සොහොන;18793188 said:ඇයි බන් උබලාගේ මහ එවුන් මිනි සියක් මරපු උන්ට මිස්ටාර් කියනවා උගත්තු ටික මරපු උන්ට හර්ද සාක්ෂිය කියනවා කොල්ලොන්ව මරපු උන්ට නළුවෙක් නෙමේ මොලයක් කියනවා තාවුන්ද්න්ගේ වාර්තාව එන්න කලින්ම උබලා මිනීමරුවෝ අල්ලලා නඩු අහලත් ඉවරයි පුධුම රටක් මේක පෙට්රල් ටිකක් තව අඩු කරලා දුන්නොත් අල්ලපු ගෙදර එකාවත් මිනීමරුවෝ කරයි රටත් කොටින්ට දෙද්ධි අප්පුඩ් ගහයි 2001 වගේ![]()
හරි හරි වටේ යන්නේ නැතිව මේකට කෙලින් උත්තරයක් දීපන්. මහින්ද රාජපක්ෂ යන්න කලියෙන් අවුරුදු 10 ක් රට පාලනය කලානේ? ඇයි ඒ අවුරුදු 10 ඇතුලේ මේ එකක්වත් උඹලා කියන චෝදනා ඇල්ලුවේ නැත්තේ? ඇයි වරද කාරයින්ට දඬුවම් නොදුන්නේ?





