යෙන් එකට කෙලම වෙලා (කාර් ගේමු )

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
යෙන් එකට කෙලම වෙලා (කාර් ගේමු )

මචන්ලා... යෙන් එකට කෙලම වෙලා, උබලා එල්සී ඔපන් කරලා වාහන ගේන්න ඉන්නවානම් මෙන්න හොදම කාලේ. යෙන් එක 124.250යි. අනිවා 128ට නගිනවා. එහෙම උනොත් රුපියලට වඩා යෙන් එක බාල්දුයි.. 2007න් පස්සේ වැඩිම අගය මේ දැන් වාර්තා කලා කොලුවනේ.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පොඩ්ඩක් තේරෙන සිංහලෙන් කියපං කෝ....
    yen1= SLR???
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොඩ්ඩක් තේරෙන සිංහලෙන් කියපං කෝ....
    yen1= SLR???

    USD 1 = YEN 124.50

    USD 1 = LKR 134.00

    එ කියන්නේ මචන්, යෙන් එක තව නැග්ගොත් රුපියල = යෙන් එක වෙනවා ඩොලරයට.

    ඒ කියන්නේ යෙන් එකට වඩා රුපියල වටීවී. මේ කන්ඩිශන් අනුව රුපියල වැටෙන එකක් නැ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    USD 1 = YEN 124.50

    USD 1 = LKR 134.00

    එ කියන්නේ මචන්, යෙන් එක තව නැග්ගොත් රුපියල = යෙන් එක වෙනවා ඩොලරයට.

    ඒ කියන්නේ යෙන් එකට වඩා රුපියල වටීවී. මේ කන්ඩිශන් අනුව රුපියල වැටෙන එකක් නැ..
    ටන්ක ටකන් ටං......
    ටන්ක ටකන් ටං.....
    ටන්ක ටකන් ටං.....
    ටන්ක ටකන් ටං.....:):):cool::cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    128 ta yaida? uba trade open kalada?
    අනාවැකි කියන උන් කියන්නේ එහෙමයි බන්.. 128 තමයි පොයින්ට් එක. සුමනේගේ අනාවැකි වගේ වෙයිද දන්නේ නැ. මම 119දී ඔපන් කරපුවා තාම තියනවා.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අනාවැකි කියන උන් කියන්නේ එහෙමයි බන්.. 128 තමයි පොයින්ට් එක. සුමනේගේ අනාවැකි වගේ වෙයිද දන්නේ නැ. මම 119දී ඔපන් කරපුවා තාම තියනවා.

    uba kage ewada follow karanne?
    mu nam godak ewa kiyanawa hariyata
    https://www.facebook.com/forex.interpreter?fref=nf
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    119 uba sellda kare.ado mage buy eken dan $540 ameeee..
    121ට තිබිලා 119ට බැස්සනේ බන් ක්ශනිකව මාර්තු 15 වෙනිදා අන්න එදා තමා බයි කලේ.. මම සාමාන්යයෙන් කරන්සි ට්‍රිඩ් කරන්නේ නැ බන්. ඒත් යෙන් එක නගියි කියලා හිතුනා. wheat, US500,Oil, UK100,EU50 තමා ට්‍රේඩ් කරන්නේ. මම ගිය අවුරුද්දේ USD3000k ලොස්ට් උනා ෆ්‍රැන්ක් එක රැයින් බැස්ස සීන් එකෙන්.