යුන්පි-අපේක්ශකයා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    යුන්පි-අපේක්ශකයා

    545066253d41369deea53349a6dc2adf981fd56394801126af7104493c05400c33785cd0.jpg

    ExcellentWickedFishingcat-max-1mb.gif
     
    • Like
    Reactions: sithija.h and D_Mad

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රනිල් හාමු හොඳයි
    කිරිඇල්ල හොඳා............යි
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කාට ඡන්දෙ දෙන්ඩද කියල හිතා ගන්ඩ බෑ

    දැනට සුදුස්සෙකුට ඉන්නෙ නාගානන්ද විතරයි මටනං...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,711
    8,946
    113
    රූකඩ රාජ්ජේ
    කාට ඡන්දෙ දෙන්ඩද කියල හිතා ගන්ඩ බෑ

    දැනට සුදුස්සෙකුට ඉන්නෙ නාගානන්ද විතරයි මටනං...

    උගේ නමේම තියෙනවා උ නයා කියලා,,ඒ කියන්නේ නයි අරින එක විතරයි කරන්නේ ....පොනිල් වගේම තමයි...ඇයි උබලට ලක්ෂ්මන් කිරිඇල්ල වගේ මනුස්සයෙක්ට චන්දෙ දෙන්න බැරි?

    ​
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,561
    1,368
    113
    Rathnapure
    :D:D:yes:

    උගේ නමේම තියෙනවා උ නයා කියලා,,ඒ කියන්නේ නයි අරින එක විතරයි කරන්නේ ....පොනිල් වගේම තමයි...ඇයි උබලට ලක්ෂ්මන් කිරිඇල්ල වගේ මනුස්සයෙක්ට චන්දෙ දෙන්න බැරි?

    ​
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    උගේ නමේම තියෙනවා උ නයා කියලා,,ඒ කියන්නේ නයි අරින එක විතරයි කරන්නේ ....පොනිල් වගේම තමයි...ඇයි උබලට ලක්ෂ්මන් කිරිඇල්ල වගේ මනුස්සයෙක්ට චන්දෙ දෙන්න බැරි?

    ​

    පල පොන්නය යන්ඩ
    රට කන්නෙ තොපි වගේ එවුන් තමා

    එලොවටත් නෑ මෙලොවටත් නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,711
    8,946
    113
    රූකඩ රාජ්ජේ
    පල පොන්නය යන්ඩ
    රට කන්නෙ තොපි වගේ එවුන් තමා

    එලොවටත් නෑ මෙලොවටත් නෑ

    :rofl::rofl::rofl::rofl:

    උඩින් පාත් වෙන එවුන්ටයි , පොළවෙන් මතු උන එවුන්ටයි චන්දෙ දෙන්න එපා..පේනවනේ පොළවෙන් මතුඋන එකා කරපු විනාශේ
    ​
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :rofl::rofl::rofl::rofl:

    උඩින් පාත් වෙන එවුන්ටයි , පොළවෙන් මතු උන එවුන්ටයි චන්දෙ දෙන්න එපා..පේනවනේ පොළවෙන් මතුඋන එකා කරපු විනාශේ
    ​

    දැන් එහෙනං අපි කාටද ඡන්දෙ දෙන්ඩෝන :confused: