..::.. යුධ හස්ත සoඥා ..::..

9.57

Well-known member
  • ..::.. යුධ හස්ත සoඥා ..::..

    බින් ලාඩන් මරා දාපු මෙහෙයුමත් එක්කම US NAVY SEALS ලා ගැන සහ
    ඔවුන් විසින් සිදුකල ඒ මෙහෙයුම ගැන ගොඩක් විස්තර ඇතුලත් ත්‍රෙඩ් එළකිරි එකේ පළවුන හින්දා
    ඒ සිදුවීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලයි මන් හිතන්නේ...

    කොහොම උනත් නෙට් එකේ ඔය විස්තර නිකන් බලාගෙන යද්දි නොදන්න දෙයක් හම්බවුනා..

    මන් වගේම මේ විස්තර වැඩිය නොදන්න සහ
    දැනගන්න ආස අය එළකිරි එකේ තවත් ඇති කියලා හිතුන හින්දා
    මේක ත්‍රෙඩ් එකකින් දාන්න හිතුනා...


    sv5bg3.jpg


    හොඳයි වගේනම් බම්ප් එකක්වත් දාලා යන්න...
    අනිත් අයටත් බලාගන්න...
    :yes::yes::yes: