යුධ හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය අද(01) ප.ව 4.00ට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,212
    113
    - උඩරට -
    රටටම දාන්න බන් යන්නේ
    අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ තත්වය තවමත් අප පාලනය සතුයි ඔබේ යුතුකම අපට සහය වීම කියලා ලස්සනට තේරුම් කරලා දෙයි ! මිනිස්සු නොමග ගිහිනුත් ඉන්නවනේ ඒකනේ පැනලා යන්නේ අන්තිමට කෙල වෙනවා. බලපන්කෝ සුවර් ලොක්ඩවුන් නෑ ! ලොක් ඩවුන් නම් මෙලහට කියලා 🙂
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Paw wade dan Shawendra Silvath Joke ekak wela ewaryi
    කොරෝන සටනේ ඉදිරිපෙල ඔක්කොටම එහෙම වෙලා. හැබැයි ඒ අය රූකඩ විතරයි. නටවන අය හැන්ගිලා ඉන්නෙ.
    අපි ඉතින් රූකඩ වලට හිනාවෙලා
    නටවන අයට Respect කියාගෙන ඉමු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,032
    113
    සිවිල් සමාජය පොලීසිය පාලනය කරා නම් , ඒත් නැතුව සාමාන්‍ය රජයේ සේවකයෝ පාලනය කරා නම් මෙලහට ඔක්කොම කොට උඩ , සිවිල් සමාජය හොද ට පාලනය කරන්න පුලුවන් ආමි එකට විතරයි , මෙතන තියෙන්නේ නීතී ක්‍රියාත්මක වීම තුල ප්‍රශ්නයක් මිසක් හමුදාවේ ප්‍රශ්නයක් නෙවේ! තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ
    20 genawe thani athin wimalege kanmulata gahannada?
     
    • Haha
    Reactions: charitha2011

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මඓත්‍රී ඉටින් ළන්කවෙ ඉන්ඩන් ටක්කෙටම අරාක්ෂාවෙන් රටටම යීස්ට් කට්ටින් ඔක්කොම උත්ක්‍රර්ෂනය පෙන්නලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ තත්වය තවමත් අප පාලනය සතුයි ඔබේ යුතුකම අපට සහය වීම කියලා ලස්සනට තේරුම් කරලා දෙයි ! මිනිස්සු නොමග ගිහිනුත් ඉන්නවනේ ඒකනේ පැනලා යන්නේ අන්තිමට කෙල වෙනවා. බලපන්කෝ සුවර් ලොක්ඩවුන් නෑ ! ලොක් ඩවුන් නම් මෙලහට කියලා 🙂

    උබ සාකැසම් ද කියහං. නැතතම් රිප්ලයි ලියන්න කම්මැලි
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,212
    113
    - උඩරට -
    20 genawe thani athin wimalege kanmulata gahannada?
    ජනාධිපති කියන්නේ බලය ලැබුනා කියලා මායාකාරයෙක්ද 😂😂 එක පාර ඔක්කොම නතර කරන්න ! ලෝක බලවතා වෙලත් ට්‍රම්ප් හිටන් බය වෙලා ඉන්න එකේ උබ මගුලක් කියනවා. 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,032
    113
    ජනාධිපති කියන්නේ බලය ලැබුනා කියලා මායාකාරයෙක්ද 😂😂 එක පාර ඔක්කොම නතර කරන්න ! ලෝක බලවතා වෙලත් ට්‍රම්ප් හිටන් බය වෙලා ඉන්න එකේ උබ මගුලක් කියනවා. 😂
    Ekapara baha. Karanna ona welawe nokalama mehema wenawa sir. Kiyala kiyanawa athi dan purohithayo tika.
     
    • Haha
    Reactions: charitha2011

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ තත්වය තවමත් අප පාලනය සතුයි ඔබේ යුතුකම අපට සහය වීම කියලා ලස්සනට තේරුම් කරලා දෙයි ! මිනිස්සු නොමග ගිහිනුත් ඉන්නවනේ ඒකනේ පැනලා යන්නේ අන්තිමට කෙල වෙනවා. බලපන්කෝ සුවර් ලොක්ඩවුන් නෑ ! ලොක් ඩවුන් නම් මෙලහට කියලා 🙂
    කියක් ඔට්ටු දානවා ද 🤣🤣
     
    • Haha
    Reactions: charitha2011

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ජනාධිපති කියන්නේ බලය ලැබුනා කියලා මායාකාරයෙක්ද 😂😂 එක පාර ඔක්කොම නතර කරන්න ! ලෝක බලවතා වෙලත් ට්‍රම්ප් හිටන් බය වෙලා ඉන්න එකේ උබ මගුලක් කියනවා. 😂

    මේ මේ ට්‍රම්ප්වයි තේජෝබලපරාක්‍රමයෙන් යුතු කුලුනු ගුණසපිරි බයියන්ට බයියෙකු වු හිටංට පබයකු වු ටූලාපති ස'මත් අප රජ ශෝටා තුමාව හාල් කැලි වලට සම කරන්න එපා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    කොරෝනා සටන ජය අරගෙන නේද? මම නිවුස් ඇලට් එකක දැක්කා අද පන්සිය ගානකට සුව වෙලා ඩිස්චාර්ජ් කරා කියලා
     
    • Wow
    • Haha
    Reactions: waca and saja

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ තත්වය තවමත් අප පාලනය සතුයි ඔබේ යුතුකම අපට සහය වීම කියලා ලස්සනට තේරුම් කරලා දෙයි ! මිනිස්සු නොමග ගිහිනුත් ඉන්නවනේ ඒකනේ පැනලා යන්නේ අන්තිමට කෙල වෙනවා. බලපන්කෝ සුවර් ලොක්ඩවුන් නෑ ! ලොක් ඩවුන් නම් මෙලහට කියලා 🙂

    යාලුවා.. මිනිස්සු පැනලා ගිහින් හැන්ගෙන්න වැඩකටයුතු කෙලේ කවුද? මජර හිරු, දෙරණ වගේ ජඩමාද්ය ඒ මිනිස්සු පස්සේ එලවන් ගිහින් ලයිව් කවරේජස් දුන්න නිසා නේද?

    හමුදාවට අපගේ උත්තමාචාරය. ඒත් ඒකෙත් ලොකු තැන් දේදපාලනීයකරණය වෙලා.. දක්ශ මිනිස්සුන්ට තැනක් නැහැ.

    මෝඩ පුතානෝ පැකනිල් ගහලා ලොන්තපෝල් වෙලා නන්නත්තාර වෙලා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,211
    2
    10,808
    113
    Home Sweet Home
    curfew remove karanna oya hadanne , eke ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ge katimma lankawata kiayi , dan api okkoma under control kiyayi
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    යාලුවා.. මිනිස්සු පැනලා ගිහුන් හැන්ගෙන්න වැඩකටයුතු කෙලේ කවුද? මජර හිරු, දෙරණ වගේ ජඩමාද්ය ඒ මිනිස්සු පස්සේ ව්ලවන් ගිහින් ලයිව් කවරේජස් දුන්න නිසා නේද?

    හමුදාවට අපගේ උත්තමාචාරය. ඒත් ඒකෙත් ලොකු තැන් දේදපාලනීයකරණය වෙලා.. දක්ශ මිනිස්සුන්ට තැනක් නැහැ.

    මෝඩ පුතානෝ පැකනිල් ගහලා ලොන්තපෝල් වෙලා නන්නත්තාර වෙලා.

    ශෝ⁣ටා තුමා ඔය ශවෙන්ද්‍රව පදිරි කරන්නේ ඕකාට රාජයෝගයක් ඇති කෙන්දරේ. සුවර්
     
    • Like
    Reactions: Lankaputhra16

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    If its that important for country why can't head of state or prime minister can't do this.
    ප්‍රයිම් මිනිස්ටර් හැව් නො මෝ පවර් බේබි. දැට්ස් වයි මිස්ටර් ප්‍රසිඩන්ඩ්ස් ඒජන්ට් ඊස් ගොයින්ටු ඇඩ්‍රස් ද නේෂන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ප්‍රයිම් මිනිස්ටර් හැව් නො මෝ පවර් බේබි. දැට්ස් වයි මිස්ටර් ප්‍රසිඩන්ඩ්ස් ඒජන්ට් ඊස් ගොයින්ටු ඇඩ්‍රස් ද නේෂන්.

    එකාතකින් ⁣ශෝටා තුමා කතා නොකර එක හොදා. නැත්තම් කතාවෙන් බාගයකම් අයියාගෙන් අහන්න කියන එක තමා තියෙන්නේ.
     
    • Haha
    Reactions: nalin0001