වෙඩි තියලා තමයි, ඔය හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ.
රජය කීවත් එහෙම මෙතන ඉන්න කොටි ෆොන්සේකා මරන්නේ නෑ. ඒක මහ නිවට වැඩක්.මේ අය යම් කිසි එකඟතාවයක් මත නිරායුධව ආපු අය. එහෙම අයට වෙඩි තියන්න තරම් ෆොන්සේකා බල්ලෙක් නෙවෙයි.
නමුත් එහෙම එකඟතාවයක් මත යටත් වෙලා වෙඩි තියලා තමයි ප්‍රශ්න ඇති වුනේ.

රජය කීවත් එහෙම මෙතන ඉන්න කොටි ෆොන්සේකා මරන්නේ නෑ. ඒක මහ නිවට වැඩක්.මේ අය යම් කිසි එකඟතාවයක් මත නිරායුධව ආපු අය. එහෙම අයට වෙඩි තියන්න තරම් ෆොන්සේකා බල්ලෙක් නෙවෙයි.
නමුත් එහෙම එකඟතාවයක් මත යටත් වෙලා වෙඩි තියලා තමයි ප්‍රශ්න ඇති වුනේ.

මචන්ගෝඨලා ශ්වේන්ද්රලා එහෙම කළාමයි කියමුකෝ...... උන් ඒවා කලේ පුද්ගලික තාරහක් පිරිමහ ගන්නද??? මේ රටින් පර කොටි නැතිකරන්නද????
නිරායුධ සිංහල මිනිස්සුන්ව පර කොටි මරනකොට උබලා හිටියේ කොහෙද?????
මීනීමරුවෙක් නිරායුදව සිටියත් ඌව එවෙලේම නොමැරුවොත් ඌ තව කීදෙනෙක්ව මරයිද????
කේපි කණට ගහලා අල්ලගෙන ආපු එකෙක්. කරුණා කොටින්ගෙන් පැනලා හමුදා ප්‍රදේශ වලට ආවා. කරුණට සමාවක් දෙන එකට මම විරුද්ධ නෑ.හැබයි කේපිට වෙඩි තියන්නේ නැතිව, නීතිය අනුව වැඩ කරන්න ඕනී.එහෙනම් උබලා කියන්නේ කේ.පීට වෙඩිතියන්න , කරුණට වෙඩිතියන්න , කියලා.....
උබලගේ කතා එකකට එක්කක් ගැලපෙන්නේ නෑ බන්.......
මචන්
කොටි කියන්නේ ත්රස්තවාදීන්.ඒක නිසානේ උන්ව ලොකේ පුරාම තහනම් වෙලා තියෙන්නේ.ලංකාව කොහෙවත් තහනම් වෙලා නෑනේ.ඒ ලංකාව ජාත්‍යන්තර නීතීන්ට,එක්සත් ජාතින්ගේ පඥාප්ති වලට ගරු කරන නිසා නේද?
එහෙම සාම සාකච්ඡාවකට කොලඹට එන කොටින්ට වෙඩි තිබ්බොත් රටට වෙන හානිය, උන් ජීවත් වෙලා ඉන්නවට වඩා වැඩියි නේද?
අනිත් එක සුදු කොඩි සිද්ධිය වැරදි වැඩක් නිසා නේද ආණ්ඩුව කියන්නේ අපේ හමුදාව ඒ වගේ බලු වැඩක් කරේ නෑ කියලා.නමුත් ඒක සත්‍ය සිද්දියක් නේද? හමුදාවේ අයගෙන් අහන්න නඩේෂන්ලට මොකද වුනේ කියලා.ඒ අය කියන්නෙත් සුදු කොඩි කතාවම තමයි.

කේපි කණට ගහලා අල්ලගෙන ආපු එකෙක්. කරුණා කොටින්ගෙන් පැනලා හමුදා ප්‍රදේශ වලට ආවා. කරුණට සමාවක් දෙන එකට මම විරුද්ධ නෑ.හැබයි කේපිට වෙඩි තියන්නේ නැතිව, නීතිය අනුව වැඩ කරන්න ඕනී.
එකක් කේපි තමයි සුදු කොඩි කතාව මුලින්ම කීවේ.අනිත් එක කේපි දිගටම කොටි එක්ක හිටියා.කේපි කොටි සංවිධානයේ නායකයා බවට පත් වෙලා හිටියේ,

මම කියන්නේ ෆොන්සේකා වෙඩි තියන්නේ රජයේ නියෝග නිසා තමයි. නමුත් හැම නිලධාරින්ම රජයේ නියෝග නිසා කොටින්ට වෙඩි තිබ්බා.කොටි නැති වෙන්නම වෙඩි තිබ්බේ සරත් ෆොන්සේකා ..අන්න කතාව,එතකොට මෙතනදි ෆොන්සේකා වෙඩි තියන්නෙ නැත්තෙ රජය නියෝග කරපු හින්ද එතකොට කවුද උසස් -පවතින රජය
තව තැනකදි ෆොන්සේකා හමුදාවේ රණවිරැව ලවා වෙඩි තියවන්නෙ රජය නියෝග කරපු හින්ද නේමේද එතකොට කවුද උසස් ආයෙත්-පවතින රජය
තැන් දෙකේදිම එකම තියරිය,මොකක්ද බන් උබ කියන දිව දෙකේ කතාව
අන්න පළවෙනි තැනදි වෙඩි තිබිබනමි තව කමක් නැ මොකද තමන්මනේ තියන්නෙ. දැන් වෙඩි තියවල තියෙන්නෙත් වෙන කෙනෙක් දාල![]()
රට වෙනුවෙන් උනත් මේකෙන් වෙන හානිය ,එහෙම නොකරනම් වෙන හානියට වඩා වැඩියි.ඒක නිසා නේද ආණ්ඩුව මේක දිගටම ප්‍රතික්ශේප කරන්නේ.අහපු දේට නෙමෙයි නේ බන් උත්තර දෙන්නේ???
මම ඇහුවෙව ශවෙන්ද්‍රලා උන්ව මැරුවේ පුද්ගලික තරහකටද??? රට වෙනුවෙන්ද කියන එක???
මම කියන්නේ ෆොන්සේකා වෙඩි තියන්නේ රජයේ නියෝග නිසා තමයි. නමුත් හැම නිලධාරින්ම රජයේ නියෝග නිසා කොටින්ට වෙඩි තිබ්බා.කොටි නැති වෙන්නම වෙඩි තිබ්බේ සරත් ෆොන්සේකා ..
මහින්ද ෆොන්සේකට කීවේ එකට එක කරන්න කියලා.ටිට් ටු ටැට් කරන්න කියලා.
මහින්ද ෆොන්සේකට කීවේ කොටින්ව අඩපණ කරලා සාකච්චා මෙසේට දක්වන්න කියලා.නමුත් ෆොන්සේකා කොටි නැති වෙන්නම වෙඩි තිව්වා.
මචන්
කොටි කියන්නේ ත්රස්තවාදීන්.ඒක නිසානේ උන්ව ලොකේ පුරාම තහනම් වෙලා තියෙන්නේ.ලංකාව කොහෙවත් තහනම් වෙලා නෑනේ.ඒ ලංකාව ජාත්‍යන්තර නීතීන්ට,එක්සත් ජාතින්ගේ පඥාප්ති වලට ගරු කරන නිසා නේද?
එහෙම සාම සාකච්ඡාවකට කොලඹට එන කොටින්ට වෙඩි තිබ්බොත් රටට වෙන හානිය, උන් ජීවත් වෙලා ඉන්නවට වඩා වැඩියි නේද?
අනිත් එක සුදු කොඩි සිද්ධිය වැරදි වැඩක් නිසා නේද ආණ්ඩුව කියන්නේ අපේ හමුදාව ඒ වගේ බලු වැඩක් කරේ නෑ කියලා.නමුත් ඒක සත්‍ය සිද්දියක් නේද? හමුදාවේ අයගෙන් අහන්න නඩේෂන්ලට මොකද වුනේ කියලා.ඒ අය කියන්නෙත් සුදු කොඩි කතාවම තමයි.

ඇත්ත ඇත්ත ඔය කියන විදිහට මහ කොටියවත් අල්ලල නලෝල තියාගෙන හිටියනම් නියමයි නේද.අර ඔසාමා බින් ලාඩන් අල්ල ගත්තට පස්සෙ මරපු ඇමරිකන් කාරයටත් නඩු දාන්ඩ ඔනේ.උබලට ඇත්තටම හැමුදාව කොටි මැරැවට විපක්ෂයි වෙන දෙයක් නෙමේ අපිට ඔය ජාත්‍යන්තර චොකා බයිල වලින් වැඩක් නැ.

රට වෙනුවෙන් උනත් මේකෙන් වෙන හානිය ,එහෙම නොකරනම් වෙන හානියට වඩා වැඩියි.ඒක නිසා නේද ආණ්ඩුව මේක දිගටම ප්‍රතික්ශේප කරන්නේ.
හැබයි නඩේෂන්ටත් ඩොලර් බිලියන ගනන් රට සල්ලි තිබුන නම් එයත් ඉන්නේ අරලිය ගහ මන්දිරයේ අද.
සාමය හෝ යුද්ධය ප්‍රකාශ කරන්නේ දේශපාලන නායකත්වය.නමුත් යුද්ධය හරියට කරෙන්නේ හමුදා නායකත්වය.මචන් එතකොට අර සාම ගිවිසුම තිබ්බනම් පොන්සේකට යුද්ද කරන්න පුළුවන්ද????
ඒක අහෝසි කලේ පොන්සේකද???
සාම ගිවිසුම තිබ්බ කාලේ පොන්සේකා හමුදාපති උනානම් යුද්දය ඉවර කරන්න පුළුවන්ද???
මචන් මේවා අහන්නේ දන්නේ නැති නිසා...
ප්රභාකරන් විදේශ මුදල් එයාගේ ගිනුම් වල තියාගෙන හිටියේ නෑ. ඒවා තිබුනේ කේපිලා සහ විදේශ රටවල හිටපු අය ගාව.ප්රභාකරන් පණ පිටින් අල්ලා ගත්තා කියලා ඔයා පිලි ගන්නවද?අඩේ බන් ප්‍රභාට තිබ්බනේ ඩොලර් කෝටි ගනන්..... මචන් ඌ ඉන්නවද දන්නේ නෑනේද අරලිය ගහ මන්දිරේ??? අපි ගිහින් බලමුද???
සාමය හෝ යුද්ධය ප්‍රකාශ කරන්නේ දේශපාලන නායකත්වය.නමුත් යුද්ධය හරියට කරෙන්නේ හමුදා නායකත්වය.