යුරෝපා වීසා ප්‍රශ්නයක් please help...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    යුරෝපා වීසා ප්‍රශ්නයක් please help...

    යාලුවනේ මම මේ වෙනකොට ආසියාවේ රටවල් කිහිපයකට ගිහින් තියනවා..ඒවා තමයි තායිලන්තය..සින්ගප්පූරුව දෙපාරක්..ඉන්දියාව..
    චීනය..

    මම පලමු වතාවට යුරෝපා රටක ටුවර් එකකට ආසාවෙන් එන්ගලන්තේ ටුවර් එකක් යන්න වීසා ඇප්ලයි කරන්නයි හිතන් හිටියේ..එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවම ගොඩක් යාලුවෝ කිවුවා හොද රටකට වීසා වැදිලා නැති නිසා ඉස්සරලම එන්ගලන්තේ වීසා ඇප්ලයි නොකර ටුවර් කොම්පැනි එකක් අල්ලගෙන යුරෝපා ටුවර් එකක් යන්න කියලා..

    ඉතින් මම ලන්කාවේ ප්‍රසිද්ද ටුවර් කොම්පැනි එකක් එක්ක කතාකලා..එයාලගේ පැකේජ් එකක් තිබුනා පැරිස්..ස්විස්ටර්ලන්තය..ඉතාලිය වගේ රටවල් ඔක්කොම තියන එකක් ලක්ස හතරයි ගානකට ඉතින් ඒකට ඇප්ලයි කරනවනම් වීසා වලට අවශ්‍ය ඩොකියුමන්ට් ඔක්කොම මම එයාලට දුන්නම එයාලා එයාලගේ ටුවර් ශෙඩූල්..ඉන්විටේශන්..ඔක්කොම දාලා ෆයිල් එකක් හදලා දෙනවා මට ඒක ගිහින් එම්බසි එකට භාර දෙන්න කිවුවා..මට එලකිරියේ යාලුවන්ගෙන් දැනගන්න ඕනි මේකයි..

    මට වයස 30ක් වගේ..මැරි කරලා නැ..බැන්ක් එකේ සල්ලි ලක්ශ 85ක් වගේ පෙන්නන්න පුලුවන්(over 50000 usd)..කාර් එකේ පොත ලක්ශ 40 ක වැලිවේශන් එක...මම ගම්මිරිස් වෙලදාම කරන්නේ..මට අක්කර 15ක විතර වත්තක් තියනවා..ඒකේ ඔප්පු ඔක්කොම මගේ නමට තියෙන්නේ ඒවා පෙන්නන්න පුලුවන්..ඒ ඉඩම ලක්ශ 300ක් විතර වෙනවා වැලිවේශන් කලාම..ඒ වැලිවේශන් එකත් දෙන්න පුලුවන්..
    ඔය ටික තමයි තියෙන්නේ..රස්සාවක් විදියට ඉදිරිපත් කරන්න තියෙන්නේ ඉඩම්වල ඔප්පු තමයි..මොකද ඉඩම් හිමි වැවිලිකරු උනාම ජොබ් එක ඔප්පු කරන්න පෙන්නන්න තියෙන්නේ ඉඩම් ඔප්පු..ජොබ් එකක වගේ ලෙටර් සහ බිස්නස් රෙජිස්ට්‍රෙශන් දෙන්න විදියක් නැනේ...

    ඉතින් මම මේ විස්තරේ ටුවර් කොම්පැනි එකට කිඋවා..එයාලා කියනවා ශෙනගන් වීසා ගන්න ඔය ටික ප්‍රමාණවත් අපි ඉදිරිපත් කරලා බලමු කියලා..ජොබ් එක විදියට ඉඩම් හිමි වැවිලිකරු කියලා ලෙටර් එකක් දෙමු ඔප්පු පිටපත් සහිතව කියලා..ඉතින් එයාලා කියනවා වීසා ලැබෙනවමයි කියලා සහතිකයක් නැ..ඉදිරිපත් කරමු..කියලා..20000ක් වගේ යනවා ඔක්කොම චාජස්..

    මට තියන ප්‍රශ්නේ යාලුවනේ..

    මට තියන වත්කම් ශෙනගන් වීසා වලට ප්‍රමාණවත් ද???

    කොම්පැනි එකෙන් කියනවා කොච්චර ඉඩකඩම් වාහන..සල්ලි පෙන්නුවත් වීසා රිජෙක්ට් වෙන්න පුලුවන් කියලා..සමහර හොද රස්සා කරන අයටත් රිජෙක්ට් වෙලා තියනවලු..එහෙම රිජෙක්ට් උනොත් ඒකට හේතුව එම්බසි එකෙන් කියන්නේ නැතිලු..ඒක ඇත්තද..???

    ටුවර් කොම්පැනි එකක් අල්ලගෙන කරන නිසා වාසියක් තියනවද..එයාලා ඔක්කොම කරලා දෙනවා මට තියෙන්නේ ෆයිල් එක සබ්මිට් කරන්න විතරයි කියලා කිවුවේ..

    කොච්චර සල්ලි..දේපල පෙන්නුවත් රිජෙක්ට් වෙන්න පුලුවන් කියන කතාව ඇත්තද..

    මේවා ගැන දන්න යාලුවෝ ගොඩක් ඉන්න නිසා උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..බම්ප් එකක් හරි දාගෙන යන්න..
    ලොකු පිනක්...

    ස්තුතියි ..
     
    • Like
    Reactions: chalirox

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Bump salli kadaganna aya athi tour company wala hodata hoyala balala yanna bro salli nasthi karagan nathuwa

    එහෙම එකක් නැ බ්‍රෝ...ටුවර් පැකේජ් එක ලක්ශ 4.50යි ඔක්කොම include ..no hidden charge වීසා ෆී එකයි ඉන්සුවරන්ස් එකටයි 20000යි..වීසා ලැබුන් නැත්තම් විසිදාහයි නැතිවෙන්නේ...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    visa officer balanne uba ehe gihin palapadiyam nowi apahu enna reason ekak.

    salli thibbath reject wenne ekai

    sometimes oke inna sonnalu hithanawa uba wathkam pennala gihin ehe inna gaman wena un lawa lankawe business run karanna puluwan ne

    meke visa karana un advise dei
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    visa officer balanne uba ehe gihin palapadiyam nowi apahu enna reason ekak.

    salli thibbath reject wenne ekai

    sometimes oke inna sonnalu hithanawa uba wathkam pennala gihin ehe inna gaman wena un lawa lankawe business run karanna puluwan ne

    meke visa karana un advise dei

    එහෙම බැලුවොත් ඉතින් මචන් මට වීසා හම්බවෙන්නේ නැතිවෙයි...:(
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    visa officer balanne uba ehe gihin palapadiyam nowi apahu enna reason ekak.

    salli thibbath reject wenne ekai

    sometimes oke inna sonnalu hithanawa uba wathkam pennala gihin ehe inna gaman wena un lawa lankawe business run karanna puluwan ne

    meke visa karana un advise dei

    ඉතින් මචන් ලක්ශ 450ක විතර වත්කම් පෙන්නන්න පුලුවන් එකෙක් එහෙ පැලපදියම් වෙනවද එහෙම..වාහන ගෙවල්දොරවල්..ඉඩකඩම් ඔක්කොම දාලා ගිහිල්ලා එහෙ මොනවා කරන්නද..එහෙම බැලුවොත් වීසා ගන්නම බැරිවෙයි බන් එකෙකුටවත්..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Tour company eka kiyala thiyana dewal hari. Umbata visa labenna thiyana chance eka godak wadi. baya nathuwa dapan. oya wade karanna agency ekak ona ne umbata thaniyama apply karanna puluwan but it's only 20,000. less hassle. Go with the agency since you are loaded. UK enawanam mama help karannam free.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Tour company eka kiyala thiyana dewal hari. Umbata visa labenna thiyana chance eka godak wadi. baya nathuwa dapan. oya wade karanna agency ekak ona ne umbata thaniyama apply karanna puluwan but it's only 20,000. less hassle. Go with the agency since you are loaded. UK enawanam mama help karannam free.

    ගොඩක් පින් මචන්.උබ කියපු කතාවෙන් හිතට ෆිට් එකක් ආවා..uk ටිකක් අමාරුයි කියලා කොම්පැනි එකෙනුත් කිවුවා..ඉස්සරලා ටිකක් හොද රටකට ගිහින් පස්සේ uk එන්නම්..uk තමයි බන් මම එන්න ආසම...කොහෙද මේ වීසා ගන්න අමාරුයි කිවුව නිසානේ යුරෝපේ ඉස්සරලා දැම්මේ...මචන් මට ජොබ් එක වෙනුවට පෙන්නන්න තියෙන්නේ ඉඩම් නිසා ඕක කේස් එකක් වෙයිද...නමුත් කොම්පැනි එකෙන් කිඋවා වත්කම් ගොඩක් තියන නිසා ජොබ් එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි කියලා..ස්තුතියි මචන් උදවු කලාට..උබ හිතන විදියට uk උනත් එන්න පුලුවන්ද මට..
     
    UK walata visa ganna amarui kiyala deyak ne machan, eka boru kathawak. Samaharawita tour company ekata langadi umbawa UK yawanna tour ekak nathuwa athi. EU kohe dammath eka wage thamaa. Umbage background eka awulak nathnam umbata mama sponsor karannam.

    umba income tax gewanawanam visa labuna wage thamayi. ehema nathath umbage bank account walata lands walin recursive income ekak thiiyana widihata transaction wela thiyanawanam awulak na. e widihata thiyanawanam 2 million thibunath athi visa ganna. business eka awulak nathuwa run wenawa kiyala witharai pennanna ona.
     
    ස්තුතියි මචන්..මම ඉස්සරලම මේ විදියට යුරෝපේ ඇප්ලයි කරලා බලලා ඉන්නම්..මම මචන් ඔය ගම්මිරිස් ..වගේ පොඩි පොඩි බිස්නස් කරන්නේ..නිතර මුදල් ට්‍රාන්සර් වෙච්ච එකවුන්ට් පෙන්නන්න පුලුවන්..ඊට අමතර ඉතින් ඉඩම් ඇරුනම වෙන ජොබ් එක ගැන දෙන්න ලියවිල්ලක් නැ..ටුවර් කොම්පැනි එකෙන් ලෙටර් එකක් දානවලු ෆයිල් එකට මේ කෙනා ඉඩම් හිමි වැවිලිකරුවෙක් මෙච්චර මෙච්චර වත්කම් තියනවා අපිත් එක්ක ටුවර් එක යනවා කියලා..ඒ ලෙටර් එකේ හරියට පැහැදිලි කරන්නම් කිවුවා මම කරන දේ ගැන
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    යාලුවනේ මම මේ වෙනකොට ආසියාවේ රටවල් කිහිපයකට ගිහින් තියනවා..ඒවා තමයි තායිලන්තය..සින්ගප්පූරුව දෙපාරක්..ඉන්දියාව..
    චීනය..

    මම පලමු වතාවට යුරෝපා රටක ටුවර් එකකට ආසාවෙන් එන්ගලන්තේ ටුවර් එකක් යන්න වීසා ඇප්ලයි කරන්නයි හිතන් හිටියේ..එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවම ගොඩක් යාලුවෝ කිවුවා හොද රටකට වීසා වැදිලා නැති නිසා ඉස්සරලම එන්ගලන්තේ වීසා ඇප්ලයි නොකර ටුවර් කොම්පැනි එකක් අල්ලගෙන යුරෝපා ටුවර් එකක් යන්න කියලා..

    ඉතින් මම ලන්කාවේ ප්‍රසිද්ද ටුවර් කොම්පැනි එකක් එක්ක කතාකලා..එයාලගේ පැකේජ් එකක් තිබුනා පැරිස්..ස්විස්ටර්ලන්තය..ඉතාලිය වගේ රටවල් ඔක්කොම තියන එකක් ලක්ස හතරයි ගානකට ඉතින් ඒකට ඇප්ලයි කරනවනම් වීසා වලට අවශ්‍ය ඩොකියුමන්ට් ඔක්කොම මම එයාලට දුන්නම එයාලා එයාලගේ ටුවර් ශෙඩූල්..ඉන්විටේශන්..ඔක්කොම දාලා ෆයිල් එකක් හදලා දෙනවා මට ඒක ගිහින් එම්බසි එකට භාර දෙන්න කිවුවා..මට එලකිරියේ යාලුවන්ගෙන් දැනගන්න ඕනි මේකයි..

    මට වයස 30ක් වගේ..මැරි කරලා නැ..බැන්ක් එකේ සල්ලි ලක්ශ 85ක් වගේ පෙන්නන්න පුලුවන්(over 50000 usd)..කාර් එකේ පොත ලක්ශ 40 ක වැලිවේශන් එක...මම ගම්මිරිස් වෙලදාම කරන්නේ..මට අක්කර 15ක විතර වත්තක් තියනවා..ඒකේ ඔප්පු ඔක්කොම මගේ නමට තියෙන්නේ ඒවා පෙන්නන්න පුලුවන්..ඒ ඉඩම ලක්ශ 300ක් විතර වෙනවා වැලිවේශන් කලාම..ඒ වැලිවේශන් එකත් දෙන්න පුලුවන්..
    ඔය ටික තමයි තියෙන්නේ..රස්සාවක් විදියට ඉදිරිපත් කරන්න තියෙන්නේ ඉඩම්වල ඔප්පු තමයි..මොකද ඉඩම් හිමි වැවිලිකරු උනාම ජොබ් එක ඔප්පු කරන්න පෙන්නන්න තියෙන්නේ ඉඩම් ඔප්පු..ජොබ් එකක වගේ ලෙටර් සහ බිස්නස් රෙජිස්ට්‍රෙශන් දෙන්න විදියක් නැනේ...

    ඉතින් මම මේ විස්තරේ ටුවර් කොම්පැනි එකට කිඋවා..එයාලා කියනවා ශෙනගන් වීසා ගන්න ඔය ටික ප්‍රමාණවත් අපි ඉදිරිපත් කරලා බලමු කියලා..ජොබ් එක විදියට ඉඩම් හිමි වැවිලිකරු කියලා ලෙටර් එකක් දෙමු ඔප්පු පිටපත් සහිතව කියලා..ඉතින් එයාලා කියනවා වීසා ලැබෙනවමයි කියලා සහතිකයක් නැ..ඉදිරිපත් කරමු..කියලා..20000ක් වගේ යනවා ඔක්කොම චාජස්..

    මට තියන ප්‍රශ්නේ යාලුවනේ..

    මට තියන වත්කම් ශෙනගන් වීසා වලට ප්‍රමාණවත් ද???

    කොම්පැනි එකෙන් කියනවා කොච්චර ඉඩකඩම් වාහන..සල්ලි පෙන්නුවත් වීසා රිජෙක්ට් වෙන්න පුලුවන් කියලා..සමහර හොද රස්සා කරන අයටත් රිජෙක්ට් වෙලා තියනවලු..එහෙම රිජෙක්ට් උනොත් ඒකට හේතුව එම්බසි එකෙන් කියන්නේ නැතිලු..ඒක ඇත්තද..???

    ටුවර් කොම්පැනි එකක් අල්ලගෙන කරන නිසා වාසියක් තියනවද..එයාලා ඔක්කොම කරලා දෙනවා මට තියෙන්නේ ෆයිල් එක සබ්මිට් කරන්න විතරයි කියලා කිවුවේ..

    කොච්චර සල්ලි..දේපල පෙන්නුවත් රිජෙක්ට් වෙන්න පුලුවන් කියන කතාව ඇත්තද..

    මේවා ගැන දන්න යාලුවෝ ගොඩක් ඉන්න නිසා උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..බම්ප් එකක් හරි දාගෙන යන්න..
    ලොකු පිනක්...

    ස්තුතියි ..

    man uba meeta kalin daapu thread ekatath reply kala. company eken kiyana kathawa aththa. kootipathiyontath visa reject wenwa. eeka welawa saha ubage visa eka balana consular matha padanam wenawa.

    man awuruddakata kalin giya, habaui ee kaleth visa charges 30k withara una mata mathaka widihata. vfs eken thamai karanne. othana saha Europe visa gannakota mehema case ekak thiyenawa.

    oya than wala wada karanne 99% tamil aya, ekenuth samahara aya innawa, sinhala unge eewa sabotage karana. man mee dana ganeemata kiwwe. reject unoth embassy eka eekata heethu kiyanne naha. UK visa gahnne Chennai walin. mehe high commission ekka thibbata UK visa issue wenne indian embassy eken.

    ubata idam godak thiyenawanam eeka hodai. mokada samanyayen rataka idamak thiyenawanam ubata eewwa wikunala salli karanna baha pita rataka idagena. ithin eeka loku heethuwak uba aye lakawata enawa kiyala kiyanna.

    anika dan wath ubage company ekak patan aragena register karapan. ethakotawath ubata hariyata documents hada ganna puluwan uba CEO kiyala.

    meeta kalin ubage passport ekata mona ratakin wath visa reject wela nathnam defa visa labei, habai hariyata application puurawala hari documents ekka yawanna. puluwan tharam english walta translate karana ewwa (birth certificate ehema) ara parliament pare thiyena

    Department of Registrar General
    No: 234 /A3,
    Denzil Kobbakaduwa Mw,
    Battaramulla,
    Sri Lanka.

    kiyana thanin kara ganna, mokada eeka wadath hodai.

    suba pathaum VISA labei kiiyala hithanawa. trip eka gihilla waren, inna ehema epa. oya wagee gihin horen inna un nisa thamai genuinely yana untawath visa labenne naththe..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    First my knowledge about visa is not much but I have studied and travelled to UK several times, my experience is that it is unpredictable. It depends on the visa officer who handles your application form.
    First we should know that SL passport is like a black list passport. This is due to work of our agencies who illegally migrate people for money. So we all have to face lot of hardships.

    Sometimes it is difficult to get visa but finally they give.
    From my experience your initial application may be rejected in SL but you can make an appeal and then it goes to Norway . Since you are going through a tour operator depending on its reputation there may be a chance of approval in the first instance.

    My advice is not to go behind any agency and create fake applications, go genuine and be straight if they do not want us we do not want them at all.
    Be bold and apply and if rejected in SL you can appeal within a time period . Do not include any false information. Be truthful and you will succeed.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK walatanam visa apply karanna thiyenne online. e hinda wena kenekuta application eka sabotage karanna be.

    You cant appeal against refusal of UK visit visa (unless it is due to Human Rights ground or Judicial Review decision - that means no appeals)
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    man uba meeta kalin daapu thread ekatath reply kala. company eken kiyana kathawa aththa. kootipathiyontath visa reject wenwa. eeka welawa saha ubage visa eka balana consular matha padanam wenawa.

    man awuruddakata kalin giya, habaui ee kaleth visa charges 30k withara una mata mathaka widihata. vfs eken thamai karanne. othana saha Europe visa gannakota mehema case ekak thiyenawa.

    oya than wala wada karanne 99% tamil aya, ekenuth samahara aya innawa, sinhala unge eewa sabotage karana. man mee dana ganeemata kiwwe. reject unoth embassy eka eekata heethu kiyanne naha. UK visa gahnne Chennai walin. mehe high commission ekka thibbata UK visa issue wenne indian embassy eken.

    ubata idam godak thiyenawanam eeka hodai. mokada samanyayen rataka idamak thiyenawanam ubata eewwa wikunala salli karanna baha pita rataka idagena. ithin eeka loku heethuwak uba aye lakawata enawa kiyala kiyanna.

    anika dan wath ubage company ekak patan aragena register karapan. ethakotawath ubata hariyata documents hada ganna puluwan uba CEO kiyala.

    meeta kalin ubage passport ekata mona ratakin wath visa reject wela nathnam defa visa labei, habai hariyata application puurawala hari documents ekka yawanna. puluwan tharam english walta translate karana ewwa (birth certificate ehema) ara parliament pare thiyena

    Department of Registrar General
    No: 234 /A3,
    Denzil Kobbakaduwa Mw,
    Battaramulla,
    Sri Lanka.

    kiyana thanin kara ganna, mokada eeka wadath hodai.

    suba pathaum VISA labei kiiyala hithanawa. trip eka gihilla waren, inna ehema epa. oya wagee gihin horen inna un nisa thamai genuinely yana untawath visa labenne naththe..

    උබට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැ මචන්...උබ ගොඩක් මහන්සිවෙලා විස්තර ලියලා තියනවා..හැමෝටම වැදගත් වෙයි මේවා...මචන් ශෙනගන් වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් උනොත් ඒක බ්ලැක් මාර්ක් එකක්ද බන්..කොම්පැනි එකෙන්නම් කියනවා වීසා රිජෙක්ට් උනොත් මුකුත් සීල් ගහන්නේ නැ පාස්පෝට් එකේ කියලා..රිජෙක්ට් උනොත් ආයේ කොහෙහරි රටකට යන්න හදද්දී ඒක ප්‍රශ්නයක් වෙනවද...??