රංජන්_අනුරුද්ධ පාදෙනියට කතා කළේ මෙහෙමයි...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    :lol::lol:
    මොනවාවුනහ් උඹත් ඇමති කෙනෙක් වෙන්න වටිනවා. දැන් ආන්ඩුවේ ප්‍රශ්නවලට විසදුම් තියෙන්නේ ඔය වගෙ වැඩ තමයි.
    වෙනදා හමුදාකරණය විරුද්ධව ත්‍රේඩ් දාන උඹ අද හමුදාකරණය කරන්න කියලා පොස්ට් දානවා.
    බයි වහල්ලු වගේම උඹත් ටොයි වහලෙක්.
    මලිකුයි මලික්ගෙ ලෙකමුයි විතරක් එකහුවෙලා රටට හොරෙන් අත්සන් කරපු සින්ගප්පුරු ගිවිසුමගැන උඹ වචනයක් කතා කරලා තියෙනවද?

    Uba mata wahalek kiwwata kamak na. Pennapan eka thread ekak mama hamudawata wiruddawa katha karala thiyenawa.

    Oya givisume wisthara hariyata eka thanaka wath thibbe na. Danne nathi deyak gana danuwath wenna oone. Ehema nathuwa deyak kiyanna bahane.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    රටට හන්ගලා අත්සන් කරන එකෙන්ම අවුලක් තියෙනවා කියන එක තේරෙන්නෙ නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    රටට හන්ගලා අත්සන් කරන එකෙන්ම අවුලක් තියෙනවා කියන එක තේරෙන්නෙ නැද්ද?

    Machan oya ranilge royal set eka gana katha karala wadak na. Un amuthuma set ekak. Ranilge aarakshakayo tika thamai eyage gaja mithuru set eka. Mehem kiyanawata uba hina wenna epa. Okun mona karath awlak thiyenawa kiyala as deka piyagena unath kiyanna tharam mata confidence ekak thiyenawa. Mokada e tharam badu sure kali tika. Eth eka gana katha karanna nam athule thiyena wistharayak danagena inna one. Ekai mama kiwwe.

    Ara uba mama issara hamudawata kiyapu kathawa oppu karapanko. Ubata elakiriye wena ayath ekka mawa patalawagena ehema kiwwada nathnam ubata mama kiyapu mona hari deyak dakala kiwwada kiyala kiyapanko. Mama eeka uben balaporoththu wenawa.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Uba oya kiyanne top ranked universities gana newene. Free thibbath samahara ewa virtually free ewa. Kohoma free dunnath europe walata kalin idan thamai ape rate nidahas adhyapanaya thiyenne.

    Ane gono gon katha kiyanne nathuwa indin. Doctorsla strike karahama rate ahinsaka minissu paw lu ungen pali gannawalu. Itapasse umbama thappulanawa free education eka nathi karanna one kiyala. Miharako ahinsaka duppath minissu paw hinda thamai free education eka lankawe thiyenna oni. Gonek wage diwa harena pattata eka eka katha kiyanna epa :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Ane gono gon katha kiyanne nathuwa indin. Doctorsla strike karahama rate ahinsaka minissu paw lu ungen pali gannawalu. Itapasse umbama thappulanawa free education eka nathi karanna one kiyala. Miharako ahinsaka duppath minissu paw hinda thamai free education eka lankawe thiyenna oni. Gonek wage diwa harena pattata eka eka katha kiyanna epa :angry::angry:

    Uba mata gona kiwwata mama ubata gona kiyanna yanne naha. Hoda eka wage aith kiyawapanko. Kiyawala pennapanko mama nidahas adhyapanaya nathi karanna one kiyala kiwwa thanak. Mama kiyapuwa uba therum gaththu widiya mata hitha ganna puluwan. Mama liyapu ewa uba ehema therum gaththe ube ahe thibba paata kannadiya nisai.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Machan oya ranilge royal set eka gana katha karala wadak na. Un amuthuma set ekak. Ranilge aarakshakayo tika thamai eyage gaja mithuru set eka. Mehem kiyanawata uba hina wenna epa. Okun mona karath awlak thiyenawa kiyala as deka piyagena unath kiyanna tharam mata confidence ekak thiyenawa. Mokada e tharam badu sure kali tika. Eth eka gana katha karanna nam athule thiyena wistharayak danagena inna one. Ekai mama kiwwe.

    Ara uba mama issara hamudawata kiyapu kathawa oppu karapanko. Ubata elakiriye wena ayath ekka mawa patalawagena ehema kiwwada nathnam ubata mama kiyapu mona hari deyak dakala kiwwada kiyala kiyapanko. Mama eeka uben balaporoththu wenawa.

    හමුදාව නෙවෙයි හමුදාකරණය ගැන.
    ඩිරෙක්ට්ලි කියපු දෙයක් නෙවෙයි ඔයා අන්තිමට දාපු හෘඒඩ් එකෙනුත් ඉම්පලයි වෙලා තිබ්බා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    උබ බිස්නස් කාරයෙක් නෙමේද කියල ඇහුවෙ උබ මොකක් හරි වෘර්තියක් දන්නවනෙ උබ ඒක බිස්නස් එකක් කරගෙන නැද්ද??? - තාම පාසල් යනවනම් අදාල නැ..

    බලු බෙට්ටක උනත් දේශපාලනේ දකින උබල වගේ උන් වෛද්‍ය වෘත්තීය ගැන මොනාද බන් දන්නේ? :P:P උබත් ඉස්කෝලේ ගිහින් ටිකක් හරි ඉගෙන ගත්තානම් ප්‍රශ්නයක හේතුව දේශපාලනෙන් තොරව දකින්න පුළුවන් වෙයි ;);)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලු බෙට්ටක උනත් දේශපාලනේ දකින උබල වගේ උන් වෛද්‍ය වෘත්තීය ගැන මොනාද බන් දන්නේ? :P:P උබත් ඉස්කෝලේ ගිහින් ටිකක් හරි ඉගෙන ගත්තානම් ප්‍රශ්නයක හේතුව දේශපාලනෙන් තොරව දකින්න පුළුවන් වෙයි ;);)

    අනේ දෙයියනේ, කියන දේ නොතේරෙන හැටියක්..:confused::confused: අර ධර්මාලෝක හාමුදුරුවො ක්ලේ ජීවිතේට දැකපු නැති සිරකාරයට ක්ලේ ගැන උපමාකරල ධර්මය දේශානාකරන්ඩ ගියා වගේ තමයි..:sorry::sorry:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනුරුද්ධ පාදෙනිය අනුන්ට ස්ට්‍රයික් කරන්න කියල පොර වැඩ කරනවා නේද..:lol::lol::lol:
    පොර ළමා රෝග සම්බන්ද කෙනෙක් හින්දා කවදාවත් ස්ට්‍රයික් සෙට් වෙන්නේ නෑ
    :P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    හමුදාව නෙවෙයි හමුදාකරණය ගැන.
    ඩිරෙක්ට්ලි කියපු දෙයක් නෙවෙයි ඔයා අන්තිමට දාපු හෘඒඩ් එකෙනුත් ඉම්පලයි වෙලා තිබ්බා

    Mekeda? https://www.elakiri.com/forum/showthread.php?p=23477904
    Pennahanko kothanada kiyala :eek::eek:
    Ubata ehema danuna nam eeka mege oluwe thiyena de athin type karanakota wechcha waradak :yes::yes:
    E waradda hadaganna hari puluwan neh. Mokada mama ehema deyak kiyanna henen wath hithala na ban :baffled::baffled:
    Wisheshayenma kudu n pathale mardanaya karana eka gana mama godak kamathi. Pawul prasha walata nam ehema awashya naha. Eth ape rata me yana widiyata ekath narakama naha kiyala hithenawa. Mokada beela beela awilla ganitai daruwantai gahana polpithi piyawarunta army eken awilla hari kana palenna dekak denawa nam hodai kiyana mathaye mama inne.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    උබ මෝඩ කතාවක් අහන්නෙ රනිල්ට රිදෙන්නෙ නැ කියල උබ හිතනවනම් එහෙම හිතපන් .. ප්‍රශ්නයක් නැ ..ගම් සබාව පැරදිලා බල්ලවගේ උන්න හැටි මතකද දන්නෙ නැ..රටේ මතය ඉස්සරහ ඔවගෙ ඉදගෙන ඉන්ඩ බැ ආසනය උනු වෙනව..

    රුචිරට 'ශ්‍රි ලoකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයකි''..කියන එක අමතක වෙලා ...එක්කො තේරුම දන්නෙ නැ..
    :):)

    mahindage katu urana pissu ballek wage ban uba....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රංජන්_අනුරුද්ධ පාදෙනියට...
    08-03-2018 07:33 PM
    ekama gon kata type eka hama thanama kiyanna epa. poddak hithala wena deyak kiyapan.

    uba kiyanakam hitiye. thopith ekama widiyata sirikothe guu kanne nathuwa idapan :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mahindage katu urana pissu ballek wage ban uba....

    පිස්සු බල්ලො කොහෙද බන් කටු උරන්නෙ , පිස්සු හැදුන බල්ලෙක්වත් දැකල නැති උබලනෙ බන් දේශපාලනේ කතා කරන්ඩ දුවගෙන එන්නෙ..:lol::lol::lol::lol:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Ratata Hondak karanda kiyla.Duppath minissuta Daduwam karana eka harida bn..Mokada Kochra Strike karath Docalta paduwakuth na.Deshapaluwonta paduwakuth na..paduwakwene ahinsaka leddunta:(:(:(

    රංජන්_අනුරුද්ධ පාදෙනියට... 08-03-2018 03:17 PM eke varadda dostharalageda aanduweda gon thakatheruwo.?

    Doctor Knkda koheda:yes::yes::yes::yes::yes::yes: Docek nam mu Khma exam karda manda mama kiyala tyna ekwath muta therenne na:lol: :lol::lol:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඇයි බන් රන්ජා ඔච්චර සිරා නමිි කෙලින්ම minister gen hari priministergen hari..presidentgen hari කතා කරලා අහන්නෙ නැත්තේ .......
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි බන් රන්ජා ඔච්චර සිරා නමිි කෙලින්ම minister gen hari priministergen hari..presidentgen hari කතා කරලා අහන්නෙ නැත්තේ .......

    දැක්කද හොන්රබල් සර් කියලා පාදෙනියට බායදු වෙච්ච හැටි, ඇමති අගමැති ජානාදිපති එක්ක කාතා කරා නම් රන්ජා මෙසෙ යට රින්ගලා බඩ ගාලා කාතා කරන්නෙ රන්ජා කියන්නෙ පුස් පඩයෙක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,331
    113
    Kotahena
    දැක්කද හොන්රබල් සර් කියලා පාදෙනියට බායදු වෙච්ච හැටි, ඇමති අගමැති ජානාදිපති එක්ක කාතා කරා නම් රන්ජා මෙසෙ යට රින්ගලා බඩ ගාලා කාතා කරන්නෙ රන්ජා කියන්නෙ පුස් පඩයෙක්

    Bodybuilding කරාට වැඩක් නෑ කිසිම පෞර්ෂත්වයක් නෑ. පොන්න ගොන්ජ රඟන්න විතරයි දන්නෙ
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දැන් රනිල්ට රිදෙනවද ස්ට්‍රයික් කරාම? රිදෙන එක දේශපාළුවෙක්ගෙ නමක් කියපන්.

    dan strike karaddi minissu hodak kiyanawada kaalakanni anduwa kiyala patan ganne....eelaga election ekeedi nam mee siddi nisa ridei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    dan strike karaddi minissu hodak kiyanawada kaalakanni anduwa kiyala patan ganne....eelaga election ekeedi nam mee siddi nisa ridei

    ඔව් ඔව් ආණ්ඩුවට බනිනවා තමයි. ඒත් බනින්න පටන් ගන්නෙ රත්තරං දොස්තර මහත්තුරු ටික කියලා වෙන්ටෑ නේද :lol::lol:

    ආණ්ඩුවෙ වැරදි තියෙනවා. යකෝ ආණ්ඩු පෙරලන්න ඕනේ තමයි ඒත් ඒ අහිංසක ලෙඩ්ඩුන්ගෙ බෙල්ල හිර කරලා නෙවේ.