යෝෂිත ,උඹලත් මිනිස්සුද බන්?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;18793188 said:
    ඇයි බන් උබලාගේ මහ එවුන් මිනි සියක් මරපු උන්ට මිස්ටාර් කියනවා උගත්තු ටික මරපු උන්ට හර්ද සාක්ෂිය කියනවා කොල්ලොන්ව මරපු උන්ට නළුවෙක් නෙමේ මොලයක් කියනවා තාවුන්ද්න්ගේ වාර්තාව එන්න කලින්ම උබලා මිනීමරුවෝ අල්ලලා නඩු අහලත් ඉවරයි පුධුම රටක් මේක පෙට්‍රල් ටිකක් තව අඩු කරලා දුන්නොත් අල්ලපු ගෙදර එකාවත් මිනීමරුවෝ කරයි රටත් කොටින්ට දෙද්ධි අප්පුඩ් ගහයි 2001 වගේ :yes:

    හරි හරි වටේ යන්නේ නැතිව මේකට කෙලින් උත්තරයක් දීපන්. මහින්ද රාජපක්ෂ යන්න කලියෙන් අවුරුදු 10 ක් රට පාලනය කලානේ? ඇයි ඒ අවුරුදු 10 ඇතුලේ මේ එකක්වත් උඹලා කියන චෝදනා ඇල්ලුවේ නැත්තේ? ඇයි වරද කාරයින්ට දඬුවම් නොදුන්නේ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    UNP දින්නත් පරාද කරත් උබලට රටේ විරුද්ධ පක්ෂය අතු ගාවන්න බැ අනික මහින්ද නෙමේ විරුද්ධ පක්ෂය කියන්නේ තව හොද නායකයොත් ඉන්නවා මතක තියා ගන්න :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;18793188 said:
    ඇයි බන් උබලාගේ මහ එවුන් මිනි සියක් මරපු උන්ට මිස්ටාර් කියනවා උගත්තු ටික මරපු උන්ට හර්ද සාක්ෂිය කියනවා කොල්ලොන්ව මරපු උන්ට නළුවෙක් නෙමේ මොලයක් කියනවා තාවුන්ද්න්ගේ වාර්තාව එන්න කලින්ම උබලා මිනීමරුවෝ අල්ලලා නඩු අහලත් ඉවරයි පුධුම රටක් මේක පෙට්‍රල් ටිකක් තව අඩු කරලා දුන්නොත් අල්ලපු ගෙදර එකාවත් මිනීමරුවෝ කරයි රටත් කොටින්ට දෙද්ධි අප්පුඩ් ගහයි 2001 වගේ :yes:

    ආන්න හරි .. දැන් මචන් උබට තේරෙනවා නේද මේ දේශපාලනේ මජර කම . හැම එකාම මොකෙක් හරි මරල තියෙනවා .. හැම එකාගෙම ඉතිහාසේ කුණු තියෙනවා .

    ඒ අතරින් රනිල් බටලන්ද මරල තියෙන්නේ භීෂණයක් මර්ධනය කරන්න .. (ඒ වැඩෙත් වැරදි මොකද මිනී මරුමක් නිසා)
    ජවිපෙ මිනිස්සු මරල තියෙන්නේ විප්ලවයක් වෙනුවෙන් (ඒ වැඩෙත් වැරදි මොකද මිනි මැරුමක් නිසා)
    හැබැයි මහින්ද මිනී මරල තියෙන්නේ තමන්ගේ පවුලේ උන් වෙනුවෙන් (ඒ වඩේ අර ඉහත සඳහන් කරපු වැරදි දෙකට වඩා තුච්චයි/අමනයි/පාහරයි/කුජීතයි)

    එතකොට මචන් උබ කියන්නේ මහින්ද LTTE එක පරදවල , රටේ සාමය ඇතිකරපු හින්ද , / මීට කලින් අනික් පක්ෂ වල හැමෝමත් මිනි මරලත් තියෙන හින්ද , මහින්දගේ පවුලේ යහපත වෙනුවෙන් එකෙක් දෙන්නෙක් මැරුවට කමක් නෑ කියලද ?

    ඒ වගේම අන්තිමට මේකත් කියන්න ඕනේ ! තමන් මිනී මැරුව , තමන්ගේ අතින් වරදක් උනා කියල පිලි අරන් තියෙන්නෙත් තාම ජවිපෙ විතරයි . ඔය කියන අනික් එක ටොයි බයි බල්ලෙක් වත් කැමති නෑ තමන්ගේ අතින් වැරදි උනා කියල පිළිගන්න ! :yes:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ වගේම අන්තිමට මේකත් කියන්න ඕනේ ! තමන් මිනී මැරුව , තමන්ගේ අතින් වරදක් උනා කියල පිලි අරන් තියෙන්නෙත් තාම ජවිපෙ විතරයි . ඔය කියන අනික් එක ටොයි බයි බල්ලෙක් වත් කැමති නෑ තමන්ගේ අතින් වැරදි උනා කියල පිළිගන්න !

    හරි හරි වටේ යන්නේ නැතිව මේකට කෙලින් උත්තරයක් දීපන්. මහින්ද රාජපක්ෂ යන්න කලියෙන් අවුරුදු 10 ක් රට පාලනය කලානේ? ඇයි ඒ අවුරුදු 10 ඇතුලේ මේ එකක්වත් උඹලා කියන චෝදනා ඇල්ලුවේ නැත්තේ? ඇයි වරද කාරයින්ට දඬුවම් නොදුන්නේ?

    බලමුකෝ යාලුවනේ 17 පස්සේ හම්බවෙන කටිටිය කරන වැඩේ බලමු :yes:

    දැනට එතනින් නවතිමු හොදයි නේ වාද විවාද වලින් වෙන්නේ තියන හොද්කමුත් නැති වෙන එක :yes:
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,212
    264
    83
    පහු ගිය කාලේ මිය ගිය රගර් කාරයො ඔක්කොමගේ මරණ ගැන ආපහු අලුතෙන්ම හොයන්න ඕන.මුන් ක්‍රිකට් ගැහුවනම් මුන්ට වඩා දක්ෂයො ඔක්කොම මෙලහට මරලා.ක්‍රිකට් ගැහුවේ නැත්තේ රටේ වාසනාවට

    :yes::yes::yes::yes::yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Lakshman Kiriella explains how the Sri Lankan army can be developed

    Rajitha Blaims Prabakaran

    Ranil gives the honor to the SL Army

    The Golden Voice - Ravi Karunanayake
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;18793248 said:
    බලමුකෝ යාලුවනේ 17 පස්සේ හම්බවෙන කටිටිය කරන වැඩේ බලමු :yes:

    දැනට එතනින් නවතිමු හොදයි නේ වාද විවාද වලින් වෙන්නේ තියන හොද්කමුත් නැති වෙන එක :yes:
    :):):):):):):):):):):):):):):):):):):):):):)

    Ara kathawak thiyenne age yaka yannath moda kama arennath kiyala e wage ona ekek ona widiyakata andu karapuwawe.matath moko.
    ratata hena gehila giyeth mata moko.
    keeyak hari hoyagena wena ratakata hari gihin jeewath wenna beriye.

    wada karan eken wenne kalaya nasthi wena eka.dena deyak kala wena deyak balagena immuko.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;18793248 said:
    බලමුකෝ යාලුවනේ 17 පස්සේ හම්බවෙන කටිටිය කරන වැඩේ බලමු :yes:

    දැනට එතනින් නවතිමු හොදයි නේ වාද විවාද වලින් වෙන්නේ තියන හොද්කමුත් නැති වෙන එක :yes:

    උඹ හරි බං මාත් යනවා. මම මේ වෙනදට දේශපාලන ත්‍රෙඩ් වලට එබෙන්නෙ නෑ. මෙවට එබිලා කමෙන්ට් කරලා මේකේ ‍ෆිට් එකේ ඉන්න උන් තරහා වෙන එක වෙන්නේ. බුදු සරණයි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;18793248 said:
    බලමුකෝ යාලුවනේ 17 පස්සේ හම්බවෙන කටිටිය කරන වැඩේ බලමු :yes:

    දැනට එතනින් නවතිමු හොදයි නේ වාද විවාද වලින් වෙන්නේ තියන හොද්කමුත් නැති වෙන එක :yes:

    ඔව් බන් .. මේකේ සමහර උන් ඉන්නවා නේ දේශපාලනෙම ජීවිතේ කරගත්ත . අන්න උන් එක්ක විතරයි බන් මල මට නං . උන් තමයි ඔය ෆේක් හදන ඇවිල්ල ගොන් ආතල් දෙන්නේ .. දේශපාලනේට වඩා යාළුකම වටිනවා
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන් .. මේකේ සමහර උන් ඉන්නවා නේ දේශපාලනෙම ජීවිතේ කරගත්ත . අන්න උන් එක්ක විතරයි බන් මල මට නං . උන් තමයි ඔය ෆේක් හදන ඇවිල්ල ගොන් ආතල් දෙන්නේ .. දේශපාලනේට වඩා යාළුකම වටිනවා
    11.gif

    එකෙක්ට jvp මතක් වෙලා .. :lol::lol::lol:

    reputation_neg.gif
    යෝෂිත ,උඹලත් මිනිස්සුද... 08-10-2015 06:32 PM jepponta denna kiyalada kiyanne ? lol -20

    අනේ උබ කැමැති එකෙක්ට දීපන් බන් මොකෝ මට පුක කහනවා යෑ .. :lol::lol::lol: උබලගේ මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච ගැටළු වලට අම්මල තාත්තලට බැනල වැඩක් නෑ .. ඒ මිනිස්සු පව් කොන්දක් ඇතුව නම දාල රෙප් කපාගන්න බැරි මිනිහෙක් සමාජෙට දාන්න වෙච්ච ඒකට ..:sorry:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    View attachment 60508

    රෙප් කපපු පොන්නයට කියන්නේ? තොගේ වයස හරියටම අඩු කලාම ඒකෙන් තව මාස 9 යි දවස් 7ක් අඩු කරලා උඹේ අම්මගෙන් අහපන් මැදමුලනේ වලව්ව පැත්තේ රිංගුවද කියලා.

    ‍තෝ මෙතන කැස්සට දිට්ඨ දම්මවේදනීය කර්මෙන් බේරෙන්න බෑ මේවා කරපු උන්ට.

    :shocked: :shocked: :shocked:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පහු ගිය කාලේ මිය ගිය රගර් කාරයො ඔක්කොමගේ මරණ ගැන ආපහු අලුතෙන්ම හොයන්න ඕන.මුන් ක්‍රිකට් ගැහුවනම් මුන්ට වඩා දක්ෂයො ඔක්කොම මෙලහට මරලා.ක්‍රිකට් ගැහුවේ නැත්තේ රටේ වාසනාවට

    sira kathawa bn.. ehenam mun dilshange wifeta maragannawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    11855906_626969040779609_6321797571092817128_n.jpg

    මෙන්න සක්කිලියා උගේ ad එක දාල
    වලවල් උතුරනවා නං සොන්නවංශ සක්කිලියට කෝල් කරහල්ල