යුරෝප් වල study, work හොදම රට sweden

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    minimum salary ganna amaruda ban ehe.?
    minimum salary sek 13,000 per month before tax.
    lankawe minimum salary kiyanne rs:8,000 per month . job ekak dena kota ita wada ganak offer karanna one .

    oyage job title eka gahala balanna salary eka kiyada kiyala

    Average monthly salary

    Average_Salaries_Sweden.png
     
    Mar 21, 2018
    14
    2
    3
    මචන් BSC. Eng civil (Moratuwa ) 6yrs exp තියෙන කෙනෙකුට පහසුවෙන්ම PR ගන්ඩ පුළුවන් europe රට මොකද්ද ?? higher studies karanne නැතුව ගන්ඩ පුළුවන් වෙඉද ???
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මචන් BSC. Eng civil (Moratuwa ) 6yrs exp තියෙන කෙනෙකුට පහසුවෙන්ම PR ගන්ඩ පුළුවන් europe රට මොකද්ද ?? higher studies karanne නැතුව ගන්ඩ පුළුවන් වෙඉද ???
    europe ratawal PR kelinma denne naha .study or work visa gihin tika kalayak idala tamai ganna one .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    සෑරයක් කිව්වනේ ඕයි මොන මගුලකින්වත් මෙහෙට එන්න එපා - ස්වීඩන් බෝඩර් ගාර්ඩ්
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    Hi machan
    thanks for good thread..

    i want to ask the tax in sweden .

    mama dekka widiyata tax gewanna ona neda 50% withara ? salary eken bagayak withara thamayi neda machan athata lebenne ?

    poddak sweden wala tax genath kiyanna.