යෝගට් කන්නෙ නෑ. සල්ලි දීලා දියවැඩියාව හදාගන්නෙ නෑ1 උබලා ආසම යෝගට් එක මොකක්ද ?
2 ලංකාවේ හොදම එක මොකක්ද ?
යෝගට් කන්නෙ නෑ. සල්ලි දීලා දියවැඩියාව හදාගන්නෙ නෑ1 උබලා ආසම යෝගට් එක මොකක්ද ?
2 ලංකාවේ හොදම එක මොකක්ද ?
sugar kaha level ekene yogurt wala :-oයෝගට් කන්නෙ නෑ. සල්ලි දීලා දියවැඩියාව හදාගන්නෙ නෑ
Unge kalkiri bothale taama tiyenwada. Melo rahak neeමතක් කරන්න එපා හොර හැත්ත..!
Yes. Kawuruth bonne nee....Unge kalkiri bothale taama tiyenwada. Melo rahak nee
කොයි පලාත් වලද තියෙන්නේ?පැරකුම් යෝගට්..
උන්ට ඉල්ලුමට හරියන සැපයුම දෙන්න බෑ බන්..මොකද උන් ගුණාත්මකභාවය රකිනවා උන්ගෙ ප්‍රඩක්ට් එකේ... ඒකයි සුපර් මාකට්වල එහෙම නැත්තෙ.. කාලා බලපන්කො වෙනස වැටහෙයි..
ඕනෙ දිහාක තියනවා.. උබලගෙ තාත්තලාගෙන් එහෙම අහල බලපන්කො එයලා පොඩි කාලෙ ඉඳන් තිබුන බ්‍රෑන්ඩ් එකක් ඕක..කොයි පලාත් වලද තියෙන්නේ?