මෙන්න වලෙන් නැගිටලා ඇවිල්ලා රට ගැන පොස්ට් දානවා මතක් වෙලා..
දැන් බලපන් පොන්ස්penne na pons
නව් සීcant see
Basil/Mahinda social team eka use karana ekak, tawa 225 ma epaa kiyana salli walata post dana set ekath use karanawaඒ මොකක්ද ඒ හෑෂ් ටැග් එක?? මම නම් හිතන්නේ හිටියවගේම සද්ද නැතුව හිටිය නම් හරි.
ow, anika hoda fan base eka. salli tikak deela promotion eka karanawa athi gov eken,.උඹලට දාලා බලපං මචං
අච්චර උදව් කරපු මනුස්සයට කොහොමද විරුද්ධ වෙන්නේ?
උඹලට දාලා බලපං මචං
අච්චර උදව් කරපු මනුස්සයට කොහොමද විරුද්ධ වෙන්නේ?
donation dala tibbeth lankawe unමෙකි ආධාර එකතු කරලා ශේප් වෙන්න වගේ හදන්නේ පට්ට උට්ටි. ලංකාවේ උන්ට දිගටම ආධාර දිදී ඉන්න තමා මුනුත් ආස
ප්‍රතිපත්තියක් හැටියට දේශපාලය ගැන කතා කරන්නේ නෑ හැබැයි දේශපාලකයෝ දීපු ඉඩම පැනලා බාරගත්තා. තමන්ගේ තාත්තත් හමුදා නිලධාරීයෙක් එහෙම එකේ සින්දුවක් කියලා කරපු සේවයට වඩා රට වෙනුවෙන් යුද්දේට ගිහින් සේවය කරපු අන්ත අසරණ හමුදා සොල්දාදුවෙකුට ඒ ඉඩම දෙන්න තිබුනනේ මට රජයේ ඉඩම් එපා කියලා. අඩුම තරමේ කියන්න තිබුනනේ සංගීත කලාවට අච්චර සේවයක් කරපු අමරදේව මාස්ටර්ගේ සංගීත ආශ්‍රමයේ වැඩ ඉවර කරලා දෙන්න කියලා ඉඩම වෙනුවට. මොකද මෙයා දන්නේ නැද්ද දේශපාලුවෝ දෙන ඔය ඉඩම් උන්ගේ පරම්පරා බුදලෙන් දෙන ඒවා නෙවෙයි කියලා. ඒ මුකුත් නොකර දේශපාලන ගැන කතා නොකර ඉන්න එක විතරක් ප්‍රතිපත්තියක් හැටියට තියාගන්නවා. මරු ප්‍රතිපත්ති![]()
උබත් එක්ක තරහින් නෙවෙයි මචෝ මෙහෙම කියන්නේ.උබේ මේ කතාව ඇතුලේම නැද්ද කියලා බලපන් අද රටට ගහලා තියෙන හෙණේට හේතුව.තහඩු ටිකට සිමෙන්ති කොට්ටෙට උදලු මිටට අරක්කු බෝතලේට එහෙම නැත්නම් දීපු රස්සාවකට ඉඩමකට අනේ ඉතිං මෙච්චර උදව් කරපු මනුස්සයට කොහොමද විරුද්ද වෙන්නේ කියලා කතිරේ ගහපු පව තමයි අද ලංකාවම පෝලිම් වලට වෙලා ගෙවන්නේ. උබලත් මෙහෙම හිතලා හිත හදාගන්නවා නම් ගමේ ගොඩේ අප්පුහාමිලා ගැන මොන කතාද??
එපා කියන උන් නෑ 99%ක් ම. ඒත් එහෙම අරන් ප්‍රතිපත්ති බ්ලා බ්ලා ගගා ටෝක්ස් දෙනඑක තමා අව්ලඋඹ හිතනවද ඉඩමක් දෙන්න කතා කරොත් මොනම හේතුවක් නිසා හරි එපා කියන එකෙක් ඉන්නවා කියල එළකිරියේ?
නිකමට ඇහුවේ.