යුරෝපෙන් ජොබ් එකක් හොයාගන්න ඕනෙ.

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    770
    93
    මගේ වෘතීය අත්දැකීම් සහ අධ්‍යාපන සුදුසුකම් එක්ක ලංකාවෙන් පිට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ක්‍රම මොනවද? යුරෝපෙන් නම් ගොඩක්ම් හොඳයි.
    ලංකාවෙ සමහර ඒජන්සි තියෙනවලු අපේ experience අධ්‍යාපන සුදුසුකම් දුන්නම අපිට හරියන ජොබ් එකක් හොයල දෙනවලු. ඒත් දැන් ඒජන්සි වලින් රු. ලක්ශ 10-20ක් වගේ ගන්නවලු ඕකට. අනික ඒජන්සි විශ්වාස කරන්නත් අමාරුයි.
    ඉතින් එලකිරි වැසියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනව මගේ යුරෝපා සිහිනය සැබෑ කරගන්න. ස්තූතියි !
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    මම ඉන්නෙ procurement, material management පැත්තෙ ජොබ් එකක බං. 10 years experience තියෙනව
    middle east , africa wala job tiyenawa. cousin kenek hitiya. U weda kale garment wala Audit. uge job eka nati una crisis ekata. Den Egypt inne. Ut job eka set karan tibbe andurana ekekge reference ekakin. u kiwwa indeed, linkedin wage sites walat job tiyenawa kiyala. Specially garment side. African region eke ona taram job tiyenawa kiwwa honda salaries ekka.