යුනිකෝඩ් උදව්වක්

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    යුනිකෝඩ් උදව්වක්

    මචංලා මම වැඩ කරන්නේ කපුටා ෆොන්ට් එකෙන්.මට ඕන කරල තියෙනවා කපුටා යුනිකෝඩ් කරයින් පස්සේ වර්ඩ් (MS WORD) වල හරි වෙන මොන වෙඩින් එකකින් හරි කමක් නැහැ ප්‍රින්ට් එකක් ගන්න.කපුටා ෆොන්ට් එක එච්චර ලස්සන නැහැනේ .ඒකයි එහෙම කරන්න හදන්නේ.ඒකට ක්‍රමයක් තියෙනවද?:(....

    දැන් කියන්න එපා යුනිකෝඩ් හරවලා වර්ඩ් එකට පේස්ට් කරපන් කියලා:growl:.
    එතකොට සමහර වචන මෙන්න මේ විදිහට තමයි එන්නේ. (ප්රින්ට්/ක්රමයක්)

    දන්න එකෙක් උදව් කරපල්ලකෝ------------------:):)

    vat69.jpg



    මෙව්වලින් එකක් දෙනව.....
    මී ඇස්දෙක පල්ල:shocked: