යුරාජ්ට බබෙක් !!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උරාජ්ගේ වයිෆ්ට හම්බවෙන බබා කෙල්ලෙක් නම් "ලෙසෝකා ආලන්ඩ්" ලෙසත් කොල්ලෙක් නම්, "ලෙසෝක ආලන්ඩ්" ලෙසත් නම් තැබීමට මම යෝජනා කරනවා,

    අප්පට සිරි යුරාජ්ගේ දරු පැටියට අපි දාන්න ඕනේ මොඩර්න් නමක්, ඒක නිසා මම හිතන්නේ මේ නම් ගැලපෙයි කියලා නියමෙටම
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් සිරාවටම මම හිතුවේ යුරාජ් බෙබෙක් කියල ලියන්න ගිහින් උබලට කොම්බුව අමතක වෙලා යුරාජ්ට බබෙක් කියල ලියල කියල.... ලොල්.. :shocked::shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උරාජ්ගේ වයිෆ්ට හම්බවෙන බබා කෙල්ලෙක් නම් "ලෙසෝකා ආලන්ඩ්" ලෙසත් කොල්ලෙක් නම්, "ලෙසෝක ආලන්ඩ්" ලෙසත් නම් තැබීමට මම යෝජනා කරනවා,

    අප්පට සිරි යුරාජ්ගේ දරු පැටියට අපි දාන්න ඕනේ මොඩර්න් නමක්, ඒක නිසා මම හිතන්නේ මේ නම් ගැලපෙයි කියලා නියමෙටම

    ඒ නම හොයාගත්ත චතුපැටියටයි..ඒ නම දාන්න අදහස ආපු කෙනාටයි, ඒක මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්න කොම්පියුටර් එක හදපු එකාටයි.. ඒකගේ නැන්දගේ පුතාටයි ස්තූතියි....

    ;);)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් සිරාවටම මම හිතුවේ යුරාජ් බෙබෙක් කියල ලියන්න ගිහින් උබලට කොම්බුව අමතක වෙලා යුරාජ්ට බබෙක් කියල ලියල කියල.... ලොල්.. :shocked::shocked::shocked:

    කටක් ඇරලා මූට බෙබෙක් කියන්න පුලුවන්ද බන් ? හැමදාම නානවා බොන්න ගියොත් !! :lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මමත් බැලුව මේ news එක අහන්න මෙච්චර පරක්කු මොකද කියල.........

    daddy-cool.jpg

    තව ටික කාලෙකින්..........

    • අන්න ළමයා ඇහැරිලා පොඩ්ඩක් මම එනකන් ලගට වෙලා ඉන්න........
    • මගේ අත රිදෙනවා පොඩ්ඩක් ලමයව වඩාගෙන ඉන්නකෝ........
    • මම කිව්වා නේද උදේ යද්දී ගෙදර කිරි ඉවරය් කියල............
    • මේ කිරි ළමයට හොද නෑ.....සිහියක් පතක් නැනේ මේ මිනිහට.......
    • මම එනකන් ලමයව පොඩ්ඩක් බලාගන්න.......
    • අන්න ළමයා මොනවද කටේ දාගන්න හදනවා.......ඔය බලාගන්න හැටිද?
    • මේ ළමයාගේ රෙදි ටික හෝදලා වැලට දාන්න.......
    • ළමයට ටිකක් උණ වගේ...බෙහෙත් ගේන්න යමු.....

    • අඩුම ගානේ ඔයාට ළමයාගේ උපන්දිනේවත් මතකද??
    මට මොකද මතක නැත්තේ....අර අපේ bus එකේ side කණ්නාඩිය TATA bus කාරයෙක් හප්පගෙන ගිය දවසේ නේ.........:baffled::baffled:

    අන්තිමට..........:rolleyes::rolleyes:
    මේ සද්ද කරන්න එපා බබා ඇහැරෙය්...( තම තමන්ට කැමති පරිදි අර්ථකථනය කල හැක.... ):sorry::sorry:

    1327343689_0SUpqi.jpg

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ නම හොයාගත්ත චතුපැටියටයි..ඒ නම දාන්න අදහස ආපු කෙනාටයි, ඒක මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්න කොම්පියුටර් එක හදපු එකාටයි.. ඒකගේ නැන්දගේ පුතාටයි ස්තූතියි....

    ;);)

    ඇයි බොලාගේ ලොකු අම්මට
    :frown::frown::frown:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උරාජ්ගේ වයිෆ්ට හම්බවෙන බබා කෙල්ලෙක් නම් "ලෙසෝකා ආලන්ඩ්" ලෙසත් කොල්ලෙක් නම්, "ලෙසෝක ආලන්ඩ්" ලෙසත් නම් තැබීමට මම යෝජනා කරනවා,

    අප්පට සිරි යුරාජ්ගේ දරු පැටියට අපි දාන්න ඕනේ මොඩර්න් නමක්, ඒක නිසා මම හිතන්නේ මේ නම් ගැලපෙයි කියලා නියමෙටම
    මම ඒ යෝජනාව ස්ථිර කරමි....... :lol::lol::lol:
    පට්ට නම........;)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තව ටික කාලෙකින්..........

    • අන්න ළමයා ඇහැරිලා පොඩ්ඩක් මම එනකන් ලගට වෙලා ඉන්න........
    • මගේ අත රිදෙනවා පොඩ්ඩක් ලමයව වඩාගෙන ඉන්නකෝ........
    • මම කිව්වා නේද උදේ යද්දී ගෙදර කිරි ඉවරය් කියල............
    • මේ කිරි ළමයට හොද නෑ.....සිහියක් පතක් නැනේ මේ මිනිහට.......
    • මම එනකන් ලමයව පොඩ්ඩක් බලාගන්න.......
    • අන්න ළමයා මොනවද කටේ දාගන්න හදනවා.......ඔය බලාගන්න හැටිද?
    • මේ ළමයාගේ රෙදි ටික හෝදලා වැලට දාන්න.......
    • ළමයට ටිකක් උණ වගේ...බෙහෙත් ගේන්න යමු.....

    • අඩුම ගානේ ඔයාට ළමයාගේ උපන්දිනේවත් මතකද??
    මට මොකද මතක නැත්තේ....අර අපේ bus එකේ side කණ්නාඩිය TATA bus කාරයෙක් හප්පගෙන ගිය දවසේ නේ.........:baffled::baffled:

    අන්තිමට..........:rolleyes::rolleyes:
    මේ සද්ද කරන්න එපා බබා ඇහැරෙය්...( තම තමන්ට කැමති පරිදි අර්ථකථනය කල හැක.... ):sorry::sorry:

    1327343689_0SUpqi.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කොන්ග්‍රැට්ස් කිව්වා :D

    ඒක නීවෙයි... කොහොමද රත්නේ අයියගේ අක්කයි.. කොහුවල අනාතයගේ අක්කයි එක පාර ප්‍රෙග්නන්ට් උනේ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාව මරය්ද මේ කතා කිව්වට...........:eek::eek:

    මට මොකද මතක නැත්තේ....අර අපේ bus එකේ side කණ්නාඩිය TATA bus කාරයෙක් හප්පගෙන ගිය දවසේ නේ.........

    Mata thaama hina ban okata :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොන්ග්‍රැට්ස් කිව්වා :D

    ඒක නීවෙයි... කොහොමද රත්නේ අයියගේ අක්කයි.. කොහුවල අනාතයගේ අක්කයි එක පාර ප්‍රෙග්නන්ට් උනේ :eek:

    මේ කුමන පයන්නක් ද බන් ? :baffled:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් අපේ යුරාජ්ටද බබා හම්බුනේ නැත්තන් පොරගේ නොනටද? කොහොමත් මම සුභපතනවා දෙපලටම. යුරාජ්ගේ අනාගත බස් සර්විස් එකේ උරුමකරු. :P