රකාරාංශෙ උදව්වක් !
ප්රශ්න
චිත්රය
මෙන්න මේ වචන දෙක රකාරාංශෙත් එක්ක ගහල ඕනෙ

රකාරාංශෙ කිව්වෙ ඒ අකුර යටින් දාන කොකු කෑල්ලට

ප්රශ්න
චිත්රය
මෙන්න මේ වචන දෙක රකාරාංශෙත් එක්ක ගහල ඕනෙ

රකාරාංශෙ කිව්වෙ ඒ අකුර යටින් දාන කොකු කෑල්ලට



Podi Silva - පොඩි සිල්වා;19642719 said:අඩෝ තෝ කොටු ගාන වැඩි කරගත්තේ කොහොම ද





ප්රශ්න
චිත්රය
මෙන්න මේ වචන දෙක රකාරාංශෙත් එක්ක ගහල ඕනෙ![]()
රකාරාංශෙ කිව්වෙ ඒ අකුර යටින් දාන කොකු කෑල්ලට![]()
![]()




ඔව් බන් ඊයේ පෙරේද ඉඳල input tools වල රකාරාංශෙ වැඩ නෑ
ක්රියාව
ත්රිමාන
ප්රභවය
![]()
A. සිරියා;19643432 said:Browser eke awulakda koheda ban. Mama dan phn eken inne. Meke nam hariyata pennanawa

A. සිරියා;19643561 said:


එල මචන් මම හිතුවේ input tools වල case එක තියෙන්නේ කියල. Browser එකේ තමයි අවුල ඇත්තේ එහෙනම්![]()