යුදෙව්වන්ගේ කැරි වැඩ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    කිසිම අතවරයක් වෙලා නෑ බන් උබල හිතන් ඉන්න විදිය ඒ, හැබැයි අපි අතවර කරන්ඩ පටන් ගත්තෙ නෑ තාම...අපි අතවර කරානන් Last Activity: 19/12/2015 කියල තියෙයි උබේ අයි ඩී එක පහලින්....හැමදාම කොච්චර බැලුවත් Last Activity: 19/12/2015 ම තමා.....

    2ey7sdl.jpg


    ඇයි මොකෝ දෙයියන්ට කියල ඌව බෑන් කරවන්නද?:lol:

    කලගෙඩි කලගෙඩි කලගෙඩි

    2ey7sdl.jpg

    කවලම් අවලම් කවලම් :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් තිබ්බ කලගෙඩි උස්සන් නොගිහින් පෝලින් ගැහිල ගිහින් පෙත්තක් ගිලල ෆන් එකේ ගෙදර එන්න :( :(:(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මටත් තිබ්බ කලගෙඩි උස්සන් නොගිහින් පෝලින් ගැහිල ගිහින් පෙත්තක් ගිලල ෆන් එකේ ගෙදර එන්න :( :(:(

    සිම්පල් ප්ලෑන් එකක් :(
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කිසිම අතවරයක් වෙලා නෑ බන් උබල හිතන් ඉන්න විදිය ඒ, හැබැයි අපි අතවර කරන්ඩ පටන් ගත්තෙ නෑ තාම...අපි අතවර කරානන් Last Activity: 19/12/2015 කියල තියෙයි උබේ අයි ඩී එක පහලින්....හැමදාම කොච්චර බැලුවත් Last Activity: 19/12/2015 ම තමා.....

    2ey7sdl.jpg


    උබ ඉන්ජිනේරුවො ගෙන්වුවා කිව්වේ කින්ඩියටත් එක්කනේ, ඒකයි මම උබටත් එහෙම දෙයක් කිව්වේ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිම්පල් ප්ලෑන් එකක් :(
    :(:(කොහෙද ඉතින් අපිට මවල දෙන්න කෙනෙක් නෑනේ :( ඔක්කොම අපි කොරගන්න එපැයි.මන් යනව බන් :) අහක ඉන්න නරි නාවන්න දැන් වෙලාවක් ඇත්තෙම නෑ :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :(:(කොහෙද ඉතින් අපිට මවල දෙන්න කෙනෙක් නෑනේ :( ඔක්කොම අපි කොරගන්න එපැයි.මන් යනව බන් :) අහක ඉන්න නරි නාවන්න දැන් වෙලාවක් ඇත්තෙම නෑ :)

    මාත් යනව.. ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    රෝමන් කාරයෝ තමයි මැරුවේ නමුත් එහෙම කරන්න කුමන්ත්‍රනය කරේ යුදෙව්වෝ එකතු වෙලයි.

    ඔව් නේද මචං :yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කින්ඩියට? :no:

    ඔව් බන්, අපේ රටේ වැව් ,සොරොව් බැදපු මිනිස්සු ඉන්නකොට, මුල්ම අකුණු සන්නායකත් හදපු මිනිස්සු ඉන්නකොට. බුලත යෝදයා වගේ වැව් තනියෙන් බැදපු මිනිස්සු ඉන්නකොට. යුදෙව් ඉංජිනේරුවේ ගෙන්වන්නේ ඇයි? උබ මේක දන්නවද දන්නේ නෑ, ඉස්සර කල් අපේ රටේ මිනිස්සු ගල් කැපුවේ/ගල් කැටයක් කරේ රහස් බෙහතක් මගින්, ඒ බෙහෙත හදලා, ගල පොඩ්ඩක් හාරලා ඇතුලට දානවා, ඊට පස්සේ ගල මෙලෙක් වෙනවා මැටි වගේ. ඊට පස්සේ ගල සාමාන්‍යයන් මැටි පිඩක් වගේ ඕන විදියට අඹලා, බෙහෙත අස් කරනවා, ඊට පස්සේ ඒක තිබ්බ විදියටම දෘඩ වෙනවා. තොට ගමුවේ රාහුල හිමිගේ කාලේත් මේ වගේ රහස් බෙහෙත් ගොඩක් තිබ්බා. මේවා ඔක්කොම මචන් අපේ රටේ නිෂ්පාදන. අවුරුදු 20,000 කට කලින් ලංකාවේ හිටපු රාවනා රජු තමයි මුල්ම ගුවන් යානයත් ලෝකයේ නිෂ්පාදනය කරේ. ඉතින් බන් උබ ඔහොම කියනකොට ඒක කින්ඩියක් වෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: Elysium

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹල යුදෙව්වන්ට ඔහොම කියන්නෙ උන්ගෙ හැටි දන්නෙ නැතුවද? ඔච්චර හම්බ රටවල් වටෙන් ගහනකොට තනියම උන්ව නැවැත්තුව. ලංකාවට එහෙම උනොත් මොනා වෙයිද? ඉතිං උන් ලංකාවෙ එහෙම වැඩ කරා වෙන්නත් පුළුවන්.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අඩෝ ඕක වැරදීමක්.......:eek::eek::baffled::baffled:
    Original wiki text එකේ ඕක නෑ...
    .
    https://en.wikipedia.org/wiki/History_of_the_Jews_in_Sri_Lanka
    2cdv19z.jpg

    තියෙන්නෙ..
    Wahumpura කියන එකේ....
    jqrzmo.jpg

    https://en.wikipedia.org/wiki/Wahumpura

    අනික ඕන කෙනෙකුට Wikipedia edit කරන්ට පුළුවන්....reliable නෑ

    Edit කරලා අයින් කරලා බන් තියෙන්නේ.
    වැරැදීමක් නෙවෙයි.