මචන්ලා මට sweden වල ජොබ් එකක් හම්බෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මට කියන්න පුළුවන් ද work visa හම්බුනාම තියෙන additional benefits මොනාද කියල ? Europe countries වලට travel කරන්න visa ගන්න ලේසි ද ? schengen visa කියන්නේ මොකක් ද ?

kalin mey wagema dala thibba sweden gana but sweden wala inna kenek kiuwa job hoya ganna amarui kiyla .E wagama dan europe yanawa anith countries Latvia lithuvenia godak part time job adui lu mamath search karla baluwa samahark review balauwa bayai yanna bt aussie giyoth melbourne wala cleaning job karala hari giya gana hoya ganna puluwan job thiyana nisa
mamath yanna asa EU walata bt bayai yanna mokda ape course fee eka apima hoya ganna wena nisa![]()
Mage thread balannaFranc or italy study/skild job details tikak ewanpnko bn.