රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්' වලට වඩා දෘෂ්ටිවාදය ගැන දැනුමක් තියන බව අද පෙන්නුවා. ඒ තමයි ලංකාවේ ගොඩක් බලවත් පාලනයක් හැටියට ඉස්මතු වෙච්ච් ගෝඨා පාලන ව්‍යුහය ඉස්සරහා ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නීම.
න්‍යායික විදියට කිව්වොත් ප්‍රබන්ධය ට සීරියස් පැවැත්මක් නැහැ කියල එයා පෙන්නලා තමයි ඇතුළට ගියේ. එයාගේ ජෝකර් ගතිය ඒකට පොඩ්ඩක් වගේ මැච් උනා.![]()
- මං අන්නාසි ගැට වලට අරිං පෙති දෙකක්ම දාල කෑව, දැන් සීයට දාහක් ෂුවර්, අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
- අනේ කොච්චර දෙයක්ද,හැබැයි ඔය දෙන ආතල් එක කඩන්නෙ එහෙම නෑ ආයෙ කතා කරල වැඩේ වැරදිලා කියල..



