යුරෝපේ ලොකුම බැටලු සංක්රමණය...එඩේරො 6ක් එක
--------යුරෝපේ ලොකුම බැටලු සංක්රමණය...---------
----------එඩේරො 6ක් එක්ක ඇගහිරිවැටෙන දුර්ග තරණයක් තුෂේති කදුකරයෙන්..

---------
මෙන්න ප්රාන්තේ..... 

උතුරු ජෝර්ජියාවේ ඉහල තුශේති[Tusheti] කදුකරයේ තණබිම් වල ඉන්න බැටළුවො ඉන්නව දහස් ගණනක්...
ග්රිස්ම ඉර්තුවේ නිමාවත් එක්කම පහල තණබිම් වලට එක්කන් එනවා.ඒ එන්නේ ඉතාම අනතුරුදායක අබානෝ පාස්[Abano Pass] එකෙන් 3Km පහල කඛේටි[Kakheti] තැනිතලාවට..
මේ උතුරු ජොර්ජියානු කදුකර පෙදෙස් වල අවුරුදු දහස් ගණනක් තිස්සේ සාම්ප්රදායිකව කරන දෙයක් මේක.. මේ ප්රදේශ, මේවයේ මිනිස්සුන්ගේ ජීවිත කිසිම සංවර්ධනයක් වෙලා නෑලු..
සුපිරි වාහන නෑ.. පාරවල් ගන්න දෙයක් නෑ.. ජීවිත සරලයි... ඔවුන් ජිවත් වෙන්නේ තවමත් ඈත අතීතයේ ලු..

(ඉතින් හොදයිනේ- ඊනියා සංවර්ධනේ 
)
තුශේති කදුකර ගම්මාන... ග්රිශ්මයේ නිමාව..

සෙනික කාලගුණික වෙනස් කම් වලට ලක්වෙන මේ කලාපය අනතුරුදායකයි,, මේ කදුටික පහු කරන් පහලට බහින්න තමා තියෙන්නේ...

ගමන පටාන් ගත්තා...

අඩි 9000ක් උස අබානෝ දුර්ගයට කිට්ටු වෙනවා පල්ලම් බහින්න..

සාමාන්යන් දවස් තුනකින් බහින්න පුලුවන් වේ කියල තමා කියනේ අනතුරක් නොවුනොත්...

ඔහොම යන් පුතා....

Dato Chkhareuli: කියන එඩේරා හය දෙනාගෙන් එක්කෙන් මේ...

බලු හමුදාවේ අලුත්ම සාමජිකය තමා මේ. නම ජෝර්ජික්... මාස තුනයි.. මෙයාලගේ සප්1 නැත්නම් වුර්කයන්ගෙන් බේරගන්නවා බොරු, ජෝර්ජියන් ශෙපාර්ඩ්..

දුරට පේන්නේ සුදු රිබන් එකක් වගේලු කදු පල්ලම් දිගට..කට්ටියම එකට ඉන්න ඕන .. නැත්නම් මිස් වෙනවා.

මේ කලාපය තියෙන්නේ රශියන් බෝඩරේ කිට්ටුව..

මේ වගේ දිය ඇලි සීයක් විතර පහු කරගෙනලු යන්නේ...

මේ කණ්ඩායම් නායක, ටෙක්නිකල් ජොබ්1ක් අතැරල මේකට ඇවිත් ආයේම, මොකෝ මෙයා කැමති නෑලු මිනිස්සු එක්ක ඉන්ටරැක් වෙන්න...වතුර ටික එහෙම බීලා..

මෙයාල නම් පට්ටම ටෆ්... ජොර්ජියන් ශෙපාඩ්. පුරාණ කාලයේ ඉදන්ම මේයාල හැදුවේ,පුරුදු කලේ මේ ජොබ්1ට.. වුර්කයො එක්ක ගේම ඕන වෙලාවක....

මේදාපාර පලවෙනි වතාවට ගමනට එකතු වුනේ, කට්ටියගෙම ෆේවරිට් වෙලා තියෙන්නේ මේ බලු කොල්ල තමා..- ජෝර්ජික්

මාස තුනේ පොඩි එකා සමහර තැන්වලින් උස්සන් යනවා. තනියම යන්න තරම් මදිලු තාම...

මොනවහරි කාල යන්න ඕන ටී එක එහෙම බීලා...

සැර බීමත් නැතුවම බා ශොට්1ක් ඕනමයි..

ලෝකෙ තියන අනතුරුදායකම දුර්ගයක් තමා මේක..

පොඩ්ඩො ටික බෑග් එකේ තමා ගමන..

හිතලට ගුලි වෙලා..

ශෙපර්ඩ් බලු කොල්ලො ටිකත් හරියටම මේ බැටලුවන්ගේ සයිස්1මයි.. බැටලුවො එක්කම යනවා කලවමේ.. වුර්කයො මිස්ලීඩ් කරන්නේ එහෙමයි..

පාස්1න් යද්දි අශ්වයොත් පරෙස්සමෙන් ගෙනියන්නේ..

බුල්ඩෝසර් 2,3ක් දාල හිම වැටිල ලිස්සන පාර ක්ලියර් කරල දෙනවා..

බැවුම් අදික මේ ටික පරෙස්සමෙන් බැහගන්න ඕන...

දෙන්න දෙන්න ශේප් එකේ අරන් යන්න ඕන.....

රංචුවේ 85%ක්ම ගෑණු අය.. මේයාලගෙ ලොම් විකිණිමෙන් හොද ආදයමක් ලබා ගන්න පුලුවන්...එක්කෙනෙක් ඩොලර්60 වටිනවා...

හිම වැස්සේ පල්ලම් බහින්න තමා තියෙන්නේ...

පුලුවන් තරම් ඉක්මණට අරන් යන්න ඕන පහලට...

රංචුව වේගෙන් වේගෙන් යනව,, අදුර වැටෙන්න කලින් ඊලග නවාතැනට යන්න ඕන...

මට නම් මහන්සි... යුරෝපෙ ඉන්නට බැරියෝ...

රෑ නවාතැන මේ.. දවස් තුනක ගමනක් නේහ්....

පාට වෙනස් වෙලා යන තණකොල භූමි...

ලේසි නෑ ඉතින්,, හනි හනිකට ගේම ගහන්න ඕන..

දුර්ගෙන් පල්ලමකට පෙරලිල කුඩුවෙලා ගියපු කාර්1ක් අරන් යන ලොරියක්...

ගමන ඉවරකරගන්න බැරි උනා අය මේ... වුර්කයොන්ගෙ ආහාර වේල තමා.. ගමනේ මහන්සියට හෝ කදු බහිද්දි වැටීම් වලින් මැරෙන්නෙ වැඩිපුරම.

පහලට ආව ඔන්න. කාල බීලා ඉන්න තියෙන්නේ..

වතුර ටිකක් නාල බියර්1ක් ගහන්නෙ කොයි වෙලේද කියල බලාගෙන තමා එන්නේ..

පලමු ගමන සාර්ථක කරපු ජෝර්ජික් ... අනාගතේදි ටීම් එකෙ ලොක්ක වෙයි කියල බලන් ඉන්නවා එඩේරො ටික...

හැදි ගෑවිලා යන්න කියලා ගහමුද රෙපක්....

එහෙන් මෙහෙන් ගත්තෙ... [ඩේලි මේල්, විකි, බිබීසි,රොයිටර්...]

Last edited: