යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

    ශ්‍රී ලංකාවට පනවා තිබු යුරෝපා මත්ස්‍ය තහනම අනිද්දා සිට ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා. යුරෝපා සංගමය විසින් මේබව දැනුම්දී ඇති බවයි ධීවර අමාත්‍යංශය සඳහන් කලේ.:yes::yes::yes::yes:
    http://www.hirunews.lk
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බටහිරට *ක දෙන විදියට ඔහොමවත් සහනයක් දෙන එක ලොකු දෙයක්...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බටහිරට *ක දෙන විදියට ඔහොමවත් සහනයක් දෙන එක ලොකු දෙයක්...

    ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කරන්නේ නැද්ද හිටං ?

    හරි අස්පට් නේද මචන් ඕව වෙනකොට...

    මහින්ද මහත්තයා ඉන්න කාලේ යුරෝපේ පස්සෙන් ආවා තහනම ඉවත් කරන්න ඒත් අපේ ලොක්කා නැවෙන්න ගියේ නෑනේ...

    රනිල් පුක දීලා ඕක අරන් තියෙන්නේ.. ධීවරයන්ට ඕකෙන් වාසියක් නෑ... වාසිය රාජිතට...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි අස්පට් නේද මචන් ඕව වෙනකොට...

    මහින්ද මහත්තයා ඉන්න කාලේ යුරෝපේ පස්සෙන් ආවා තහනම ඉවත් කරන්න ඒත් අපේ ලොක්කා නැවෙන්න ගියේ නෑනේ...

    රනිල් පුක දීලා ඕක අරන් තියෙන්නේ.. ධීවරයන්ට ඕකෙන් වාසියක් නෑ... වාසිය රාජිතට...

    මරන්නද හදන්නෙ හිනස්සවල :angry::angry:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හරි අස්පට් නේද මචන් ඕව වෙනකොට...

    මහින්ද මහත්තයා ඉන්න කාලේ යුරෝපේ පස්සෙන් ආවා තහනම ඉවත් කරන්න ඒත් අපේ ලොක්කා නැවෙන්න ගියේ නෑනේ...

    රනිල් පුක දීලා ඕක අරන් තියෙන්නේ.. ධීවරයන්ට ඕකෙන් වාසියක් නෑ... වාසිය රාජිතට...
    :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    හරි අස්පට් නේද මචන් ඕව වෙනකොට...

    මහින්ද මහත්තයා ඉන්න කාලේ යුරෝපේ පස්සෙන් ආවා තහනම ඉවත් කරන්න ඒත් අපේ ලොක්කා නැවෙන්න ගියේ නෑනේ...

    රනිල් පුක දීලා ඕක අරන් තියෙන්නේ.. ධීවරයන්ට ඕකෙන් වාසියක් නෑ... වාසිය රාජිතට...

    //නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා කොමිසම එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ.// http://goo.gl/7W29NF

    නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකළ ධීවර කටයුතු නවතා යුරෝපයේ මත්ස්‍ය තහනම ඉවත් කරගත් රනිල් මැතිඳු දිගුකල් දිනේවා! :yes:

    ඔබට සතුටුයිද දැන්?
    :rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔබට සතුටුයිද දැන්? :rofl::rofl::rofl:

    උන්ට ඕන වෙනකොට ගන්නවා. එපා හිතුනම නවත්තනවා..
    ඒකට අපේ සතුට අදාළ නැ බන්...
    අපට සතුටු වෙන්න හේතුවකුත නැ..
    අහිමි වෙන්නෙ රටට ලැබෙන ආදායම..
    ධීවර ඇමතිල දත් ගලවන ගමන් නැව් ගත්තට මේව පිළිවෙලක් කරන්න වැඩ කරල නැති හින්ද තමයි ඉතින් මේවගේ දේවල් අහන්න වෙන්නෙ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගූගල් බැලුන්
    පේපෑල්
    GSP
    වොක්ස්වැගන්

    වගේ තවත් ටොයි ආතල් එකක් නොවේවයි පතමි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හරි අස්පට් නේද මචන් ඕව වෙනකොට...

    මහින්ද මහත්තයා ඉන්න කාලේ යුරෝපේ පස්සෙන් ආවා තහනම ඉවත් කරන්න ඒත් අපේ ලොක්කා නැවෙන්න ගියේ නෑනේ...

    රනිල් පුක දීලා ඕක අරන් තියෙන්නේ.. ධීවරයන්ට ඕකෙන් වාසියක් නෑ... වාසිය රාජිතට...

    එහෙම කියන්න එපා බන්. සුද්දට දෙක පුන තරමට තමයි රටට වාසි. බලපන් පහුගිය කාලෙ GSP නැතුව ඔය මත්ස්‍ය අපනයනය නැතුව අපි කොච්චර අමාරුවෙන්ද හිටියෙ. ලංකාවේ මිනිස්සු හරියට කෑව බිව්වද. මිනිහෙක්ට ෆුට් බයිසිකලයක් ගන්නවත් වත්කමක් තිබුනද? මහා පරිමාන සංවර්දන ව්‍යාපෘති පටන් ගත්තද? පාරවල් කාර්පට් කරාද? ඒකාලේ ආණ්ඩුව මිනිස්සුන්ට කොච්චර ටැක්ස් ගැහුවද? ඔය තරම් කුහක විදියට බලන්න එපා මචන් අපි සුද්ද දෙන මේවගේ විශාල ආයෝජන බාර අරගෙන සුද්දට ඕන විදියට මෙරට දියුණු කරමු.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන්ට ඕන වෙනකොට ගන්නවා. එපා හිතුනම නවත්තනවා..
    ඒකට අපේ සතුට අදාළ නැ බන්...
    අපට සතුටු වෙන්න හේතුවකුත නැ..
    අහිමි වෙන්නෙ රටට ලැබෙන ආදායම..
    ධීවර ඇමතිල දත් ගලවන ගමන් නැව් ගත්තට මේව පිළිවෙලක් කරන්න වැඩ කරල නැති හින්ද තමයි ඉතින් මේවගේ දේවල් අහන්න වෙන්නෙ..
    ඔවා එච්චර ලොකු කේස් නෙමෙයි බන්.. රශියන් උන්ට ඔය මාලු වික්කැකි.. පහගිය ටිකේ එහෙම කතාවක් තිබ්බා.. යුරොප් විතරක් නෙමෙයිනේ මාකට් තියෙන්නේ. රශියන් මකට් එක ගන්න බැරි වෙන්නේ නැ. උන් බලන්නේ නැ මාලු අල්ලන්නේ කොහොමද කියලා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔවා එච්චර ලොකු කේස් නෙමෙයි බන්.. රශියන් උන්ට ඔය මාලු වික්කැකි.. පහගිය ටිකේ එහෙම කතාවක් තිබ්බා.. යුරොප් විතරක් නෙමෙයිනේ මාකට් තියෙන්නේ. රශියන් මකට් එක ගන්න බැරි වෙන්නේ නැ. උන් බලන්නේ නැ මාලු අල්ලන්නේ කොහොමද කියලා.

    ඉන්දියන් ධිවරයෝ අපේ මාලුටික කොල්ලකන විදියට අපනයනය කරන්න මාලු ඉතිරි උනොත් තමයි පුදුමෙ...
    අපේ උනුත් මේ සම්පත රැකගන්න ඕන කියන අදහසින් නෙවෙයිනෙ වැඩ කරන්නෙ....