සුද්දෝ බලනවා ඇති මේ මොන හුත්තක්ද කියලා.thawth විශාල seyak හදන්න wasanawa labewa
![]()
Ehakota palli kovil aulak nadda , unta owa ganak ne ubalata jealous bnසුද්දෝ බලනවා ඇති මේ මොන හුත්තක්ද කියලා.![]()
මොක වුණත් එකයි බන්.Ehakota palli kovil aulak nadda , unta owa ganak ne ubalata jealous bn
ඒ ටිකට උඹල උන්ව continent එකෙනුත් එලියට දැම්මද?එන්ගලන්තේ යුරොප් නෙමේ නේ බන්...

ලන්කාවයි යුරෝපෙයි කියන්නෙ දෙකක්නෙ බන්. ලන්කාවෙ ෆීලින් එක එහෙ ගන්න බැරි එක හරි. හැබැයි ඕකෙ ඇති වැරැද්ද්ක් නෑ. අනික ඉතින් ඔව්ව හැදුව කියල කාගෙවත් බෙලි කපන්න යන්නෙත් නෑ, බෝම්බ පුපුරවගන්න යන්නෙත් නෑ ඕවට යන අය.අනේ මන්දා කිසි ගැලපීමක් නෑ වගේ... තම්බී පල්ලි අටවනව වගේ අපි කරන්න යන්න ඕන නෑ කියලා තමයි හිතෙන්නේ...
ලංකාවේ ස්වාභාවික පරිසරයේ තියන චෛත්‍යකින් එන ෆීල් එක යුරෝපීයන් බිල්ඩිං ගොඩක් උඩ හදන එකකින් එන්නේ නෑ වගේ...

එහේ තියන ගෘහ නිර්මාණයට ගැළපෙන්න කරා නම් උඩින් ගෙනල්ලා තිබ්බා වගේ නැති වෙයි...ලන්කාවයි යුරෝපෙයි කියන්නෙ දෙකක්නෙ බන්. ලන්කාවෙ ෆීලින් එක එහෙ ගන්න බැරි එක හරි. හැබැයි ඕකෙ ඇති වැරැද්ද්ක් නෑ. අනික ඉතින් ඔව්ව හැදුව කියල කාගෙවත් බෙලි කපන්න යන්නෙත් නෑ, බෝම්බ පුපුරවගන්න යන්නෙත් නෑ ඕවට යන අය.![]()
, ohoma kiyala hama thattayama pansal 50k wage gahanna giyoth gu wenawa palathama ithinනානල එහෙ පල්ලි හදන්නෙ එහෙ ගෘහ නිර්මාන සිල්පෙට හරියන්න වෙන්න ඇති එතකොට?එහේ තියන ගෘහ නිර්මාණයට ගැළපෙන්න කරා නම් උඩින් ගෙනල්ලා තිබ්බා වගේ නැති වෙයි...

ඒක තමයි මුලින්ම කිව්වේ... නානල කරනවා වගේ අපි කරන්න යන්න ඕන නෑ කියලා...නානල එහෙ පල්ලි හදන්නෙ එහෙ ගෘහ නිර්මාන සිල්පෙට හරියන්න වෙන්න ඇති එතකොට?![]()
උන් කරන බූරු වැඩ ඉතින් අනික් උන් කරන්න ඕනේ නෑනේ.නානල එහෙ පල්ලි හදන්නෙ එහෙ ගෘහ නිර්මාන සිල්පෙට හරියන්න වෙන්න ඇති එතකොට?![]()
මෙහෙ පල්ලි හදනකොට එහෙම කරේ නෑනේ යුරෝප් උන් ඔය තියෙන්නේ දැන් ලස්සනට අවුලක් නැතුව. ටික දවසකින් ඕක ගැලපෙනව.එහේ තියන ගෘහ නිර්මාණයට ගැළපෙන්න කරා නම් උඩින් ගෙනල්ලා තිබ්බා වගේ නැති වෙයි...
උන් කරපු සහ කරන එකම කරන සිංහල බෞද්ධ කම මොකක්ද කියලා මටනං තේරෙන්නේ නෑ බං...මෙහෙ පල්ලි හදනකොට එහෙම කරේ නෑනේ යුරෝප් උන් ඔය තියෙන්නේ දැන් ලස්සනට අවුලක් නැතුව. ටික දවසකින් ඕක ගැලපෙනව.
මෙතන අනුකරණයක් නෑනේ.උන් කරපු සහ කරන එකම කරන සිංහල බෞද්ධ කම මොකක්ද කියලා මටනං තේරෙන්නේ නෑ බං...
යුරෝපේ ආපු උන් ආක්‍රමණිකයෝ මේ එහෙම සෙට් එකක් නෙවෙය් නේ. සංක්‍රමණිකයෝ..මෙහෙ පල්ලි හදනකොට එහෙම කරේ නෑනේ යුරෝප් උන් ඔය තියෙන්නේ දැන් ලස්සනට අවුලක් නැතුව. ටික දවසකින් ඕක ගැලපෙනව.
හා එහෙනම් ඔහොමම කරගෙන යමු...මෙතන අනුකරණයක් නෑනේ.
ඒ කරෙත් ඒක භාවිතා කරන අයට ගැලපෙන විධියට හදන ඒක මේ කරලා තියෙන්නෙත් ඒක ඕකේ වෙන මොන ලෝජික්ද?
දැන් ඕක පල්ලියක් වගේ හදන්න බෑනේ වෙහෙර හදන හැඩේකට එපයනේ හදන්න.
සුද්දොත් ඇවිත් පල්ලිය වෙහෙරක් වගේ හදන්නද බෑනේ උන් හදන්න ඕනි උන්ගේ විදියකටනේ.
දෙකෙම එන්නේ මිනිස්සු නේ ඒ එන අයට ඒ අයගේ විදි වලට පහසුකම් හදාගණන්වනේ.යුරෝපේ ආපු උන් ආක්‍රමණිකයෝ මේ එහෙම සෙට් එකක් නෙවෙය් නේ. සංක්‍රමණිකයෝ..
ගැලපෙනවා කියන්න ඕනි නිර්ණායක මොනවද?ඕකක් ඉත්න් හදාගත්තට අව්ලක් නෑ . හැබය් ඒ හදල තියන තැනයි ඒක තියන විදියයි ගැලපෙන්නේ නෑ ..
ඒක නන් දන්නේ නෑ.අනිත් එක දාගැබක් හදන තේරුම මොකද්ද දන්නේ නෑ ඔතනට. ඕකට දාල තියෙන්නේ බුදුන්ගේ ධාතු ද ?
කරගෙන යයි.හා එහෙනම් ඔහොමම කරගෙන යමු...