යූස්ඩ් ලැප්ටොප්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    උබල ගාව පාවිච්චි නොකරන ලැප් තියේනම් කියාන්කො. මට ගානත් එක්ක මෙසේජ් එකක් දාන්න විකුනන්න තියේනම්. ලෙඩ තියෙන, මොනිටරේ වැඩ නැති එකක් හරි කමක් නැහැ තියෙනවනම් දියන්, මන් හදා ගන්නම්, ලොකු උදවුවක්.

    තින්ක්පෑඩ් එහෙකට තමා ආසාව තියෙන්නෙනම්. තියෙනවනම් කියන්න
     
    • Like
    Reactions: Chamaribaba

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මැක්ස් බජට් එක කීයද ? ඉක්මන් එකේ බලන්න
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මැක්ස් බජට් එක කීයද ? ඉක්මන් එකේ බලන්න
    ewa ganna bayaine. eka parak phone ekak aran davas 2i, display awlak ava.

    Lap ehekata ehema loku ganak dala leda lapak gattot vaha kanna hithei:-D
     
    • Sad
    Reactions: SLBro

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වේස බයියා උගේ ලැප් එක විකුනන්න හදන්නේ ඒ ගමන මේ ත්‍රෙඩ් එකේ
     
    • Haha
    Reactions: kevin_levin