යොහානිව ආයෙ අල්ලනව බොරු , with T-series label,

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Jacoline අර අකෝඩින් ටු ද මැතිව් එකේ ඉන්නෙ. ලංකාව අතෑරල ම දාලා ගිහින් නෑනෙ. ඒකි බැදල ද ?
    ඒක ජනප්‍රිය වෙන්න කලින් හදාපු හෙන පරණ එකක් නේද :baffled: ආය මෙහෙ එන එකක් නෑ මම හිතන්නෙ
     
    • Like
    Reactions: TNHM

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    කෝමත් අල්ලන්න තරම් දෙයක් ඉස්සර තිබුනෙත් නෑ
    උබෙත් එහෙමනේ ඉතින්. ඒකනේ කොල්ලොන්ට ඉන්න දෙන්නේ නැත්තේ නුවර :lol::lol::lol:
     
    • Like
    Reactions: TNHM

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොකටද ඉතින් අල්ලන්නේ?මේ වර්ග කිලෝමීටර් හැටපන්දාහෙන් එහාට අඩියක් තියාගන්න ඔය ප්‍රවීණයො ප්‍රබුද්ධයො එකෙක්ට වත් පුලුවන් උනේ නෑනේ.ඔක්කොම කයියවල් පොයියවල් මේ රටේ විතරයි.ප්‍රබුද්ධ සින්දු කියනවා.තබ්ලාවයි සිතාරෙයි මුස්පේන්තු මෙලඩියයි.ප්‍රබුද්ධ ෆිල්ම් හදනවා.වචනයක් කතා කරන්නෙ පැය බාගෙකට සැරයක්.ඒ ඔක්කොම ප්‍රබුද්ධයන්ගෙ කටවල් වස්සවලා මේ පොඩි කෙල්ල මේකෙන් එලියට අඩියක් තියාගත්ත එක ගැන සන්තෝස වෙන්න ඕන.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    ගොඩක් චැනෙල් වල යනවා මැණිකේ මගේ හිතේ ලිව්වේ යොහානි කියලා.. :ROFLMAO:
    මැරෙනකම්ම යොහානිට කිය කිය ඉන්න වෙන්නේ මැනිකේ මගේ හිතේ තමා..:confused:
    අනුන්ගේ සින්දු කියලා ඉස්සරහට යන්න බෑ හැමදම:baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ගොඩක් චැනෙල් වල යනවා මැණිකේ මගේ හිතේ ලිව්වේ යොහානි කියලා.. :ROFLMAO:
    මැරෙනකම්ම යොහානිට කිය කිය ඉන්න වෙන්නේ මැනිකේ මගේ හිතේ තමා..:confused:
    අනුන්ගේ සින්දු කියලා ඉස්සරහට යන්න බෑ හැමදම:baffled:
    Oya yanne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ජකලින් අක්ක වගෙ එහෙටම ගිහින් පදිංචි වෙයිද දන්නේ නෑ :baffled:
    I don't think so. I saw that she had commented on Karolina's violin cover mentioning it's a Sinhalese song from Sri Lanka (coz it was originally mentioned as an Indian song in the description of that video. Later corrected). And also she has a good family background here because of his father.