යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට
ශ්‍රී ලංකාවට පනවා තිබු යුරෝපා මත්ස්‍ය තහනම අනිද්දා සිට ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා. යුරෝපා සංගමය විසින් මේබව දැනුම්දී ඇති බවයි ධීවර අමාත්‍යංශය සඳහන් කලේ.

http://www.hirunews.lk