all Gaddafi military targets in Libya
Gaddafi kiyala mama baya naha enna kiyala
Enna patan aran
moko ban ubata libiyawata gahaddi mechchara thrill 1k thiyenne. uba gadafi ge duwekta wath try 1k dunna da.
all Gaddafi military targets in Libya
Gaddafi kiyala mama baya naha enna kiyala
Enna patan aran
ලංකාවෙත් ආණ්ඩු විරෝධී කැරලි තිබ්බේ , 60000 ඝාතනය කරා , එහෙම තමයි කැරැල්ලක් ඇති වුනාම. එල්ටීටී එකෙන් ලංකාවේ අහිංසක මිනිස්සු කීයක් මැරුවද? එක බල්ලෙක් ආවද එල්ටීටී එක නැතිකරල දාන්න , උන්ට බකප් දුන්න මිසක් කොහෙවත් නැති සක්කිලි,, රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන එක වැරදී.


godak aya gadafita akamathi ara mahinda gadafith ekka gaththa photo eka hinda


moko ban ubata libiyawata gahaddi mechchara thrill 1k thiyenne. uba gadafi ge duwekta wath try 1k dunna da.


gadafi mahindage yaluwane ban ekai.
Lankawe OIL nathi hinda beruna.
but russia and china y silent mood![]()
Lankawe OIL nathi hinda beruna.
but russia and china y silent mood![]()
ටෙරරිස්ට් කියල උනුත් රාජ්‍ය විරෝධී කැරැල්ලක් තමයි කලේ , ලංකා ආණ්ඩුවෙන් තමා කැරැල්ල වෙලේ බුරුතු පිටින් කොල්ලො , කෙල්ලන්ව මර දැම්ම , එහෙමයි කියල කෙහෙන්වත් ඇවිත් ආණ්ඩුවට ගැහැව්වෙ නෑනෙ, මේක සම්පූර්ණ සක්කිලි වැඩක් , ඇමරිකන් බල්ලන්ට ඕන කරන්නේ තෙල් ටිකයි , උන්ට ඕන රූකඩයකුයි පත්කරගන්න. විප්ලවය පිටි දාල උන් දැන් එහෙට ගහනව.





ඒක තමයි ප්‍රශ්නේ , උන් චන්දේ පාවිච්චි කලේ නෑනෙ, මෙකයි මුන් ඇත දැම්මොත් ලොක යුද්ධයක් පටන්ගැන්මක් හා සමාන වෙනවා , දැන් ඔය පිබින්නේ ඇමරිකන් කාරයයි බටහිර රටවල් ටිකයි විතරනේ,


ආයෙත් අහල... හැබැයි ඉතින් ලංකාවෙ තෙල් නෑ ඒක හොදට ගියාඋන්ට මොනවත් කරන්න බෑ මචෝ..
ගඩාෆි කියන්නේ (ටිකක්) මොංගල් ඩයල් එකක් කියලා ලෝකෙම දන්නවා..





දේශපාලනය.............................................................................. 
මොනව කියල අත දාන්නද.. විරුද්දව ඡන්දෙ දුන්න නම් මෙච්චර ඉක්මට ඕක පටන් ගන්නෙ නෑ.
විරුද්දව ඡන්දෙ දුන්න නම් ඒක සම්මත වෙන්නෙත් න. එතකොට ගහන එක පරකු වෙනවා.
පරක්ක්කු වෙනව කියන්නෙ, අර කැරලි කරයෝ අල්ලගෙන ඉන්න අයිත් නගර ටික ගඩාෆි අල්ල ගන්නව. එතකොට සාමන්‍ය ජනතාවට එරහිව ප්‍රහාර එල්ල කරනව කියන එක තවදුරටත් වල්ංගු නෑ.
සෝ ඔයා කියන එක රීසන් එකක් නෙමෙයි උන් නිශ්ෂබ්දව ඉන්න එකට.
ගඩාෆි කියන්නෙත් හොඳ නයකයෙක් නෙමෙයි සෞදිය, කුවේට් වගෙ බලවත් අරාබි රටවලුත් UN එකට සහය දෙන්නෙ ගඩාෆිව නවත්වන්න.UN එක කියන්නෙ ඇමෙරිකාව විතරක් නෙමේයි ඒක නිසා ගඩාෆිට ගහන තීරනය ඇමෙරිකාව ගත්තු තනි තිරනයක් නෙමෙයි කියන එකත් අමතක කරන්න එපා...

මොනවද තව හේතු කියල 
US plans $60 billion, 20-year arms deal with Saudi Arabia
http://articles.cnn.com/2010-10-20/...nse-security-cooperation-agency-sale?_s=PM:US
ගූගල් කරල බලන්න..මොනවද තව හේතු කියල
![]()




US plans $60 billion, 20-year arms deal with Saudi Arabia
http://articles.cnn.com/2010-10-20/...nse-security-cooperation-agency-sale?_s=PM:US
ගූගල් කරල බලන්න..මොනවද තව හේතු කියල
![]()
Oya eli wenne Amercawe Honda wada

ltte eka terrorist group ekak
Gaddafi is a government killing his own people
yes he killing his own people 

American econ ekata mokak weyida danne na. Iraq walata gahuwe bush ge personal oil copany case ekakata kiyala 911 document eke tiyenawa. Americal ppl are good. Namuth naayakayo?