මචන් ලා.. මම පොඩි ගෙයක් හැදුවා කුලියට දෙන්නම. ඉඩම පර්චස් 8ක් . සාලයක් කාමරයක් බාතෲම් එකක් කුස්සියක් යට තට්ටුව. උඩ තට්ටුව තාම හදලා නෑ. බාතෲම් ෆුල් ටයිල් කරා.. කිචන් එක ටයිල් කරල තියෙනවා. ලිවින් ඒරියා එක බෙඩෲම් එක ටයිල් කලේ නෑ.. ටයිල් වල මිල සහ හිඟ කම නිසා. දැනට රතු සිමෙන්ති දාලා තියෙනවා.. ලයිට් වතුර ඔක්කොම තියෙනවා.. ගාර්ඩන් එක ඉඩ තියෙනවා වාහනයක් දාන්න.
අලුත බැඳපු විවාහක යුවලකට තමා ඉතාම වටින්නෙ. නිදහස් පරිසරයක්. කලබල නෑ... දැනට වැඩ නිම වෙමින් පවතිනවා. ලඟදීම 100% කම්ප්ලීට් කරනවා. කවුරු හරි ගෙයක් හොයන කෙනෙක් ඉන්නව නම් කියන්න. ගේ තියෙන්නෙ කඩවත. නුවර පාරට කිලෝ මීටර් එකක් වගේ තියෙනවා. 261 බස් පාරට 500 මීටර් වගේ තියෙන්නෙ

,