යුරෝපේ ලොකුම බැටලු සංක්‍රමණය...එඩේරො 6ක් එක

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යුරෝපේ ලොකුම බැටලු සංක්‍රමණය...එඩේරො 6ක් එක

    --------යුරෝපේ ලොකුම බැටලු සංක්‍රමණය...---------
    ----------එඩේරො 6ක් එක්ක ඇගහිරිවැටෙන දුර්ග තරණයක් තුෂේති කදුකරයෙන්..:shocked::sorry::):love::love:---------


    georgia_kakheti_map_en.jpg
    මෙන්න ප්‍රාන්තේ..... :cool::cool::cool:

    උතුරු ජෝර්ජියාවේ ඉහල තුශේති[Tusheti] කදුකරයේ තණබිම් වල ඉන්න බැටළුවො ඉන්නව දහස් ගණනක්...
    ග්‍රිස්ම ඉර්තුවේ නිමාවත් එක්කම පහල තණබිම් වලට එක්කන් එනවා.ඒ එන්නේ ඉතාම අනතුරුදායක අබානෝ පාස්[Abano Pass] එකෙන් 3Km පහල කඛේටි[Kakheti] තැනිතලාවට..
    මේ උතුරු ජොර්ජියානු කදුකර පෙදෙස් වල අවුරුදු දහස් ගණනක් තිස්සේ සාම්ප්‍රදායිකව කරන දෙයක් මේක.. මේ ප්‍රදේශ, මේවයේ මිනිස්සුන්ගේ ජීවිත කිසිම සංවර්ධනයක් වෙලා නෑලු..
    සුපිරි වාහන නෑ.. පාරවල් ගන්න දෙයක් නෑ.. ජීවිත සරලයි... ඔවුන් ජිවත් වෙන්නේ තවමත් ඈත අතීතයේ ලු.. :):):love::love::love::love:(ඉතින් හොදයිනේ- ඊනියා සංවර්ධනේ :baffled::baffled:)

    main_1200.jpg

    තුශේති කදුකර ගම්මාන... ග්‍රිශ්මයේ නිමාව..:):):):):)

    45BCEF8F00000578-5035859-High_life_The_weather_changes_thick_and_fast_up_in_the_remote_Tu-a-1_1509523470555.jpg

    සෙනික කාලගුණික වෙනස් කම් වලට ලක්වෙන මේ කලාපය අනතුරුදායකයි,, මේ කදුටික පහු කරන් පහලට බහින්න තමා තියෙන්නේ...:frown::frown:

    45BCEDF300000578-5039603-The_Abano_Pass_through_the_Tusheti_mountains_is_considered_one_o-a-34_1509712616933.jpg

    ගමන පටාන් ගත්තා...:love::love::love::love:

    main_1200.jpg

    අඩි 9000ක් උස අබානෝ දුර්ගයට කිට්ටු වෙනවා පල්ලම් බහින්න..:nerd::nerd:

    main_1200.jpg

    සාමාන්‍යන් දවස් තුනකින් බහින්න පුලුවන් වේ කියල තමා කියනේ අනතුරක් නොවුනොත්...:cool::cool::cool:

    45BCEE5900000578-5035859-image-a-55_1509467107596.jpg

    ඔහොම යන් පුතා.... :cool::cool::):):)

    45BCEE8900000578-5035859-image-a-39_1509466205612.jpg

    Dato Chkhareuli: කියන එඩේරා හය දෙනාගෙන් එක්කෙන් මේ... :cool::cool::cool:

    main_1200.jpg

    බලු හමුදාවේ අලුත්ම සාමජිකය තමා මේ. නම ජෝර්ජික්... මාස තුනයි.. මෙයාලගේ සප්1 නැත්නම් වුර්කයන්ගෙන් බේරගන්නවා බොරු, ජෝර්ජියන් ශෙපාර්ඩ්.. :cool::cool::love::love::love:

    45E817E400000578-5035859-image-a-3_1509550323838.jpg

    දුරට පේන්නේ සුදු රිබන් එකක් වගේලු කදු පල්ලම් දිගට..කට්ටියම එකට ඉන්න ඕන .. නැත්නම් මිස් වෙනවා. :sorry::eek:

    45BCEE9900000578-5035859-image-a-55_1509526560163.jpg

    මේ කලාපය තියෙන්නේ රශියන් බෝඩරේ කිට්ටුව..:cool::cool::cool::cool:

    main_1200.jpg

    මේ වගේ දිය ඇලි සීයක් විතර පහු කරගෙනලු යන්නේ...:):):)

    main_1200.jpg

    මේ කණ්ඩායම් නායක, ටෙක්නිකල් ජොබ්1ක් අතැරල මේකට ඇවිත් ආයේම, මොකෝ මෙයා කැමති නෑලු මිනිස්සු එක්ක ඉන්ටරැක් වෙන්න...වතුර ටික එහෙම බීලා.. :cool::cool::cool::cool:

    main_1200.jpg

    මෙයාල නම් පට්ටම ටෆ්... ජොර්ජියන් ශෙපාඩ්. පුරාණ කාලයේ ඉදන්ම මේයාල හැදුවේ,පුරුදු කලේ මේ ජොබ්1ට.. වුර්කයො එක්ක ගේම ඕන වෙලාවක.... :cool::cool::):):):)

    45BCEF0200000578-5039603-Young_puppy_Georgik_is_carried_down_some_of_the_Abano_Pass_as_it-a-26_1509712616845.jpg

    මේදාපාර පලවෙනි වතාවට ගමනට එකතු වුනේ, කට්ටියගෙම ෆේවරිට් වෙලා තියෙන්නේ මේ බලු කොල්ල තමා..- ජෝර්ජික් :love::love::love:
    මාස තුනේ පොඩි එකා සමහර තැන්වලින් උස්සන් යනවා. තනියම යන්න තරම් මදිලු තාම...:love::love::love::love:

    45BCEEE500000578-5039603-Chapple_shared_the_shepherds_food_of_bread_local_sheep_s_cheese_-a-28_1509712616846.jpg

    මොනවහරි කාල යන්න ඕන ටී එක එහෙම බීලා...:cool::cool::cool:

    main_1200.jpg

    සැර බීමත් නැතුවම බා ශොට්1ක් ඕනමයි..:lol::lol:

    main_1200.jpg

    ලෝකෙ තියන අනතුරුදායකම දුර්ගයක් තමා මේක..:sorry::sorry::sorry:

    main_1200.jpg

    පොඩ්ඩො ටික බෑග් එකේ තමා ගමන.. :love::love::love::love:

    main_1200.jpg

    හිතලට ගුලි වෙලා..:):):):love::love::love::love::love::love::love:

    main_1200.jpg

    ශෙපර්ඩ් බලු කොල්ලො ටිකත් හරියටම මේ බැටලුවන්ගේ සයිස්1මයි.. බැටලුවො එක්කම යනවා කලවමේ.. වුර්කයො මිස්ලීඩ් කරන්නේ එහෙමයි.. :shocked::shocked:

    main_1200.jpg

    පාස්1න් යද්දි අශ්වයොත් පරෙස්සමෙන් ගෙනියන්නේ..:cool::cool::cool:

    main_1200.jpg

    බුල්ඩෝසර් 2,3ක් දාල හිම වැටිල ලිස්සන පාර ක්ලියර් කරල දෙනවා..:cool::cool::cool::cool:

    45BCEF9700000578-5039603-Steep_slopes_and_treacherous_ground_means_that_getting_down_safe-a-31_1509712616918.jpg

    බැවුම් අදික මේ ටික පරෙස්සමෙන් බැහගන්න ඕන...:):):):)

    45BCEF3F00000578-5039603-Two_by_two_It_s_a_long_journey_for_the_sheep_as_well_as_the_shep-a-36_1509712617024.jpg

    දෙන්න දෙන්න ශේප් එකේ අරන් යන්න ඕන.....:baffled::baffled::baffled:

    main_1200.jpg

    :love::love::love::love::love::love::love::love::love:

    main_1200.jpg

    රංචුවේ 85%ක්ම ගෑණු අය.. මේයාලගෙ ලොම් විකිණිමෙන් හොද ආදයමක් ලබා ගන්න පුලුවන්...එක්කෙනෙක් ඩොලර්60 වටිනවා...:):):):)

    main_1200.jpg

    හිම වැස්සේ පල්ලම් බහින්න තමා තියෙන්නේ...:):):):cool:

    main_1200.jpg

    පුලුවන් තරම් ඉක්මණට අරන් යන්න ඕන පහලට...:):):):):sorry:

    main_1200.jpg

    රංචුව වේගෙන් වේගෙන් යනව,, අදුර වැටෙන්න කලින් ඊලග නවාතැනට යන්න ඕන...:(:(:(

    main_1200.jpg

    මට නම් මහන්සි... යුරෝපෙ ඉන්නට බැරියෝ...:lol::lol:

    main_1200.jpg

    රෑ නවාතැන මේ.. දවස් තුනක ගමනක් නේහ්....:):):):):cool:

    main_1200.jpg

    පාට වෙනස් වෙලා යන තණකොල භූමි...:):):):)

    4600665900000578-5039603-image-a-6_1509796502762.jpg

    ලේසි නෑ ඉතින්,, හනි හනිකට ගේම ගහන්න ඕන.. :dull::dull::dull:

    45BCEE0700000578-5039603-It_takes_12_hours_to_drive_the_Abano_Pass_and_weather_conditions-a-32_1509712616928.jpg

    දුර්ගෙන් පල්ලමකට පෙරලිල කුඩුවෙලා ගියපු කාර්1ක් අරන් යන ලොරියක්...:(:(:(

    main_1200.jpg

    ගමන ඉවරකරගන්න බැරි උනා අය මේ... වුර්කයොන්ගෙ ආහාර වේල තමා.. ගමනේ මහන්සියට හෝ කදු බහිද්දි වැටීම් වලින් මැරෙන්නෙ වැඩිපුරම. :nerd::nerd::nerd:

    45BCEDE400000578-5035859-image-a-52_1509526500474.jpg

    පහලට ආව ඔන්න. කාල බීලා ඉන්න තියෙන්නේ..:):):):cool:

    4600651600000578-5039603-image-a-9_1509796509461.jpg

    වතුර ටිකක් නාල බියර්1ක් ගහන්නෙ කොයි වෙලේද කියල බලාගෙන තමා එන්නේ.. :cool::cool::cool:

    main_1200.jpg

    පලමු ගමන සාර්ථක කරපු ජෝර්ජික් ... අනාගතේදි ටීම් එකෙ ලොක්ක වෙයි කියල බලන් ඉන්නවා එඩේරො ටික... :):):):cool::cool:


    හැදි ගෑවිලා යන්න කියලා ගහමුද රෙපක්....:):):)
    එහෙන් මෙහෙන් ගත්තෙ... [ඩේලි මේල්, විකි, බිබීසි,රොයිටර්...]:cool:
     
    Last edited:

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    කාලෙකින් ‌හොඳ post එකක්. දැන් elakiri ‌යේ ‌මේ වගේ post වැටෙනවා අඩුයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    puluwan una gaman denwa watetama...
     

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    TFS ...
    You must spread some Reputation around before giving it to D_Mad again.:oo:
     
    Last edited: