මොනදේ උනත් පව්....
මේ ආණ්ඩුවේ මීට වැඩ ලොකු අපරාද කාරයෝ ඉන්නවා.. ඒවාට සද්ද නෑ....
පව් බන් මොන ඩේ උනත්...
මේක ලංකාවේ හැටි.. ගිය ආණ්ඩුවේ වැරදි හොයනවා... මේ ආණ්ඩුව පෙරලුනාම.. ඉලගට එන එකා මේකේ වැරදි හොයනවා... මේ වගේ තුප්පහි රටක් දැකලා නෑ.. බල තන්හාව, දන තන්හාව....
වැරදි නොකර මිනිස්සුනම් කමක් නෑ. අනුන්ගේ වැරදි හොයන්නේ...
පරණ කුණු අවුස්සා අවුස්සා UNP ආණ්ඩු තරම් පලිගැනීම් කරපු ආණ්ඩු නෑ.සිරිමාවෝට JR කරපු හරිය දන්නෝ දනිති.










