යෝෂිතට බන්ධනාගාරයෙන් සහනයක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මොනදේ උනත් පව්....

    මේ ආණ්ඩුවේ මීට වැඩ ලොකු අපරාද කාරයෝ ඉන්නවා.. ඒවාට සද්ද නෑ....
    පව් බන් මොන ඩේ උනත්... :(

    මේක ලංකාවේ හැටි.. ගිය ආණ්ඩුවේ වැරදි හොයනවා... මේ ආණ්ඩුව පෙරලුනාම.. ඉලගට එන එකා මේකේ වැරදි හොයනවා... මේ වගේ තුප්පහි රටක් දැකලා නෑ.. බල තන්හාව, දන තන්හාව....

    වැරදි නොකර මිනිස්සුනම් කමක් නෑ. අනුන්ගේ වැරදි හොයන්නේ...:yes::yes:

    පරණ කුණු අවුස්සා අවුස්සා UNP ආණ්ඩු තරම් පලිගැනීම් කරපු ආණ්ඩු නෑ.සිරිමාවෝට JR කරපු හරිය දන්නෝ දනිති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ithin Ban email address eka nisa athulata damma nam dirrector kenek newei kiyala oppu unoth u aye nidos kota niwaradi kota eliyata dawi machan.... :P

    anika FCID eke inne api wage gobbayo newei...parikshana karala nigamana karala nirikshana karala thama final decision ekak ganne...nathnam mail ekak thibba paliyata athulata danne na.....ehema danna aythiyakuth na...ehenam oya lowyers la nikan idiy da ban....

    sakshiyak nathuwa kisi kenek waradi karayek wenne na...saka pita ath adanguwata gannath kisiyam shakshiyak thiyenna ona....
    උබ ඔය කියන නිතිය සරව සදාරන නැ බන් උබ ඉරාගෙන කඩේ ගියා කියල උබ වැරැද්දක් කරපු ගමන් බල්ලෙක් වගේ අල්ලල කූඩුවට දානව, අර හිරුනිකා කෙල්ලට වගේ ඉල්ලපු ගමන් ඇප හම්බෙන් නැ,

    පොලිස් මාද්ය ප්‍රකාශකනේ යකො කියන්නෙ ඇරස් කරේ ඉමෙල් ඇඩ් රස් එක හින්ද කියල, උබ ඌටත් වඩා දන්නවද???? ඇයි මේ ඉල්ලන්ම ටින්කිරි ගාගන්නෙ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශා අපිට දැන් ආඩම්බරයි. එරෝෂන් ඇවිත් සයිබර් ක්‍රයිම් CSI ඔස්තාර් කෙනෙක්. එහෙම එකෙක් ඉඳලත්නේ මේ යහපාලන නඩේ යෝශිතව ඇතුලට දාලා තියෙන්නේ. :P:rofl:

    එරෝෂන් මොනාද බන් උඹේ කොලිෆිකේෂන්? වෙලාවකට උඹ ගොඩ පෙරකදොරුවෙක්, තව වෙලාවකට ආර්ථික ඔස්තාර් කෙනෙක්, තවත් වෙලාවකට ධාර්ශනිකයෙක්, තව වෙලාවකට ජ්‍යෝතිෂවේදියෙක්, ඩොක්ටර් කෙනෙක්, සර් කෙනෙක් දැන් සයිබර් ක්‍රයිම් ගැන ඔස්තාර් කෙනෙක්. මරු බන්:D:D
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එරෝශෝන් දන්නේ බේබිලා කක්කුස්සි ගිහින් ආවාම කක්කි පුකවල් සෝදන්න විතරයි.
     
    නෑ නෑ. මුන්ට අනූව FCID එක දැම්මේ රාජපස්සලාගෙන් පළිගන්න. එකේ වැඩ කරන්නේ ඔක්කොම හොරු. රාජපස්සලා හොරකන් කරලම නෑ ඔන්න. :rofl::P
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    :yes:ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:

    u waradi kara wenna athi eth ohoma karana eka hari ne.....oita wadabalu wada karapu hirunikala eliye....on an anduwe wada hitann.....
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    උබ ඔය කියන නිතිය සරව සදාරන නැ බන් උබ ඉරාගෙන කඩේ ගියා කියල උබ වැරැද්දක් කරපු ගමන් බල්ලෙක් වගේ අල්ලල කූඩුවට දානව, අර හිරුනිකා කෙල්ලට වගේ ඉල්ලපු ගමන් ඇප හම්බෙන් නැ,

    පොලිස් මාද්ය ප්‍රකාශකනේ යකො කියන්නෙ ඇරස් කරේ ඉමෙල් ඇඩ් රස් එක හින්ද කියල, උබ ඌටත් වඩා දන්නවද???? ඇයි මේ ඉල්ලන්ම ටින්කිරි ගාගන්නෙ,

    :yes::yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පරණ කුණු අවුස්සා අවුස්සා UNP ආණ්ඩු තරම් පලිගැනීම් කරපු ආණ්ඩු නෑ.සිරිමාවෝට JR කරපු හරිය දන්නෝ දනිති.

    සිරාවටම.....

    අරලියගහ මන්දිරේ ඉස්සරහ ඉන්දියන් කාරයෙක් රෙනකොට ඕකුන්ට තේරෙයි.. පාහර හැත්ත.... රට විනාස කරනවා.....:angry::angry:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ලංකාව පුරා සිටිය සැම තරාතිරකම cricket ලෝලීන්ට, ලංකාවටම පෙනෙන ජාතික රූපවාහිනියෙන් තරග නැරබීම අහිමි කළේ ඔය රාජපක්ස පාලන සමයේ අටවාගත් CSN නම් සුපිරිවාහිනියයි . ඕක තමයි ජනතාවට නම් කළ එකම සෙත.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එරෝශෝන් දන්නේ බේබිලා කක්කුස්සි ගිහින් ආවාම කක්කි පුකවල් සෝදන්න විතරයි.

    UMBA ITIN KARANNE KAKKI PUKAWAL LEWA ANA EKANE NEDA PONS.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ ඔය කියන නිතිය සරව සදාරන නැ බන් උබ ඉරාගෙන කඩේ ගියා කියල උබ වැරැද්දක් කරපු ගමන් බල්ලෙක් වගේ අල්ලල කූඩුවට දානව, අර හිරුනිකා කෙල්ලට වගේ ඉල්ලපු ගමන් ඇප හම්බෙන් නැ,

    පොලිස් මාද්ය ප්‍රකාශකනේ යකො කියන්නෙ ඇරස් කරේ ඉමෙල් ඇඩ් රස් එක හින්ද කියල, උබ ඌටත් වඩා දන්නවද???? ඇයි මේ ඉල්ලන්ම ටින්කිරි ගාගන්නෙ,

    :yes::yes::yes:

    හිතන්න යමක්
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Ithin oya kiyanneth rajapakshalata CSN ekath ekka kisima ganudenuwak ne kiyalada?

    අනිවා තියෙනවා ඒත් ඔප්පු කරන්න බෑ
    ඒකයි මමත් කියන්නෙ
    උබ හිතනවද අරලිය සමූහ වියාපරය සිරිසේන දාඩිය කදුලු වගුරලා හදපු එකක් කියලා
    කවුරු කවුරුත් එකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශා අපිට දැන් ආඩම්බරයි. එරෝෂන් ඇවිත් සයිබර් ක්‍රයිම් CSI ඔස්තාර් කෙනෙක්. එහෙම එකෙක් ඉඳලත්නේ මේ යහපාලන නඩේ යෝශිතව ඇතුලට දාලා තියෙන්නේ. :P:rofl:

    එරෝෂන් මොනාද බන් උඹේ කොලිෆිකේෂන්? වෙලාවකට උඹ ගොඩ පෙරකදොරුවෙක්, තව වෙලාවකට ආර්ථික ඔස්තාර් කෙනෙක්, තවත් වෙලාවකට ධාර්ශනිකයෙක්, තව වෙලාවකට ජ්‍යෝතිෂවේදියෙක්, ඩොක්ටර් කෙනෙක්, සර් කෙනෙක් දැන් සයිබර් ක්‍රයිම් ගැන ඔස්තාර් කෙනෙක්. මරු බන්:D:D
    මොක සයිබර් ක්‍රයිම් ලොල්, ඇ බොල ලොකෙ මොන රටේ පොලොසියද සර්වරේක ඊමෙල් ඈඩ්‍රස් එකක් තිබිල, ඒ ඊමෙල් එකෙ නම තියෙන එකා ඒ සමාගමේ අයිතිකාරයා කියල ඇරස් කරේ, :lol::lol::lol::lol: සයිබර් ක්‍රයිම් නෙමේ බන් උබලගෙ පාන්ඩුවෙ කැකිල්ලෙ තින්දු,

    ලොකෙ නඩු වැටෙන්නෙ අයිතිය ඉල්ලල,නැතුව අයිතිය බලෙන් ඊමෙල් එකෙක් තිබ්බ කියල ඇගේ ගහල,ඇරස් කරල නඩු දාන්නෙ මොන රටේද බන්, යහපාලනේ උපරිමේට බලු වෙලා.ඒ මදිවට ඒවට හුරේ දාන අමු මොඩයො ඉන්නව කියල පේද්දි උන් ගැන පව් කියල හිතෙනව ඔයි.,
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනිවා තියෙනවා ඒත් ඔප්පු කරන්න බෑ
    ඒකයි මමත් කියන්නෙ
    උබ හිතනවද අරලිය සමූහ වියාපරය සිරිසේන දාඩිය කදුලු වගුරලා හදපු එකක් කියලා
    කවුරු කවුරුත් එකයි

    මචන් මේකයි දැන් සීන් එක... දැන් ඇතුලට ද්මමට ඔප්පු කරන්න සාක්කි නෑ.. හිරුනිකාගේ ජංගිය හේදුවා කියලා හරි දායි.. එන්න එහෙම තුප්පහි ආණ්ඩුවක් මේක...

    මහින්ද අලුත් පක්ෂයක් හැදුවේ නැත්නම් ඔය හුකුන් බුකුන් නෑ....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබ ඔය කියන නිතිය සරව සදාරන නැ බන් උබ ඉරාගෙන කඩේ ගියා කියල උබ වැරැද්දක් කරපු ගමන් බල්ලෙක් වගේ අල්ලල කූඩුවට දානව, අර හිරුනිකා කෙල්ලට වගේ ඉල්ලපු ගමන් ඇප හම්බෙන් නැ,

    පොලිස් මාද්ය ප්‍රකාශකනේ යකො කියන්නෙ ඇරස් කරේ ඉමෙල් ඇඩ් රස් එක හින්ද කියල, උබ ඌටත් වඩා දන්නවද???? ඇයි මේ ඉල්ලන්ම ටින්කිරි ගාගන්නෙ,

    Machan ay me patalawa ganne....FCID ekai Hirunikage ekai Rajithage ekai cases thunak ne....Yoshithage eka mudal wanchawak...eka karanne FCID eken...ethakota Hirunikage eka karanne praja police eken ethakota rajithage case eka karanne lama ha kantha eken....ethakota yoshithage mulyamaya watinakama KOti 52....

    laksha 25 ta wadi kisima mulyamaya wanchawak karapu kenekta usawi niyogayakin niwaradi karuwek wenakan apa labenne na...hethuwa ratin paninna puluwan nisa

    anith ewaye naduwak gonu karata passe apa labenawa...

    macho danagena katha karanna
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොක සයිබර් ක්‍රයිම් ලොල්, ඇ බොල ලොකෙ මොන රටේ පොලොසියද සර්වරේක ඊමෙල් ඈඩ්‍රස් එකක් තිබිල, ඒ ඊමෙල් එකෙ නම තියෙන එකා ඒ සමාගමේ අයිතිකාරයා කියල ඇරස් කරේ, :lol::lol::lol::lol: සයිබර් ක්‍රයිම් නෙමේ බන් උබලගෙ පාන්ඩුවෙ කැකිල්ලෙ තින්දු,

    ලොකෙ නඩු වැටෙන්නෙ අයිතිය ඉල්ලල,නැතුව අයිතිය බලෙන් ඊමෙල් එකෙක් තිබ්බ කියල ඇගේ ගහල,ඇරස් කරල නඩු දාන්නෙ මොන රටේද බන්, යහපාලනේ උපරිමේට බලු වෙලා.ඒ මදිවට ඒවට හුරේ දාන අමු මොඩයො ඉන්නව කියල පේද්දි උන් ගැන පව් කියල හිතෙනව ඔයි.,

    :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12662639_833324640109274_6095343862249350982_n.jpg

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan ay me patalawa ganne....FCID ekai Hirunikage ekai Rajithage ekai cases thunak ne....Yoshithage eka mudal wanchawak...eka karanne FCID eken...ethakota Hirunikage eka karanne praja police eken ethakota rajithage case eka karanne lama ha kantha eken....ethakota yoshithage mulyamaya watinakama KOti 52....

    laksha 25 ta wadi kisima mulyamaya wanchawak karapu kenekta usawi niyogayakin niwaradi karuwek wenakan apa labenne na...hethuwa ratin paninna puluwan nisa

    anith ewaye naduwak gonu karata passe apa labenawa...

    macho danagena katha karanna
    දැනගෙන තමා කතා කරන්නෙ. නිතිය නෙමේ මේක අවි නිතිය,
    CSN එකේ ප්‍රාග්ධනය කලු සල්ලි නම් ඒකට ඉස්සලා ඇරස් කරන්ඩ ඔනෙ ඔක දැනට ඉන්න අධ්යක්ශක මන්ඩලය නැතුව සර්වරේක තිබ්බ ඊමේල් ඇඩ්‍රස් එකක නමක් අයිති කෙනෙක් නෙමෙ.:no::no: ඉට පස්සෙ අධ්යක්ශක මන්ඩලය කියුවනම් මෙකෙ අයිතිකාරය යොශිත කියල අන්න ඊට පස්සෙ පුලුවන් ඌව ඇර්ස් කරන්ඩ. නැතුව FCID හිතෙන උන්ව අල්ලන්ඩ කවුද බලේ දුන්නෙ ඒක කොහෙ තියෙන නිතියක්ද?????? :confused::confused::confused::confused:

    ඔයා නිතිය ගැන කියවන්ඩ එපා මෙකෙ කිසිම නිතියක් නැ තනිකර අවිනිතියක් .උබේ නම තියෙන ඉමෙල් ඇඩ්‍රස් එකක් තිබ්බ කියල උබ සමාගමේ අයිති කාරය වෙනවද ???
     
    Macho Yoshitha ekka Nishantha Ranathunga Rohan waliwita dennath arrest kara...sadaka athuwa oppu una nisa ne ban ehema arrest karanne...ekath hariyata Fonseka arrest kara wage thama :eek::eek:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දැනගෙන තමා කතා කරන්නෙ. නිතිය නෙමේ මේක අවි නිතිය,
    CSN එකේ ප්‍රාග්ධනය කලු සල්ලි නම් ඒකට ඉස්සලා ඇරස් කරන්ඩ ඔනෙ ඔක දැනට ඉන්න අධ්යක්ශක මන්ඩලය නැතුව සර්වරේක තිබ්බ ඊමේල් ඇඩ්‍රස් එකක නමක් අයිති කෙනෙක් නෙමෙ.:no::no: ඉට පස්සෙ අධ්යක්ශක මන්ඩලය කියුවනම් මෙකෙ අයිතිකාරය යොශිත කියල අන්න ඊට පස්සෙ පුලුවන් ඌව ඇර්ස් කරන්ඩ. නැතුව FCID හිතෙන උන්ව අල්ලන්ඩ කවුද බලේ දුන්නෙ ඒක කොහෙ තියෙන නිතියක්ද?????? :confused::confused::confused::confused:

    ඔයා නිතිය ගැන කියවන්ඩ එපා මෙකෙ කිසිම නිතියක් නැ තනිකර අවිනිතියක් .උබේ නම තියෙන ඉමෙල් ඇඩ්‍රස් එකක් තිබ්බ කියල උබ සමාගමේ අයිති කාරය වෙනවද ???

    මගුලේ නිතිය බන් . හෙට අත්අඩංගුවට ගන්න එකාව රාජිත අද මාද්‍ය සාකච්චාවේ දි කියනවා.ඒ කියන විදියට හෙට අත්අඩංගුවට ගන්නවා. සිරාගෙයි පොනිල්ගෙයි පුක ලොවින පනුවෝ ටිකට ඕක තේරෙන්නේ නෑ බන්..