ටෙම්පරි දිව්වා ඇති කිව්වා !! දැන් හැමදාම දඩ කොළ තමා !!
කෝ මූ ?මූට ලැජ්ජයි ලු !!
යකෝ එළකිරි එකේ සහෝදරයන්ට මේක කිව්වා කියල උඹේ පාළුවක් යන්නේ නෑ වරෙන් ඇවිත් තෑන්ක් යූ කරපිය !!
![]()


අපිත් හෙල්ප් එකක් දෙමුකෝ ඉතින් බන්මුගේ බස් වලින් නම් සීයක් නඩත්තු කරනවා බොරු බන් !!![]()
මෙහෙම උනොත්




මුට කරන්න හොඳ නම් කිව්වම මොකෝ නේද බන්..![]()

ටෙම්පරි දිව්වා ඇති කිව්වා !! දැන් හැමදාම දඩ කොළ තමා !!
කෝ මූ ?මූට ලැජ්ජයි ලු !!
යකෝ එළකිරි එකේ සහෝදරයන්ට මේක කිව්වා කියල උඹේ පාළුවක් යන්නේ නෑ වරෙන් ඇවිත් තෑන්ක් යූ කරපිය !!
![]()




















![]()
සුභ පැතුම් බස් කාරයත් ඉදලා ඉදලා වැඩ ඇල්ලුවා
එහෙනම්.දැන් පෝලිමට කට්ටිය තාත්තලා වෙනවනේ
ලිස්ට් එකේ හැටියට නම් ඊලගට ඉන්නේ පෙරේරා උන්නැහේ තමයි.


අෆ්ෆට බොල....
ඔන්න එහෙමනම් මගෙන් උණුසුම් සුබ පැතුම් යුරාජ් මලයටයි , නංගිටයි දෙන්නටම!!
දැං ඉතින් තාත්තෙක් ආ....එළ එළ~




මට තියෙන එකම ප්රශ්නේ මොකද මේ තරියා ත්රෙඩ් දාගෙන දඟලන්නෙ කියන එකයි...
![]()
අන්න ඌට ලැජ්ජලු !!!ආ..ඉන්දික අයියේ..ඇඳුම් ගත්තද..
දැන් ඉතින් යුරාජ් අයියගේ පොඩි එකාටත් එක්කම ඇඳුමක් තෝරන්න...![]()




එව්වා යුතුකම් නේ බන් !!අන්න ඌට ලැජ්ජලු !!!


අනේ...පවු...ලැජ්ජයිලුද ඌට...වයිෆ්ට කෝම මූණ දෙන්නද මන්ද ඌ![]()

එළකිරි එකේ කට්ටියම ඕවර් ටයිම් කරලා වගේ![]()






