යුදෙව්වන්ගේ කැරි වැඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ai ban ubata happy? ubala yuddevo ekka tharahi ne? jesus va ana gahala maruva kiyala? :confused:

    රෝමන් කාරයො නේද එහෙම කලේ.. :baffled:

    මටත් ඔය ඉතිහාස කතා පැටලෙනව බං... :dull:
    පොරොන්දු දේශය, ඊශ්‍රායෙල් ජනතාව මේව ආයෙ කියවල මතක් කරගන්ඩ වෙයි වගේ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    යුදෙව්වො කියන්නෙ මුස්ලිම් අය නෙවේ මම දන්න විදියට, ඇයි එහෙම ඇහුවෙ... :nerd:
    මාත් හරියට දන්නෙ නෑ.. දැං කට්ටිය යුදෙව් කතාව අතඇරල මුස්ලිම් කියලනෙ වාද කරන්නෙ.. :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මටත් ඔය ඉතිහාස කතා පැටලෙනව බං... :dull:
    පොරොන්දු දේශය, ඊශ්‍රායෙල් ජනතාව මේව ආයෙ කියවල මතක් කරගන්ඩ වෙයි වගේ..

    ඕව ඔච්චර ඔලුවට ගන්ඩ එපා බන්...ඉන්න ටිකකාලෙ මිනිස්සුන්ට උදව්වක් පදව්වක් කරන් පාඩුවෙ ඉදින්...අපරාදෙ හැබැයි සමහරු වගේ අවාසි වෙනටික අයින් කරල ලිව්වනන් හරි නේද අපිත්....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    යුදෙව්වො කියන්නෙ මුස්ලිම් කාරයොද බං ? :confused:

    නෑ බන් උන් මුස්ලිම් , ක්‍රිස්තියන් උන්ටත් වඩා පරණ ජන කොටසක්. නමුත් උන් අදහන්නෙත් එකම දෙවියවයි මුස්ලිම් ක්‍රිස්තියන් උන් වගේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාත් හරියට දන්නෙ නෑ.. දැං කට්ටිය යුදෙව් කතාව අතඇරල මුස්ලිම් කියලනෙ වාද කරන්නෙ.. :baffled:

    මුස්ලිම් කස්ටිය හිටු කියල වැඩි වෙනවනෙ බන් ඒ හින්ද ඒක තමන්ගෙ පැවැත්මට බල පානව කියන බය ඇති උනාම ඔහොම වෙනව....දැන් මුලු ලෝකෙම ඔය ප්‍රශ්නෙ ටික ටික වැඩි වේගන එන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඕව ඔච්චර ඔලුවට ගන්ඩ එපා බන්...ඉන්න ටිකකාලෙ මිනිස්සුන්ට උදව්වක් පදව්වක් කරන් පාඩුවෙ ඉදින්...අපරාදෙ හැබැයි සමහරු වගේ අවාසි වෙනටික අයින් කරල ලිව්වනන් හරි නේද අපිත්....

    :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රෝමන් කාරයො නේද එහෙම කලේ.. :baffled:

    රෝමන් කාරයෝ තමයි මැරුවේ නමුත් එහෙම කරන්න කුමන්ත්‍රනය කරේ යුදෙව්වෝ එකතු වෙලයි.

    The other views states that, even though Jewish leaders were actively involved, the main legal formalities were carried out by the Romans. Two important points emerge: Jesus was killed "under Pontius Pilate," and the Jewish authorities at Jerusalem probably played some role in getting Jesus killed.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඒ අයි ඩී එකෙන් කියල මේ අයිඩී එකෙන් හිනා වෙනව නෙහ්.... :P

    මුක පූට්ටු උනා නේද දැන් බයිලා ගහන්නේ :lol: ඔච්චර රිද්වගන්න එපා සහෝ :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ බන් උන් මුස්ලිම් , ක්‍රිස්තියන් උන්ටත් වඩා පරණ ජන කොටසක්. නමුත් උන් අදහන්නෙත් එකම දෙවියවයි මුස්ලිම් ක්‍රිස්තියන් උන් වගේ.

    උබ මුස්ලිම් ක්‍රිස්තියන් යුදෙව් Abrahamic religions ඔය එහෙකටවත් අයිති නෑ නෙ බන් උබ පැත්තකට වෙලා ඉදින් අපිට මේක විසද ගන්ඩ දීල....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මුක පූට්ටු උනා නේද දැන් බයිලා ගහන්නේ :lol: ඔච්චර රිද්වගන්න එපා සහෝ :rofl:
    පව් බන් ඌ :lol::lol::lol:රත්තරන්ගෙ ත්‍රෙඩ් එකෙන් අතවර වෙලා දැන් මේකට ඇවිත් :lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුක පූට්ටු උනා නේද දැන් බයිලා ගහන්නේ :lol: ඔච්චර රිද්වගන්න එපා සහෝ :rofl:

    අන්න කොල්ල ආයෙ ඒ අයිඩී එකෙන් ඇවිල්ල..ආව් ආව්

    2ey7sdl.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    අන්න කොල්ල ආයෙ ඒ අයිඩී එකෙන් ඇවිල්ල..ආව් ආව්

    2ey7sdl.jpg

    පව් ඉතින් :lol: ඔහොම තමයි මල්ලි කියාගන්නම දෙයක් නැති උනාම ෆේක් ෆේක් කියල කෙකරගානවා :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පව් බන් ඌ :lol::lol::lol:රත්තරන්ගෙ ත්‍රෙඩ් එකෙන් අතවර වෙලා දැන් මේකට ඇවිත් :lol::lol::lol:

    කිසිම අතවරයක් වෙලා නෑ බන් උබල හිතන් ඉන්න විදිය ඒ, හැබැයි අපි අතවර කරන්ඩ පටන් ගත්තෙ නෑ තාම...අපි අතවර කරානන් Last Activity: 19/12/2015 කියල තියෙයි උබේ අයි ඩී එක පහලින්....හැමදාම කොච්චර බැලුවත් Last Activity: 19/12/2015 ම තමා.....

    2ey7sdl.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ මුස්ලිම් ක්‍රිස්තියන් යුදෙව් Abrahamic religions ඔය එහෙකටවත් අයිති නෑ නෙ බන් උබ පැත්තකට වෙලා ඉදින් අපිට මේක විසද ගන්ඩ දීල....

    අයිති වෙන්නම ඕනේද බන් ප්‍රශ්නේකට උත්තර දෙන්න.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කිසිම අතවරයක් වෙලා නෑ බන් උබල හිතන් ඉන්න විදිය ඒ, හැබැයි අපි අතවර කරන්ඩ පටන් ගත්තෙ නෑ තාම...අපි අතවර කරානන් Last Activity: 19/12/2015 කියල තියෙයි උබේ අයි ඩී එක පහලින්....හැමදාම කොච්චර බැලුවත් Last Activity: 19/12/2015 ම තමා.....
    2ey7sdl.jpg

    කමක් නැද්ද ?Evolution එකට උත්තර දෙන්න ගිහින් @රවුන නේද ? :lol::lol::lol:
    ඕකට තමා කියන්නෙ ඉල්ලන් පු#වෙජිමයිට් ගාගන්නව කියල :(