රංජා වීරයා උනා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්' වලට වඩා දෘෂ්ටිවාදය ගැන දැනුමක් තියන බව අද පෙන්නුවා. ඒ තමයි ලංකාවේ ගොඩක් බලවත් පාලනයක් හැටියට ඉස්මතු වෙච්ච් ගෝඨා පාලන ව්‍යුහය ඉස්සරහා ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නීම.

    න්‍යායික විදියට කිව්වොත් ප්‍රබන්ධය ට සීරියස් පැවැත්මක් නැහැ කියල එයා පෙන්නලා තමයි ඇතුළට ගියේ. එයාගේ ජෝකර් ගතිය ඒකට පොඩ්ඩක් වගේ මැච් උනා. :P:P:P

    - මං අන්නාසි ගැට වලට අරිං පෙති දෙකක්ම දාල කෑව, දැන් සීයට දාහක් ෂුවර්, අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
    - අනේ කොච්චර දෙයක්ද,හැබැයි ඔය දෙන ආතල් එක කඩන්නෙ එහෙම නෑ ආයෙ කතා කරල වැඩේ වැරදිලා කියල..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්' වලට වඩා දෘෂ්ටිවාදය ගැන දැනුමක් තියන බව අද පෙන්නුවා. ඒ තමයි ලංකාවේ ගොඩක් බලවත් පාලනයක් හැටියට ඉස්මතු වෙච්ච් ගෝඨා පාලන ව්‍යුහය ඉස්සරහා ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නීම.

    වෙනත් විදියකට කිව්වොත් ඒක විසින්ම ඒකට 'ජෝක්' එකක් වෙන්න ඇරීම තමයි එයා අද කළේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව එයා විසින් කළේ මේ ඇරෙස්ට් එක සීරියස් දෙයක් නෙවෙයි කියල පෙන්නීම. මම හිතන්නේ අර ලෝකයේ ගොඩක් බලවත් කියල හිතන දෘෂ්ටිවාද ඇතුලත් රෙජිම ගොඩක් ඇදගෙන වැටුණේ මෙන්න මේ ජෝක් වීම නිසා. මම අද උදේ මේ ගැන පෝස්ටුවක් දැම්මා.

    මේ ජෝක් වීම යහපාලනය ට උනත් උණා. ඒ ජෝක් වීම හරවන්න ආයේ කවදාවත් බැරිවුණා ඒ මතවාදය කනත්තට යනකල් ම. යහපාලන මරණයෙන් පස්සේ අදටත් යම් යම් තැන්වල දී ඒක ඉස්මත්තට එනවා.

    මිනිසුන්ගේ දිනපතා ජීවිතය නපුරු සිහිනයක් (nightmare) වෙමින් පවතිනවා. ඒවාට විසඳුම හොයන්න හදන ආණ්ඩුව ඉන්නේ ආර්ථික මළ පුඩුවක හිරවෙලා (system deadlock).

    බඩු මිල අහස උසට. ණය කන්ද එහෙමමයි. කන්න තියෙන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විතරයි. ඇත්තට ගත්තොත් දිනපතා ජීවිතය කියන්නේ අවුල් ජාලයක් වෙච්ච නපුරු සිහිනයක් රැගත් චිත්‍රපටයක්. මේ ආණ්ඩුව දිනවපු දෘෂ්ටිවාදය ට මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියල දැන් පේන්න අරගෙන තියනවා.

    රන්ජන් කරන්නේ මේ 'නොහැකියාවේ' (බැරි බැරි යාවේ) දෘෂ්ටිය ජෝක් එකක් කරන එක. රැවුල කපනවා. ආෆ්ටර් ෂේව් දානවා, රාළහාමි ව හග් කරනවා, වීඩියෝ කරනවා, වැඩ කිඩ කෝටියයි. සීරියස් දේශපාලඥයෙකුට කරන්න බැරි දේ මෙයා කරනවා.

    උදාහරණ වශයෙන් චම්පික ගත්ත දවසේ හැමෝගෙම මූණේ තිබුණේ ඩිම් ලුක් එකක්. ඔක්කොමල ඩිම් උනා. මේ වෙලාවේ උනේ ඒකෙ අනිත් පැත්ත. ජෝක් එකක් වීම. සමස්ථ දෘෂ්ටියේ ඇත්ත පරාජය එන්නේ එතැනින්.

    න්‍යායික විදියට කිව්වොත් ප්‍රබන්ධය ට සීරියස් පැවැත්මක් නැහැ කියල එයා පෙන්නලා තමයි ඇතුළට ගියේ. එයාගේ ජෝකර් ගතිය ඒකට පොඩ්ඩක් වගේ මැච් උනා. :P:P:P

    NKzHZZ6.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Kauru hari meke theruma kiyala denawa da :baffled:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    රන්ජා,පොනිලා ඇතුලු යහපාලන ආණ්ඩුව නීතිය නැව්වා කියලා කෑ මොර දෙන බයියො නීතිය නවලා ඇතුලට යවපු දුමින්ද සිල්වා නිදහස් කරපියව් කියලා කෙලින් කියන්නේ නැත්තේ ඇයි ප්‍රෙන්.:rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    හයියෝ බොලද කතා. දුමින්ද සිල්වා නිදහස් කරන්න කියන්නේ නැ. ඔහුට සාදාරන නඩු අවස්ථාවක් දුන්නේ නැතිනම්, අදිකරනයයේ විනිසුරුන් සහ පැමිණිලි පාර්ශවය නිතිය අවබාවිත කලා නම්, යලිත් ඔහුට සාදාරන නඩු අවස්ථාවක් දෙන්න ඕනේ. එත් නිතිය අනුව එයට ඉඩක් නැහැ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    හයියෝ බොලද කතා. දුමින්ද සිල්වා නිදහස් කරන්න කියන්නේ නැ. ඔහුට සාදාරන නඩු අවස්ථාවක් දුන්නේ නැතිනම්, අදිකරනයයේ විනිසුරුන් සහ පැමිණිලි පාර්ශවය නිතිය අවබාවිත කලා නම්, යලිත් ඔහුට සාදාරන නඩු අවස්ථාවක් දෙන්න ඕනේ. එත් නිතිය අනුව එයට ඉඩක් නැහැ.

    බය වෙන්නෙපා ප්‍රෙන්.දැන් සාධාරන නඩු අවස්තාවක් වගේම තීන්දුවකුත් ඉක්කන්ට ලැබෙයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්' වලට වඩා දෘෂ්ටිවාදය ගැන දැනුමක් තියන බව අද පෙන්නුවා. ඒ තමයි ලංකාවේ ගොඩක් බලවත් පාලනයක් හැටියට ඉස්මතු වෙච්ච් ගෝඨා පාලන ව්‍යුහය ඉස්සරහා ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නීම.

    වෙනත් විදියකට කිව්වොත් ඒක විසින්ම ඒකට 'ජෝක්' එකක් වෙන්න ඇරීම තමයි එයා අද කළේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව එයා විසින් කළේ මේ ඇරෙස්ට් එක සීරියස් දෙයක් නෙවෙයි කියල පෙන්නීම. මම හිතන්නේ අර ලෝකයේ ගොඩක් බලවත් කියල හිතන දෘෂ්ටිවාද ඇතුලත් රෙජිම ගොඩක් ඇදගෙන වැටුණේ මෙන්න මේ ජෝක් වීම නිසා. මම අද උදේ මේ ගැන පෝස්ටුවක් දැම්මා.

    මේ ජෝක් වීම යහපාලනය ට උනත් උණා. ඒ ජෝක් වීම හරවන්න ආයේ කවදාවත් බැරිවුණා ඒ මතවාදය කනත්තට යනකල් ම. යහපාලන මරණයෙන් පස්සේ අදටත් යම් යම් තැන්වල දී ඒක ඉස්මත්තට එනවා.

    මිනිසුන්ගේ දිනපතා ජීවිතය නපුරු සිහිනයක් (nightmare) වෙමින් පවතිනවා. ඒවාට විසඳුම හොයන්න හදන ආණ්ඩුව ඉන්නේ ආර්ථික මළ පුඩුවක හිරවෙලා (system deadlock).

    බඩු මිල අහස උසට. ණය කන්ද එහෙමමයි. කන්න තියෙන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විතරයි. ඇත්තට ගත්තොත් දිනපතා ජීවිතය කියන්නේ අවුල් ජාලයක් වෙච්ච නපුරු සිහිනයක් රැගත් චිත්‍රපටයක්. මේ ආණ්ඩුව දිනවපු දෘෂ්ටිවාදය ට මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියල දැන් පේන්න අරගෙන තියනවා.

    රන්ජන් කරන්නේ මේ 'නොහැකියාවේ' (බැරි බැරි යාවේ) දෘෂ්ටිය ජෝක් එකක් කරන එක. රැවුල කපනවා. ආෆ්ටර් ෂේව් දානවා, රාළහාමි ව හග් කරනවා, වීඩියෝ කරනවා, වැඩ කිඩ කෝටියයි. සීරියස් දේශපාලඥයෙකුට කරන්න බැරි දේ මෙයා කරනවා.

    උදාහරණ වශයෙන් චම්පික ගත්ත දවසේ හැමෝගෙම මූණේ තිබුණේ ඩිම් ලුක් එකක්. ඔක්කොමල ඩිම් උනා. මේ වෙලාවේ උනේ ඒකෙ අනිත් පැත්ත. ජෝක් එකක් වීම. සමස්ථ දෘෂ්ටියේ ඇත්ත පරාජය එන්නේ එතැනින්.

    න්‍යායික විදියට කිව්වොත් ප්‍රබන්ධය ට සීරියස් පැවැත්මක් නැහැ කියල එයා පෙන්නලා තමයි ඇතුළට ගියේ. එයාගේ ජෝකර් ගතිය ඒකට පොඩ්ඩක් වගේ මැච් උනා. :P:P:P

    ඔච්චර ගැබුරින් හිතන්න එපා සහෝ. පෙර කල අකුසල ක්‍රමයක් නිසා නාගන්න වෙන වෙලාවට, නාන්න වෙනවම තමයි.
    විෂ්ණු දෙවියන් සූකර වෙස් ගෙන මඩ ගොඩක ළඟිමින් බටකොළ කෑවනේ
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ඔච්චර ගැබුරින් හිතන්න එපා සහෝ. පෙර කල අකුසල ක්‍රමයක් නිසා නාගන්න වෙන වෙලාවට, නාන්න වෙනවම තමයි.
    විෂ්ණු දෙවියන් සූකර වෙස් ගෙන මඩ ගොඩක ළඟිමින් බටකොළ කෑවනේ

    paw oi me jvp karayo
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බය වෙන්නෙපා ප්‍රෙන්.දැන් සාධාරන නඩු අවස්තාවක් වගේම තීන්දුවකුත් ඉක්කන්ට ලැබෙයි.

    දුමින්ද සිල්වා පෑත්තකින් තියමු. මිනිහා සල්ලිකාරයා බලපුලුවන් කාරයා. නමුත් අසරණ මිනිස්සු කීදෙනෙක්ට මේ අයගෙන අසාධාරණ වෙලා ඈත්ද? උදාහරණයකට ගත්තොත් මේ ළගදි ගුටි කාපු ගෑණු ළමයා... ඒ ළමයා වෙනුවෙන් පොලිසිය පරිවාසේ මොනවද කරලා තියෙන්නේ? උන් නීතිය නමලා ළමයගේ ජිවීතේම විනාශකරලා. එතකොට රටේ මිනිහෙකුට යන්න තියෙන අන්තිම තෑන උසාවිය. පේනවානේ දාලා තියෙන ඩීල්. ඉතින් රන්ජා නඩුකාරයෝ දුෂිතයි කියලා ඈත්තනේ කියලා තියෙන්නේ. ඒකට ඌමනේ සාක්ෂී. කොහොමවුනත් දුමින්ද සිල්වාගේ අභියාචනේ බෑලුවේ නඩුකාරයෝ පස් දෙනෙක්. එයාලගේ තීන්දුවත් ඒකමනේ. ඒ හින්දා දුමින්දගේ නඩු තීන්දුව ගෑන කතා කරලා තේරුමක් නෑ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බොක්කෙ පිට් බයියෙක් ඉන්නවා. ටික දවසක ඉඳන් මූ කෝල් එකක්වත් ආන්ස්වර් කරන්නෑ. වට්සැප් මැසේජ් බැලුවට රිප්ලයිත් නෑ. නිවාඩු දවස් දෙකේම ගෙදරින් එලියට බස්සගන්න බැරි උනා. මූ කලින් එහෙම නෑ, මූ අපිට ගෙවල් වලට වෙලා ඉන්න දුන්නෙ නැති එකෙක්. කොහෙවත් යන දේශපාලනයක් නිසා යාළු මිත්‍රකම් නැතිකරගන්න බෑනේ බන්. බුර්කාවක් රෙන්ට් එකට ගන්න තැනක් කියපන්කො. බුර්කාවෙ රෙන්ට් එකට දෙන සල්ලි වගේද ෆ්‍රෙන්ඩ්ශිප් එක.

    පී.ඇස්: බුර්කාවද නිකාබ්ද කියල හරියටම ශුවර් නෑ. අපිට වෙන්න ඕනේ මූනත් එක්ක වැහෙන එක.

    කාලයක මෑව් වෙනස්ක අරුමේ අන්න යාලුවා උබට බුර්කාවක් රෙන්ට් කරනවා ලු :rofl::rofl:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කාලයක මෑව් වෙනස්ක අරුමේ අන්න යාලුවා උබට බුර්කාවක් රෙන්ට් කරනවා ලු :rofl::rofl:

    ඕවට තමා කියන්නේ උපසක බළල්ලු අල්ලන්නේ මීයෝ දෙක දෙක කියලා.... වෙස්මූණූ බෑදන් ඉදපු ගොඩ දෙනෙක්ගේ හෙලුව එලියට ආවා. අන්තිමට හතර පෝයට සිල් ගන්න එවුන්ගේ ෆ්‍රිජ් පුරවලා දඩමස්