ඔය කාර් එකයි යුරේනි ගේ සින්නක්කර වටිනාකමයි දෙකම එකතු කලත් ඔච්චර වෙන්නේ නෑ බං..කවුද මේ ගණන් දාන්නේ??





K.V GOPIRAJ number 2 dan pennanawaaaa!!!!!!!![]()



mole hoda nedda ban, meka koheda 7m wenne
660cc engine 1k thiyenne, meka luxery category wahanayak newei
uparima 4.5m to 4m wei
yen lak 22ta aduwen japane yanne
හොද අත්තක් අල්ලගෙන වගේ.





na bn echchara wenneth na podi car wala tax ekath adu karane



ඕක ගෙන්නන්න බැංකු වැඩ කටයුතු කලේ පිටකෝට්ටේ තියෙන බැංකුවකින් ගෙන්නපු එකාට දෙතුන් පාරක් හාන්සි උනා කියලා ආරංචි

