යූ එස් වල තියෙන රොකූ ස්ට්‍රීමින් ඩිවයිස් එක

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    යූ එස් වල තියෙන රොකූ ස්ට්‍රීමින් ඩිවයිස් එක ලංකාවේ වැඩ කරනවද? වොල්ට් 220ට කන්වට එකක් ගහගත්ත කියමු, කවුරුහරි ඉන්නවද රොකු එකක් ලංකාවේ ගහල වැඩ කරපු.??

    61JR-sPCrmL._AC_SL1000_.jpg
     
    • Like
    Reactions: kinkon

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    owa anith eka region lock
    dialog viu hub ekak ganing okkoma wada
    හරි බන් රීජන් ලොක්, බලන්ඩ බෑ, කියල තමයි උන්ගේ සයිට් එකේ තියෙන්නෙ, මම අහන්නේ ට්‍රයි කොරපු එකෙක් ඉන්නවද??ඇමසෝන් ෆයර් ඉස්ටික් එක ලංකාවේ වැඩද?