යුවලකට නිවසක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් ලා.. මම පොඩි ගෙයක් හැදුවා කුලියට දෙන්නම. ඉඩම පර්චස් 8ක් . සාලයක් කාමරයක් බාතෲම් එකක් කුස්සියක් යට තට්ටුව. උඩ තට්ටුව තාම හදලා නෑ. බාතෲම් ෆුල් ටයිල් කරා.. කිචන් එක ටයිල් කරල තියෙනවා. ලිවින් ඒරියා එක බෙඩෲම් එක ටයිල් කලේ නෑ.. ටයිල් වල මිල සහ හිඟ කම නිසා. දැනට රතු සිමෙන්ති දාලා තියෙනවා.. ලයිට් වතුර ඔක්කොම තියෙනවා.. ගාර්ඩන් එක ඉඩ තියෙනවා වාහනයක් දාන්න.

    අලුත බැඳපු විවාහක යුවලකට තමා ඉතාම වටින්නෙ. නිදහස් පරිසරයක්. කලබල නෑ... දැනට වැඩ නිම වෙමින් පවතිනවා. ලඟදීම 100% කම්ප්ලීට් කරනවා. කවුරු හරි ගෙයක් හොයන කෙනෙක් ඉන්නව නම් කියන්න. ගේ තියෙන්නෙ කඩවත. නුවර පාරට කිලෝ මීටර් එකක් වගේ තියෙනවා. 261 බස් පාරට 500 මීටර් වගේ තියෙන්නෙ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හරියටම ගන කියපන්කො බලල
    මගෙත් අදහසක් තාමා ඕක කරන්න
    Laksha 40 k athe thibba. thawa laksha 3 ithuru. ethakota 35k gihin thiyenawa. oken lakshaya 1.5k wena wadakata invest karala thiyenne. 33.5 gihin thiyenawa.
     
    • Like
    Reactions: shenat and 119©

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    padu nedda ban investment eka.monthly rent hena podi ganak ne enne.
    Rent income එක investment එකේ හැටියට මදි තමයි
    ඒත් property එකේ value එක වැඩි වෙනවනෙ ඒකයි ලාභය (capital gain)

    ළඟදි building material price වැඩිවුනායින් පස්සෙ මෙ ගේ හදන්න යන cost එකත් double වෙලා ඇති දැනටම

    තව 02 years යද්දි මේ ගේ දැන් cost වගේ 3 ගුණයක් ගානට market price එයි
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    padu nedda ban investment eka.monthly rent hena podi ganak ne enne.
    පාඩුයි. ඒත් ඉඩමෙ වටින කම එන්න එන්න වැඩි වෙනවා. කොහොමත් ඉඩම නිකන් තිබ්බොත් ආදායමක් එන්නෙ නෑ.. ගෙට ලක්ශ 30 වියදම් කරලා ඒකෙන් 10% තමා හම්බ වෙන්නෙ. බැංකුවේ තිබ්බොත් පොලිය එන්නෙ 5% මුදලේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා. මේ වගේ රෙන්ට් හවුස් එකක් කලොත් ඉඩමෙ වටින කම + මුදලෙ වටිනකම + අමතර ආදායම ඔක්කොම බැලුවොත් බැංකුවේ ඉන්වෙස්ට් කරනවට වඩා ලාබ නිසා විත්ඩ්‍රෝ කරලා ගෙයක් හැදුවා

    ඉඩමටත් එක්කද බන් ඔය ගැන ?
    Naha. idamata 34 giya
    ------ Post added on Sep 8, 2021 at 11:38 AM

    Rent income එක investment එකේ හැටියට මදි තමයි
    ඒත් property එකේ value එක වැඩි වෙනවනෙ ඒකයි ලාභය (capital gain)

    ළඟදි building material price වැඩිවුනායින් පස්සෙ මෙ ගේ හදන්න යන cost එකත් double වෙලා ඇති දැනටම
    මුල් ටික හැදුවෙ කොරෝනා දරුණු වෙන්න කලින්. පස්සෙ වැඩ නවත්තන්න වුනා... ආයෙ 2021 මුල හරියෙ වැඩ කරගෙන ගියා. ආයෙ නවත්තන්න වුනා... පස්සෙ මැටීරියල් ගනන් ගියා. ලොකුම වියදම ගියේ ටයිල් සහ වයරින් එකට. 1600 වයර් රෝල 3800 ගානෙ ගත්තෙ.
    ------ Post added on Sep 8, 2021 at 11:44 AM

    ඒත් property එකේ value එක වැඩි වෙනවනෙ ඒකයි ලාභය (capital gain)

    තව 02 years යද්දි මේ ගේ දැන් cost වගේ 3 ගුණයක් ගානට market price එයි
    මෙන්න මේ බෙනිෆිට් එක ගැන හිතලා තමා මේකට ඉන්වෙස්ට් කලේ. තව ඉස්සරහදි බැංකු වල සල්ලි දාන එක තේරුමක් නැති වැඩක් වෙයි.
    ------ Post added on Sep 8, 2021 at 11:45 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    පාඩුයි. ඒත් ඉඩමෙ වටින කම එන්න එන්න වැඩි වෙනවා. කොහොමත් ඉඩම නිකන් තිබ්බොත් ආදායමක් එන්නෙ නෑ.. ගෙට ලක්ශ 30 වියදම් කරලා ඒකෙන් 10% තමා හම්බ වෙන්නෙ. බැංකුවේ තිබ්බොත් පොලිය එන්නෙ 5% මුදලේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා. මේ වගේ රෙන්ට් හවුස් එකක් කලොත් ඉඩමෙ වටින කම + මුදලෙ වටිනකම + අමතර ආදායම ඔක්කොම බැලුවොත් බැංකුවේ ඉන්වෙස්ට් කරනවට වඩා ලාබ නිසා විත්ඩ්‍රෝ කරලා ගෙයක් හැදුවා

    enan geyak hadanne nethuwa land dekak thunak wage ganna tibba.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    enan geyak hadanne nethuwa land dekak thunak wage ganna tibba.
    ඔව් නමුත් ලෑන්ඩ් එකකට ඉන්වෙස්ට් කලොත් එදිනෙදා ආදායමක් එන්නෙ නෑ.. නමුත් අවුරුදු 5කින් ඉඩමෙ වටිනකම වැඩි වෙයි. මට මේ වෙලාවෙ හැටියට බැලුවෙ ආදායමක් එන වැඩක්
     
    • Like
    Reactions: banda065

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,166
    8,158
    113
    M-Town
    Screenshot_20210906-203521_Facebook.jpg
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    මචන් ලා.. මම පොඩි ගෙයක් හැදුවා කුලියට දෙන්නම. ඉඩම පර්චස් 8ක් . සාලයක් කාමරයක් බාතෲම් එකක් කුස්සියක් යට තට්ටුව. උඩ තට්ටුව තාම හදලා නෑ. බාතෲම් ෆුල් ටයිල් කරා.. කිචන් එක ටයිල් කරල තියෙනවා. ලිවින් ඒරියා එක බෙඩෲම් එක ටයිල් කලේ නෑ.. ටයිල් වල මිල සහ හිඟ කම නිසා. දැනට රතු සිමෙන්ති දාලා තියෙනවා.. ලයිට් වතුර ඔක්කොම තියෙනවා.. ගාර්ඩන් එක ඉඩ තියෙනවා වාහනයක් දාන්න.

    අලුත බැඳපු විවාහක යුවලකට තමා ඉතාම වටින්නෙ. නිදහස් පරිසරයක්. කලබල නෑ... දැනට වැඩ නිම වෙමින් පවතිනවා. ලඟදීම 100% කම්ප්ලීට් කරනවා. කවුරු හරි ගෙයක් හොයන කෙනෙක් ඉන්නව නම් කියන්න. ගේ තියෙන්නෙ කඩවත. නුවර පාරට කිලෝ මීටර් එකක් වගේ තියෙනවා. 261 බස් පාරට 500 මීටර් වගේ තියෙන්නෙ
    Oya pette purch eka kiyada bro
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :no::no::no::no::no::no:

    මම නම් හිතන්නෙ නෑ බං කාමර තුනක ගෙයක් ලක්ශ 35කින් හදන්න පුළුවන් වෙයි කියලා. ලක්ශ 6 විතර ගියා මට ස්ලැබ් එකටම. ලක්ශයකට එහා ගියා ටයිල් වලට. 90000 වගේ ගියා වයරින් එකට. බාස් කුලිය ගියා 5කට කිට්ටුව.

    Oya pette purch eka kiyada bro
    435,000 (Far away from main road ) - 600,000 ( Near MR)
    ------ Post added on Sep 8, 2021 at 1:12 PM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    :no::no::no::no::no::no:

    මම නම් හිතන්නෙ නෑ බං කාමර තුනක ගෙයක් ලක්ශ 35කින් හදන්න පුළුවන් වෙයි කියලා. ලක්ශ 6 විතර ගියා මට ස්ලැබ් එකටම. ලක්ශයකට එහා ගියා ටයිල් වලට. 90000 වගේ ගියා වයරින් එකට. බාස් කුලිය ගියා 5කට කිට්ටුව.

    435,000 (Far away from main road ) - 600,000 ( Near MR)
    ------ Post added on Sep 8, 2021 at 1:12 PM
    Dannam idam tibbot inbox dapn