යුරාජයනම් කට්නේ හැමදාම .. අනේ බන් ඔව්ව ගැන මම නොදනිමි !! ඇන්තූරියම් බව දනිමි !!![]()


මුට HP compaq බිස්නස් කරන්නත් වෙයිමුගේ බස් වලින් නම් සීයක් නඩත්තු කරනවා බොරු බන් !!![]()

සෙට් වෙන්න වටින කාරණාවක්..
මොකද කියන්නෙ කස්ටිය?
කෝ තරියා??
මූ අදින්න පුබ්බක වගේ එකෙක් බන් මුගෙන් දතක් ගලවනවා කියන්නේ බොරු !! 
උඹ බබා..උඹ ඒවනන් දන්නෙ නැහැ
හැබැයි යුරාජ්ගෙ වයිෆ්ට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියල උඹ දන්නවා..![]()

මූ අදින්න පුබ්බක වගේ එකෙක් බන් මුගෙන් දතක් ගලවනවා කියන්නේ බොරු !!
![]()

හෆෝයි ..මූ එච්චර චාටර් ඩයල් එකක්ද?

මූ පහුගිය දවස් ටිකේම ඕවර් ටයිම් කරන හැටි ඇහුවා !!![]()






මූ තාම එල් බෝඩ් ද?
මදැයි එල් බෝඩ් එකෙන් කර ගත්ත හරිය....
![]()

මූට ලැජ්ජයි ලු !!
යකෝ එළකිරි එකේ සහෝදරයන්ට මේක කිව්වා කියල උඹේ පාළුවක් යන්නේ නෑ වරෙන් ඇවිත් තෑන්ක් යූ කරපිය !! 
නියමයි මචං මගෙන් උණුසුම් සුබ පැතුම්..අපේ ගොඩට එහෙනම් තව එකෙක් වැටුනා..![]()


