







උරාජ්ගේ වයිෆ්ට හම්බවෙන බබා කෙල්ලෙක් නම් "ලෙසෝකා ආලන්ඩ්" ලෙසත් කොල්ලෙක් නම්, "ලෙසෝක ආලන්ඩ්" ලෙසත් නම් තැබීමට මම යෝජනා කරනවා,
අප්පට සිරි යුරාජ්ගේ දරු පැටියට අපි දාන්න ඕනේ මොඩර්න් නමක්, ඒක නිසා මම හිතන්නේ මේ නම් ගැලපෙයි කියලා නියමෙටම


මචන් සිරාවටම මම හිතුවේ යුරාජ් බෙබෙක් කියල ලියන්න ගිහින් උබලට කොම්බුව අමතක වෙලා යුරාජ්ට බබෙක් කියල ලියල කියල.... ලොල්..![]()







ඒ නම හොයාගත්ත චතුපැටියටයි..ඒ නම දාන්න අදහස ආපු කෙනාටයි, ඒක මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්න කොම්පියුටර් එක හදපු එකාටයි.. ඒකගේ නැන්දගේ පුතාටයි ස්තූතියි....
![]()



මම ඒ යෝජනාව ස්ථිර කරමි.......උරාජ්ගේ වයිෆ්ට හම්බවෙන බබා කෙල්ලෙක් නම් "ලෙසෝකා ආලන්ඩ්" ලෙසත් කොල්ලෙක් නම්, "ලෙසෝක ආලන්ඩ්" ලෙසත් නම් තැබීමට මම යෝජනා කරනවා,
අප්පට සිරි යුරාජ්ගේ දරු පැටියට අපි දාන්න ඕනේ මොඩර්න් නමක්, ඒක නිසා මම හිතන්නේ මේ නම් ගැලපෙයි කියලා නියමෙටම




තව ටික කාලෙකින්..........
- අන්න ළමයා ඇහැරිලා පොඩ්ඩක් මම එනකන් ලගට වෙලා ඉන්න........
- මගේ අත රිදෙනවා පොඩ්ඩක් ලමයව වඩාගෙන ඉන්නකෝ........
- මම කිව්වා නේද උදේ යද්දී ගෙදර කිරි ඉවරය් කියල............
- මේ කිරි ළමයට හොද නෑ.....සිහියක් පතක් නැනේ මේ මිනිහට.......
- මම එනකන් ලමයව පොඩ්ඩක් බලාගන්න.......
- අන්න ළමයා මොනවද කටේ දාගන්න හදනවා.......ඔය බලාගන්න හැටිද?
- මේ ළමයාගේ රෙදි ටික හෝදලා වැලට දාන්න.......
- ළමයට ටිකක් උණ වගේ...බෙහෙත් ගේන්න යමු.....
මට මොකද මතක නැත්තේ....අර අපේ bus එකේ side කණ්නාඩිය TATA bus කාරයෙක් හප්පගෙන ගිය දවසේ නේ.........
- අඩුම ගානේ ඔයාට ළමයාගේ උපන්දිනේවත් මතකද??
අන්තිමට..........
මේ සද්ද කරන්න එපා බබා ඇහැරෙය්...( තම තමන්ට කැමති පරිදි අර්ථකථනය කල හැක.... )
![]()



















මාව මරය්ද මේ කතා කිව්වට...........![]()
මට මොකද මතක නැත්තේ....අර අපේ bus එකේ side කණ්නාඩිය TATA bus කාරයෙක් හප්පගෙන ගිය දවසේ නේ.........

කොන්ග්‍රැට්ස් කිව්වා
ඒක නීවෙයි... කොහොමද රත්නේ අයියගේ අක්කයි.. කොහුවල අනාතයගේ අක්කයි එක පාර ප්‍රෙග්නන්ට් උනේ![]()

