බොක්කෙ පිට් බයියෙක් ඉන්නවා. ටික දවසක ඉඳන් මූ කෝල් එකක්වත් ආන්ස්වර් කරන්නෑ. වට්සැප් මැසේජ් බැලුවට රිප්ලයිත් නෑ. නිවාඩු දවස් දෙකේම ගෙදරින් එලියට බස්සගන්න බැරි උනා. මූ කලින් එහෙම නෑ, මූ අපිට ගෙවල් වලට වෙලා ඉන්න දුන්නෙ නැති එකෙක්. කොහෙවත් යන දේශපාලනයක් නිසා යාළු මිත්රකම් නැතිකරගන්න බෑනේ බන්. බුර්කාවක් රෙන්ට් එකට ගන්න තැනක් කියපන්කො. බුර්කාවෙ රෙන්ට් එකට දෙන සල්ලි වගේද ෆ්රෙන්ඩ්ශිප් එක.
පී.ඇස්: බුර්කාවද නිකාබ්ද කියල හරියටම ශුවර් නෑ. අපිට වෙන්න ඕනේ මූනත් එක්ක වැහෙන එක.



Muge katha ahalada brainwash wela inne![]()

බයියෙක් බ්රේන් වොෂ් ගැන කතා කරයි
![]()


Muge katha ahalada brainwash wela inne![]()

යකෝ වැල තිබිල මාට්ටු කියන්නේ මොන තරන් වරදක් ද?පිස්තෝල නම් ඕනෙ එකෙක් ගාව තියෙන්නේ.වැල බලන උන් ඒ වගේද..උල තියන්න තියෙන්නේ..![]()
අමු ජෙප්පෙක් ඕකා.ඔය තට්ටයව තමා අදහන්නෙ.උදේම නැගිටලා බලන්නෙ තට්ටයගෙ වීඩියෝ...![]()


"එපා එපා සර් මම සර්ගේ ගෙදර ඇවිත් සතියක් වලන් හෝදන්නං.. අනේ එපා බුදු සර්"
"එපා එපා සර් මම සර්ගේ ගෙදර ඇවිත් සතියක් වලන් හෝදන්නං.. අනේ එපා බුදු සර්"![]()

එකවගේ වොයිස් දෙකක් හොයාගෙන විනාඩි විසිඅටක ක්ලිප් එකක් හදන්න කාටද දන්නේ නෑ වෙලාව තියෙන්නෙAthal eketa hadapu ekak wage..voice ekath wenas...Show goes on![]()
"එපා එපා සර් මම සර්ගේ ගෙදර ඇවිත් සතියක් වලන් හෝදන්නං.. අනේ එපා බුදු සර්"![]()
මට මේක කියන්න...මේ හඬපටය NOIZE NEWS චැනල් එකෙන් එන්නේ මොකෝ...Athal eketa hadapu ekak wage..voice ekath wenas...Show goes on![]()
