යුදෙව්වන්ට එරෙහිව මුසලුන්ගේ පිහිප්රහා&#
ඊශ්රායලයේ යුදෙව් ජනයාට සහ ආරක්ෂක අංශ වෙත සංවිධානගත වී පලස්තීන මුසලුන් ප්රහාර එල්ල කිරීම එසේත් නැතිනම් කැරලි ගැසීම(Intifada) පළමුවරට සිදු වුනේ 1987 වසරේය.එය ඊශ්රායලයට එරෙහිව පලස්තීනුවන්ගේ පළමු කැරැල්ලයි(First Intifada).1987 වසරේ ආරම්භ වූ මෙම අතිශය ප්රචණ්ඩකාරී තත්ත්වය 1993 වසර තෙක් පැවතිණි.එම කාල සමය තුල ඊශ්රායල පාර්ශ්චයෙන් 160 මරණයට පත්විය.ඉන් 100ක් සිවිල් වැසියන් වූ අතර ඉතිරිය ඊශ්රායල ආරක්ෂක අංශවල සාමාජිකයන් විය.පලස්තීන පාර්ශ්චයෙන් 2044ක් දෙනා මරණයට පත්විය.
දෙවන කැරැල්ල(Second Intifada) 2000 වසරේදී ආරම්භ විය.එහිදී ඇරඹි ගැටුම්කාරී තත්ත්වය 2005 වසර තෙක් පැවතිණි.එම කාල සමයේ ඊශ්රායල ජාතිකයන් 1010ක්ද පලස්තීන මුසලුන් 3000කට වැඩි පිරිසක්ද මරණයට පත්විය.
මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ මුල් කාලයේ පටන් යළිත් පලස්තීන මුසලුන් යුදෙව්වන් කෙරෙහි බරපතල ප්රචණ්ඩත්වයක් වපුරමින් සිටියි.යුදෙව්වන්ට මාරාන්තික ලෙස පිහි ප්රහාර එල්ල කීරීම මෙවර මුසලුන්ගේ උපක්රමය වී තිබේ.මුසලුන්ගේ පිහි ප්රහාර නිසා මේවන විටත් ඊශ්රායෙල ජාතිකයන් කිහිපදෙනෙක් මිය ගොස් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.මුසලුන්ගේ ප්රහාර උත්සන්න වීමත් සමග ඊශ්රායෙල සිවිල් වැසියන්ගේ ජන ජීවිතයද අඩපණ වී තිබේ.මොන යම් හෝ මොහොතක තම සිරුර හරහා මුසලුන්ගේ පිහියක් ගමන් කරයිද යන බියෙන් ඔවුන් ජීවත්වේ.මේ අතර ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය 8 වෙනිදා ප්රකාශ කර සිටියේ වහාම මෙම මුසලුන්ගේ ප්රචණ්ඩත්වය අවසන් කිරීමට පියවර ගන්න බවයි.මේ වන විට ඊශ්රායල ආරක්ෂක අංශ පලස්තීන මුසලුන්ට එරෙහිව ජීව උණ්ඩ යොදාගෙන ප්රහාර එල්ල කරන බවත් ප්රහාරවලින් පලස්තීන මුසලුන් කිහිපදෙනක් මරණයට පත්ව තිබෙන බවත් වාර්තා වේ.
මේ ප්රහාර පිටුපස පලස්තීන ත්රස්තවාදී කණ්ඩායම් සිටින බවත් මෙය බොහෝවිට තුන්වන කැරැල්ලේ ආරම්භය විය හැකිබවටත් ඉඟි පළවී තිබේ.
ඊයේ දිනයේදී ඊශ්රායල ගුවන් හමුදාව හමාස් සංවිධානයේ අවි නිෂ්පාදන කරන ස්ථාන 2කට ප්රහාර එල්ල කර තිබේ.
අද උදෑසන කාලයේ අරාබි ජාතික ගැහැණියක් ජෙරුසලම ආසන්නයේදී පොලිස් පරීක්ෂාව සඳහා ඇය පැදවූ මෝටර් රථය නැවැත්වූ විට "අල්ලාහු අක්බර් " කියා පුපුරවා ගැනීමක් සිදුකර තිබේ.නමුත් එය අසාර්ථක වී තිබෙන අතර එම ගැහැණිය පමණක් බරපතල පිලිස්සුම් තුවාල ලබා තිබේ.
Source:barenakedislam.com
-HarshaLulzSec-
මේ ආරම්භ වී තිබෙන්නේ යුදෙව්වන්ට එරෙහිව පලස්තිනුවන්ගේ තුන්වන කැරැල්ලද?