යුරාජ්ට බබෙක් !!

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තරින්ද අයියේ එහෙනම් තව ත්‍රිපෝෂ ටිකක් ඉල්ලගන්න යුරාජ්ටත් එක්ක..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ටෙම්පරි දිව්වා ඇති කිව්වා !! දැන් හැමදාම දඩ කොළ තමා !! :yes:

    කෝ මූ ? :rolleyes: මූට ලැජ්ජයි ලු !! :baffled: යකෝ එළකිරි එකේ සහෝදරයන්ට මේක කිව්වා කියල උඹේ පාළුවක් යන්නේ නෑ වරෙන් ඇවිත් තෑන්ක් යූ කරපිය !! :angry:

    මුට කරන්න හොඳ නම් කිව්වම මොකෝ නේද බන්..:P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුගේ බස් වලින් නම් සීයක් නඩත්තු කරනවා බොරු බන් !! :eek::sorry:
    අපිත් හෙල්ප් එකක් දෙමුකෝ ඉතින් බන්
    කොහොම උනත් මු ඒක ළමයෙක් හදල නම් නිකම් ඉන්න එකක් නැ

    1.jpg
    මෙහෙම උනොත් :shocked::shocked::shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටෙම්පරි දිව්වා ඇති කිව්වා !! දැන් හැමදාම දඩ කොළ තමා !! :yes:

    කෝ මූ ? :rolleyes: මූට ලැජ්ජයි ලු !! :baffled: යකෝ එළකිරි එකේ සහෝදරයන්ට මේක කිව්වා කියල උඹේ පාළුවක් යන්නේ නෑ වරෙන් ඇවිත් තෑන්ක් යූ කරපිය !! :angry:

    :frown::frown::frown: :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    new_dad_congratulations_card-p137989657457884095zvhz2_400.jpg

    සුභ පැතුම් බස් කාරයත් ඉදලා ඉදලා වැඩ ඇල්ලුවා
    එහෙනම්.දැන් පෝලිමට කට්ටිය තාත්තලා වෙනවනේ
    ලිස්ට් එකේ හැටියට නම් ඊලගට ඉන්නේ පෙරේරා උන්නැහේ තමයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rolleyes::rolleyes:
     
    kingdewi

    Well-known member
  • අෆ්ෆට බොල....
    ඔන්න එහෙමනම් මගෙන් උණුසුම් සුබ පැතුම් යුරාජ් මලයටයි , නංගිටයි දෙන්නටම!!
    දැං ඉතින් තාත්තෙක් ආ....එළ එළ~
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සුභ පැතුම් යුරාජ් අයියේ...පුතෙක්ටද දුවෙක්ටද කැමති...:D:D
    ආයෙත් එහෙනම් සෙට් වෙන්න වෙයි වගේ නේද....;);)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අෆ්ෆට බොල....
    ඔන්න එහෙමනම් මගෙන් උණුසුම් සුබ පැතුම් යුරාජ් මලයටයි , නංගිටයි දෙන්නටම!!
    දැං ඉතින් තාත්තෙක් ආ....එළ එළ~

    ආ..ඉන්දික අයියේ..ඇඳුම් ගත්තද..;);)
    දැන් ඉතින් යුරාජ් අයියගේ පොඩි එකාටත් එක්කම ඇඳුමක් තෝරන්න...:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes::rolleyes:මට තියෙන එකම ප්‍රශ්නේ මොකද මේ තරියා ත්‍රෙඩ් දාගෙන දඟලන්නෙ කියන එකයි...:rolleyes::rolleyes::rolleyes:

    එව්වා යුතුකම් නේ බන් !! :P අන්න ඌට ලැජ්ජලු !!!
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    new_dad_congratulations_card-p137989657457884095zvhz2_400.jpg

    බබාට නම දාපන්,
    "හෑන්ඩ් බ්‍රේක් මුදියන්සේලාගෙ පාක් ලයිට් රිවස්රත්න"
    කියලා
    :lol::rofl::D