යුරේනීගේ කාර් එක

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය කාර් එකයි යුරේනි ගේ සින්නක්කර වටිනාකමයි දෙකම එකතු කලත් ඔච්චර වෙන්නේ නෑ බං..කවුද මේ ගණන් දාන්නේ??:lol::lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මිලියන 7ක් වුනාට මේකේ Engine Capacity එක 660CC
    ඒ කියන්නේ මරුටියක් තරම් වත් වේගෙන් යන්න බැරුව ඇති


    මේකේ මීටරේ දාගන යන්නේ Cruising range එක
    ඒ කියන්නේ පෙට්‍රල් වලින් තව කොච්චර යන්න පුළුවන්ද කියන එකලු
    අනේ අප්පේ...!!

     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    oka 7 million wenawada ban man hithannene egana wei kiyala oke tiyenne podi engine ekak.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Heta Anidda Mona Loke Ekek Meyata Viruddava Nadu Daida Danne Nahe Deepu Salli illala:lol::lol::lol:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :rofl::rofl::rofl::rofl:
    ඕක ගෙන්නන්න බැංකු වැඩ කටයුතු කලේ පිටකෝට්ටේ තියෙන බැංකුවකින් ගෙන්නපු එකාට දෙතුන් පාරක් හාන්සි උනා කියලා ආරංචි​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,935
    113
    මේවගේ රඟපාන එවුන් රජයට income tax ගෙවන්නෙ නැතිලු. :angry: income tax එකේ එවුනුත් මුන්ගෙ පස්සේ පන්නන්නෙ නැත්තෙ මුන්ගේ සේවා සහය ගන්න නිසාද දන්නෙ නැහැ? :P
     
    Last edited: