යුරාජ්ට බබෙක් !!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් බැලුව මේ news එක අහන්න මෙච්චර පරක්කු මොකද කියල.........

    daddy-cool.jpg


    තව ටික කාලෙකින්..........


    • අන්න ළමයා ඇහැරිලා පොඩ්ඩක් මම එනකන් ලගට වෙලා ඉන්න........
    • මගේ අත රිදෙනවා පොඩ්ඩක් ලමයව වඩාගෙන ඉන්නකෝ........
    • මම කිව්වා නේද උදේ යද්දී ගෙදර කිරි ඉවරය් කියල............
    • මේ කිරි ළමයට හොද නෑ.....සිහියක් පතක් නැනේ මේ මිනිහට.......
    • මම එනකන් ලමයව පොඩ්ඩක් බලාගන්න.......
    • අන්න ළමයා මොනවද කටේ දාගන්න හදනවා.......ඔය බලාගන්න හැටිද?
    • මේ ළමයාගේ රෙදි ටික හෝදලා වැලට දාන්න.......
    • ළමයට ටිකක් උණ වගේ...බෙහෙත් ගේන්න යමු.....

    • අඩුම ගානේ ඔයාට ළමයාගේ උපන්දිනේවත් මතකද??
    මට මොකද මතක නැත්තේ....අර අපේ bus එකේ side කණ්නාඩිය TATA bus කාරයෙක් හප්පගෙන ගිය දවසේ නේ.........:baffled::baffled:

    අන්තිමට..........:rolleyes::rolleyes:
    මේ සද්ද කරන්න එපා බබා ඇහැරෙය්...( තම තමන්ට කැමති පරිදි අර්ථකථනය කල හැක.... ):sorry::sorry:

    1327343689_0SUpqi.jpg


    :eek::eek: