අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ තත්වය තවමත් අප පාලනය සතුයි ඔබේ යුතුකම අපට සහය වීම කියලා ලස්සනට තේරුම් කරලා දෙයි ! මිනිස්සු නොමග ගිහිනුත් ඉන්නවනේ ඒකනේ පැනලා යන්නේ අන්තිමට කෙල වෙනවා. බලපන්කෝ සුවර් ලොක්ඩවුන් නෑ ! ලොක් ඩවුන් නම් මෙලහට කියලාරටටම දාන්න බන් යන්නේ

අලුත් නමක් දාන්න ඕනෙ අතිශය වැදගත් ඒවට