යුරෝපෙ ඩ්‍රයිවින්ග්
යුරෝප් වල ලංකාවේ driving license එකෙන් drive කරන්න පුලුවන් කියල අහල තියෙනව.
ඒත් හැම රටකම බෑ මන් හිතන්නෙ.
දන්න අය පොඩි කොමෙන්ටුවක් දාගෙන යමු.
(මට දැනගන්න ඕනෙ Norway, Sweden, switzerland, Nederland, Ireland, France, Germany මේ රටවල් )
බොහොම ස්තුතියි ..
The 26 countries that are currently members of the Schengen agreement are Austria, Belgium, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Italy, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malta, Netherlands, Norway, Poland, Portugal, Slovakia, Slovenia, Spain, Sweden, and Switzerland.