යූටියුබ්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    වෙන රටක් සෙට් කරගෙන යූටියුබ් කලොත් දැන් පොඩි ලයින් එකක් ගහගන්න පුලුවන් වෙයිද දන්න උන් කියපන් කරනව නම් කරන්න හොද නීච් එකක් සෙට් වෙන එකක් ම්ම් ? තව අපි රටකට සෙට් කරලා කරනවනම් කියාගෙන පලයන්කෝ ට්‍රැෆික් සෝ‍ර්ස් ටිකක් ජය !
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපි කොහොමද උබට කියන්නේ උබ කරන්න ඕනේ දේ උබම දැනගන්න ඕනේ ආස පැත්තෙන් කරන්න. හැබැයි ඉතින් මෝඩ ජෝක් නොදා වැඩක් වෙන දෙයක් දාපං ගුඩ් ලක්!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    sddefault.jpg
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    අර බන් එකෙක් ඉන්නේ උ කඩේට යන එක. හෝටලේකින් කන එක, හිගන්නෙක්ට රුපියල් 100 ක් දෙන එක වගේ ඒවා කියව කියව දාන එකෙක්. අන්න ඒ වගේ උබත් වැඩිය හිතන්නේ නැතුව හොහ් හොහ් යාලුවනේ කියල පටන් අරන් උබේ දවස ගෙවෙන හැටි දාපන්. ඉස්කෝලේ යන එකෙක් නම් වතුර බෝතලේ/ කුක්කු බෝතලේ, කෑම එක අරන් ඉස්කෝලේ යන හැටි දාපන්. ඒ දාන කොට ඔය වටේ පිටේ යන එවුන්, උන්ගේ ඕපාදුප ඒවත් දාපන්. විව්ස් එන්නේ සට සට ගාල. වැඩිය හිතල මහන්සි වෙලා කොලිටි කන්ටෙන්ට් දාන්න එපා. කොලිටි කන්ටෙන්ට් දාල විව්ස් නෑ කියල අඬා ගෙන එන්න එපා.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අර බන් එකෙක් ඉන්නේ උ කඩේට යන එක. හෝටලේකින් කන එක, හිගන්නෙක්ට රුපියල් 100 ක් දෙන එක වගේ ඒවා කියව කියව දාන එකෙක්.

    kauda ban e :D