රංජා වීරයා උනා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    බොක්කෙ පිට් බයියෙක් ඉන්නවා. ටික දවසක ඉඳන් මූ කෝල් එකක්වත් ආන්ස්වර් කරන්නෑ. වට්සැප් මැසේජ් බැලුවට රිප්ලයිත් නෑ. නිවාඩු දවස් දෙකේම ගෙදරින් එලියට බස්සගන්න බැරි උනා. මූ කලින් එහෙම නෑ, මූ අපිට ගෙවල් වලට වෙලා ඉන්න දුන්නෙ නැති එකෙක්. කොහෙවත් යන දේශපාලනයක් නිසා යාළු මිත්‍රකම් නැතිකරගන්න බෑනේ බන්. බුර්කාවක් රෙන්ට් එකට ගන්න තැනක් කියපන්කො. බුර්කාවෙ රෙන්ට් එකට දෙන සල්ලි වගේද ෆ්‍රෙන්ඩ්ශිප් එක.


    පී.ඇස්: බුර්කාවද නිකාබ්ද කියල හරියටම ශුවර් නෑ. අපිට වෙන්න ඕනේ මූනත් එක්ක වැහෙන එක.


    :P:P:P
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ukKypyd.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Muge katha ahalada brainwash wela inne :rofl:

    අමු ජෙප්පෙක් ඕකා.ඔය තට්ටයව තමා අදහන්නෙ.උදේම නැගිටලා බලන්නෙ තට්ටයගෙ වීඩියෝ...:rofl:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    යකෝ වැල තිබිල මාට්ටු කියන්නේ මොන තරන් වරදක් ද?පිස්තෝල නම් ඕනෙ එකෙක් ගාව තියෙන්නේ.වැල බලන උන් ඒ වගේද..උල තියන්න තියෙන්නේ..:angry::angry:

    තාලෙට කියන්න බයියනේ

    වැඩ කරන් අපේ විරුවා....
    වැල බලපු රන්ජාට කෙලියා....
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    "එපා එපා සර් මම සර්ගේ ගෙදර ඇවිත් සතියක් වලන් හෝදන්නං.. අනේ එපා බුදු සර්" :baffled:

    Athal eketa hadapu ekak wage..voice ekath wenas...Show goes on :rofl:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    "එපා එපා සර් මම සර්ගේ ගෙදර ඇවිත් සතියක් වලන් හෝදන්නං.. අනේ එපා බුදු සර්" :baffled:

    Athal eketa hadapu ekak wage..voice ekath wenas...Show goes on :rofl:
    මට මේක කියන්න...මේ හඬපටය NOIZE NEWS චැනල් එකෙන් එන්නේ මොකෝ...:dull: