යුරාජ්ට බබෙක් !!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යුරාජයනම් කට්නේ හැමදාම .. අනේ බන් ඔව්ව ගැන මම නොදනිමි !! ඇන්තූරියම් බව දනිමි !! :rofl:

    උඹ බබා..උඹ ඒවනන් දන්නෙ නැහැ
    හැබැයි යුරාජ්ගෙ වයිෆ්ට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියල උඹ දන්නවා..:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙට් වෙන්න වටින කාරණාවක්..:yes::yes:
    මොකද කියන්නෙ කස්ටිය? ;);)
    කෝ තරියා?? ;);)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙට් වෙන්න වටින කාරණාවක්..:yes::yes:
    මොකද කියන්නෙ කස්ටිය? ;);)
    කෝ තරියා?? ;);)

    :yes: මූ අදින්න පුබ්බක වගේ එකෙක් බන් මුගෙන් දතක් ගලවනවා කියන්නේ බොරු !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ බබා..උඹ ඒවනන් දන්නෙ නැහැ
    හැබැයි යුරාජ්ගෙ වයිෆ්ට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියල උඹ දන්නවා..:baffled::baffled:

    මූ පහුගිය දවස් ටිකේම ඕවර් ටයිම් කරන හැටි ඇහුවා !! :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes: මූ අදින්න පුබ්බක වගේ එකෙක් බන් මුගෙන් දතක් ගලවනවා කියන්නේ බොරු !! :lol:

    :baffled::baffled: හෆෝයි ..මූ එච්චර චාටර් ඩයල් එකක්ද?
    හැබැයි මුගේ දත් 4ක්ම කිඹුල ගැලෙව්වා නේද?

    එහෙව් එකේ අපිත් දොස්තරල වෙලා මුගේ අනිත් දත් ටිකත් ගලවමු...
    නැත්නන් බස් එකකට පාරෙදි පෝරියල් එක දෙනව කියල බය කරමු..
    :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ පහුගිය දවස් ටිකේම ඕවර් ටයිම් කරන හැටි ඇහුවා !! :rofl:

    මූ තාම එල් බෝඩ් ද? :baffled::baffled::baffled:
    මදැයි එල් බෝඩ් එකෙන් කර ගත්ත හරිය....
    :P:P:P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    නියමයි මචං මගෙන් උණුසුම් සුබ පැතුම්..අපේ ගොඩට එහෙනම් තව එකෙක් වැටුනා..:D:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ තාම එල් බෝඩ් ද? :baffled::baffled::baffled:
    මදැයි එල් බෝඩ් එකෙන් කර ගත්ත හරිය....
    :P:P:P

    ටෙම්පරි දිව්වා ඇති කිව්වා !! දැන් හැමදාම දඩ කොළ තමා !! :yes:

    කෝ මූ ? :rolleyes: මූට ලැජ්ජයි ලු !! :baffled: යකෝ එළකිරි එකේ සහෝදරයන්ට මේක කිව්වා කියල උඹේ පාළුවක් යන්නේ නෑ වරෙන් ඇවිත් තෑන්ක් යූ කරපිය !! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි මචං මගෙන් උණුසුම් සුබ පැතුම්..අපේ ගොඩට එහෙනම් තව එකෙක් වැටුනා..:D:D:D

    :yes::yes:

    මචන් උඹේ වැඩේට මොකෝ උනේ ? හරිද ?? :rolleyes: