යොහානි උට්ඨානය වෙයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මෙන්න වලෙන් නැගිටලා ඇවිල්ලා රට ගැන පොස්ට් දානවා මතක් වෙලා..

    0q9Lq02.png

    Ut8UPze.png
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ප්‍රතිපත්තියක් හැටියට දේශපාලය ගැන කතා කරන්නේ නෑ හැබැයි දේශපාලකයෝ දීපු ඉඩම පැනලා බාරගත්තා. තමන්ගේ තාත්තත් හමුදා නිලධාරීයෙක් එහෙම එකේ සින්දුවක්‌ කියලා කරපු සේවයට වඩා රට වෙනුවෙන් යුද්දේට ගිහින් සේවය කරපු අන්ත අසරණ හමුදා සොල්දාදුවෙකුට ඒ ඉඩම දෙන්න තිබුනනේ මට රජයේ ඉඩම් එපා කියලා. අඩුම තරමේ කියන්න තිබුනනේ සංගීත කලාවට අච්චර සේවයක් කරපු අමරදේව මාස්ටර්ගේ සංගීත ආශ්‍රමයේ වැඩ ඉවර කරලා දෙන්න කියලා ඉඩම වෙනුවට. මොකද මෙයා දන්නේ නැද්ද දේශපාලුවෝ දෙන ඔය ඉඩම් උන්ගේ පරම්පරා බුදලෙන් දෙන ඒවා නෙවෙයි කියලා. ඒ මුකුත් නොකර දේශපාලන ගැන කතා නොකර ඉන්න එක විතරක් ප්‍රතිපත්තියක් හැටියට තියාගන්නවා. මරු ප්‍රතිපත්ති 😁😁😁
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඒ මොකක්ද ඒ හෑෂ් ටැග් එක?? මම නම් හිතන්නේ හිටියවගේම සද්ද නැතුව හිටිය නම් හරි.
    Basil/Mahinda social team eka use karana ekak, tawa 225 ma epaa kiyana salli walata post dana set ekath use karanawa
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උඹලට දාලා බලපං මචං
    අච්චර උදව් කරපු මනුස්සයට කොහොමද විරුද්ධ වෙන්නේ?

    උබත් එක්ක තරහින් නෙවෙයි මචෝ මෙහෙම කියන්නේ.උබේ මේ කතාව ඇතුලේම නැද්ද කියලා බලපන් අද රටට ගහලා තියෙන හෙණේට හේතුව.තහඩු ටිකට සිමෙන්ති කොට්ටෙට උදලු මිටට අරක්කු බෝතලේට එහෙම නැත්නම් දීපු රස්සාවකට ඉඩමකට අනේ ඉතිං මෙච්චර උදව් කරපු මනුස්සයට කොහොමද විරුද්ද වෙන්නේ කියලා කතිරේ ගහපු පව තමයි අද ලංකාවම පෝලිම් වලට වෙලා ගෙවන්නේ. උබලත් මෙහෙම හිතලා හිත හදාගන්නවා නම් ගමේ ගොඩේ අප්පුහාමිලා ගැන මොන කතාද??
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    යොහානි කියන එකී-.. ගොටාගේ Amry Inner Circle එකේ ඉන්න ප්‍රසන්න සිල්වාගේ දුව ... දන්නෝ දනිති !

    සුදු වෑන් සිද්ධියකට මාට්ටු වුනේ මෙයාගේ තාත්තා තමයි !
    ලගදී අර පාර්ලිමේන්තුව ලග වෙච්ච හමුදා Bike සිද්ධියට කෑගහපු විශ්‍රාමික චාගි ගාල්ලගේත් ගොටාගේ Amry Inner Circle එකේ !

    2013 ඉදන් ඕකිට ලංකාවේ මාධ්‍ය support කලේ ඒක ! cover song කියනකොටත් ! සියත, YFM සහ අනෙක් FM channel !
    ලංකාවේ අනිත් කොල්ලෝ කෙල්ලෝ Original සින්දු ගායනා කරත් ඒ support එක දෙන්නේ නැහැ මාධ්‍ය වලින්!

    ඕකිට බෑ ! ඕකිට බෑ ගෝටාට එරෙහිවෙන්න ! කෝ ගෝටා එලවන #GotaGoHome hash tag එක ? :ROFLMAO: :ROFLMAO:
    අනික සිංහලෙන් දැම්මා කියලා ඕකිට මහා ලොකු International ලෙවෙල් එකක් තියෙනවද ? අනික ඕක Translate කරගන්න බැරිද ? එක ක්ලික් එකෙන් !

    International ලෙවෙල් නම් ගිහින් ! වෙන රටකට ගිහිං Music කරගෙන ජීවත් වෙන්න කියහන් !
    මෙහෙ එවුන්ට මෝඩ චූන් දෙන්නේ නැතිව ! පට්ට විදිහට සල්ලි හම්බ කරන්න පුළුවන්නේ !
    $$$$$ වලින් !

    දැනුත් කරන්නේ මේකී කරන්නේ මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න ! රට රටවල් වල සමහර Event වලට යන එකනේ රට නියෝජනය කරන්න...
    අර භාතිය සන්තුෂ්, ඉරාජ් ඉන්දියාවේ Cricket මැච් වල සින්දු කිව්වා වගේ ! රට නියෝජනය කරන්න..

    ඕකි අනිවාර්යෙන් ලංකාවෙන් චන්දය ඉල්ලනවා අනාගතේ පුතේ ! නාමල් එක්ක අනාගතේ !
    Fozzie Bear Reaction GIF

    I Support Current Thing.jpg
     
    Last edited:

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මෙකි ආධාර එකතු කරලා ශේප් වෙන්න වගේ හදන්නේ පට්ට උට්ටි. ලංකාවේ උන්ට දිගටම ආධාර දිදී ඉන්න තමා මුනුත් ආස
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මෙකි ආධාර එකතු කරලා ශේප් වෙන්න වගේ හදන්නේ පට්ට උට්ටි. ලංකාවේ උන්ට දිගටම ආධාර දිදී ඉන්න තමා මුනුත් ආස
    donation dala tibbeth lankawe un :rolleyes2: tiyena tikath left wena senn ekak wage
     
    • Wow
    Reactions: Heshan Daminda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ප්‍රතිපත්තියක් හැටියට දේශපාලය ගැන කතා කරන්නේ නෑ හැබැයි දේශපාලකයෝ දීපු ඉඩම පැනලා බාරගත්තා. තමන්ගේ තාත්තත් හමුදා නිලධාරීයෙක් එහෙම එකේ සින්දුවක්‌ කියලා කරපු සේවයට වඩා රට වෙනුවෙන් යුද්දේට ගිහින් සේවය කරපු අන්ත අසරණ හමුදා සොල්දාදුවෙකුට ඒ ඉඩම දෙන්න තිබුනනේ මට රජයේ ඉඩම් එපා කියලා. අඩුම තරමේ කියන්න තිබුනනේ සංගීත කලාවට අච්චර සේවයක් කරපු අමරදේව මාස්ටර්ගේ සංගීත ආශ්‍රමයේ වැඩ ඉවර කරලා දෙන්න කියලා ඉඩම වෙනුවට. මොකද මෙයා දන්නේ නැද්ද දේශපාලුවෝ දෙන ඔය ඉඩම් උන්ගේ පරම්පරා බුදලෙන් දෙන ඒවා නෙවෙයි කියලා. ඒ මුකුත් නොකර දේශපාලන ගැන කතා නොකර ඉන්න එක විතරක් ප්‍රතිපත්තියක් හැටියට තියාගන්නවා. මරු ප්‍රතිපත්ති 😁😁😁

    උඹ හිතනවද ඉඩමක් දෙන්න කතා කරොත් මොනම හේතුවක් නිසා හරි එපා කියන එකෙක් ඉන්නවා කියල එළකිරියේ?
    නිකමට ඇහුවේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    උබත් එක්ක තරහින් නෙවෙයි මචෝ මෙහෙම කියන්නේ.උබේ මේ කතාව ඇතුලේම නැද්ද කියලා බලපන් අද රටට ගහලා තියෙන හෙණේට හේතුව.තහඩු ටිකට සිමෙන්ති කොට්ටෙට උදලු මිටට අරක්කු බෝතලේට එහෙම නැත්නම් දීපු රස්සාවකට ඉඩමකට අනේ ඉතිං මෙච්චර උදව් කරපු මනුස්සයට කොහොමද විරුද්ද වෙන්නේ කියලා කතිරේ ගහපු පව තමයි අද ලංකාවම පෝලිම් වලට වෙලා ගෙවන්නේ. උබලත් මෙහෙම හිතලා හිත හදාගන්නවා නම් ගමේ ගොඩේ අප්පුහාමිලා ගැන මොන කතාද??

    සිරාවටම බන්. පුදුම මිනිස්සු.
    ධනය උපද්දවලා දෙන ඒව නෙවෙයි දේශපාලන ඇඩ් එකක් විදියට දෙන ඒව කියලා තේරුම් ගන්න බෑනෙ.
     
    • Like
    Reactions: Ryan08

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උඹ හිතනවද ඉඩමක් දෙන්න කතා කරොත් මොනම හේතුවක් නිසා හරි එපා කියන එකෙක් ඉන්නවා කියල එළකිරියේ?
    නිකමට ඇහුවේ.
    එපා කියන උන් නෑ 99%ක් ම. ඒත් එහෙම අරන් ප්‍රතිපත්ති බ්ලා බ්ලා ගගා ටෝක්ස් දෙනඑක තමා අව්ල 😂 😂